බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

    මචන් මට අනිද්දා බොරැල්ලට එන්න වෙලා තියෙනවා පොඩි වැඩකට... පස්සේ අවිස්සාවේල්ට යන්න ඔනේ අපේ පුංච් අම්මලාගේ ගෙදර.. ඉතින් 154ක නැගලා දෙමටගොඩ පාලම ගාවට බොරැල්ලේ ඉදලා ඇවිල්ලා. එතනින් අවිස්සාවේල්ල බස් ගන්න පුළුවන් නේද? මම නුවර නිසා වැඩියේ කොළබ දන්නේ නැහැ. දෙමටගොඩ පාලම ගාවායින් අව්ස්සාවේල්ල බස් යනවා කියලා මගෙ යාළුවෙක් කිව්වා...මට ඔනේ පරණ පාරෙන් යන්න නුගේගොඩ,මහරගම එහෙම අහුවෙන්නේ නැතුව. 122 නෙවෙයි. ...
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Borallen 154 Nagala Colombo Campus eka laga bahinna, ethanin kelinma 122 naginna puluvan... Boralle idan campus eka lagata 13i vage mathaka widihata..
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    174 negala kottawata awith awissawelle yanna puluwan

    neththam borelle indan town hall ekata awith naginna puluwan

    Borallen 154 Nagala Colombo Campus eka laga bahinna, ethanin kelinma 122 naginna puluvan... Boralle idan campus eka lagata 13i vage mathaka widihata..

    මට යන්න ඔනේ නුගේගොඩ,මහරගම එහෙම අහුවෙන්න නෙවෙයි.එහෙන් ගොඩක් දුරයිනේ.. පරණ පාරේ අව්ස්සාවේල්ට ලඟයි... කඩුවෙල එහෙ පහුකරගෙන යන්නේ. 122 නෙවෙයි...
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොරැල්ලෙන් 170, 168, 190 ඔනේ එකකින් ටවුන්හෝල් එන්න ඇවිත් ODEL එක ගාවිත් 122 අවිස්සාවෙල්ල බස් ගන්න පුලුවන්.
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    machan orugodawaththa paththen awessawella bus yanawa, demata gematagoda palapa panala tikak essarahata yaddi traffic light set wenawa, ethanin dakunata thamai yanna oni bus nam ona tharam yanawa mata bus number ekanam dannena machan kohoma hari 143 yanawa (hanwalla bus eka)
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    බොරැල්ලෙන් 170, 168, 190 ඔනේ එකකින් ටවුන්හෝල් එන්න ඇවිත් ODEL එක ගාවිත් 122 අවිස්සාවෙල්ල බස් ගන්න පුලුවන්.

    122 නැතුව යන්න තව පාරක් තියනවා නේද ලඟ. නුගේගොඩ මහරගම එහෙම අහුවෙන්නේ නැතුව....
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    machan orugodawaththa paththen awessawella bus yanawa, demata gematagoda palapa panala tikak essarahata yaddi traffic light set wenawa, ethanin dakunata thamai yanna oni bus nam ona tharam yanawa mata bus number ekanam dannena machan kohoma hari 143 yanawa (hanwalla bus eka)

    අන්න ඒ පාර තමයි මචන් මට දැන ගන්න ඔනේ.. පොඩ්ඩක් විස්තර කරනවද දෙමටගොඩ පාලම ලහු කරලා බැහැලා හෝල්ට් එක තියෙන තැන..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    මට යන්න ඔනේ නුගේගොඩ,මහරගම එහෙම අහුවෙන්න නෙවෙයි.එහෙන් ගොඩක් දුරයිනේ.. පරණ පාරේ අව්ස්සාවේල්ට ලඟයි... කඩුවෙල එහෙ පහුකරගෙන යන්නේ....

    උපකාරයක් ඉල්ලනකොට හරියට ඔක්කොම විස්තර එකපාරම කියන්න. මොකද ඔයාගෙ හිත තියනදේ අපි දන්නෙ නැහැනෙ, ඒකයි.
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් මට අනිද්දා බොරැල්ලට එන්න වෙලා තියෙනවා පොඩි වැඩකට... පස්සේ අවිස්සාවේල්ට යන්න ඔනේ අපේ පුංච් අම්මලාගේ ගෙදර.. ඉතින් 154ක නැගලා දෙමටගොඩ පාලම ගාවට බොරැල්ලේ ඉදලා ඇවිල්ලා. එතනින් අවිස්සාවේල්ල බස් ගන්න පුළුවන් නේද? මම නුවර නිසා වැඩියේ කොළබ දන්නේ නැහැ. දෙමටගොඩ පාලම ගාවායින් අව්ස්සාවේල්ල බස් යනවා කියලා මගෙ යාළුවෙක් කිව්වා.... ...

    බොරැල්ලේ ඉදලා 154 ,135 aragena Orugoda watta Traffic Light gawin bahala...NO 3 Colombo - Awissawella Bus eka ganin..eka thama lesima.....දෙමටගොඩ Fly over Bridge eka lagama tiyana Traffic light eka neme eelaga eka......ethanin thawa Dura yana basuth yanawa...araka thama lesima....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අන්න ඒ පාර තමයි මචන් මට දැන ගන්න ඔනේ.. පොඩ්ඩක් විස්තර කරනවද දෙමටගොඩ පාලම ලහු කරලා බැහැලා හෝල්ට් එක තියෙන තැන..

    බොරැල්ලෙන් 154 කිරිබත්ගොඩ බස් එක අරන් ඔරුගොඩවත්ත හන්දියෙන් බහින (බෝධියක් තියනව හන්දියෙ)
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    බොරැල්ලේ ඉදලා 154 ,135 aragena Orugoda watta Traffic Light gawin bahala...NO 3 Colombo - Awissawella Bus eka ganin..eka thama lesima.....දෙමටගොඩ Fly over Bridge eka lagama tiyana Traffic light eka neme eelaga eka......ethanin thawa Dura yana basuth yanawa...araka thama lesima....

    බොරැල්ලෙන් 154 කිරිබත්ගොඩ බස් එක අරන් ඔරුගොඩවත්ත හන්දියෙන් බහින (බෝධියක් තියනව හන්දියෙ)

    මචන් පුළුවන් නම් google map එකේ දාපන්කෝ....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    OIC3t.jpg
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    1. බොරැල්ල -->154--->ඔරුගොඩවත්ත හන්දියෙන් බැහැල පාර පැනල "අවිස්සාවෙල්ල පාර" කියල බෝඩ් එකක් ඇති, එතන බස් හෝල්ට් එකෙන් පරණ පාර අවිස්සාවෙල්ල/ඇඹිලිපිටිය/රත්නපුර බස් ගන්න.

    2. බොරැල්ල -->154 (other side)--->බේස්ලයින් Station (දෙමටගොඩ හන්දියට කලින් හෝල්ට් එක) බැහැල අවිස්සාවෙල්ල කෝච්චිය ගන්න. හැබැයි පැය 2 ක් විතර යනවලු.

    3.
    බොරැල්ල -->144/171---> Cotta Rd. බැහැල අවිස්සාවෙල්ල කෝච්චිය ගන්න.

    Train යනවනම් express වල නගින්න බලන්න. හවසට 2ක් විතර තියනව. වෙලාවල් ඕන නම් කියන්නම්.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචං උඹ නගින්න ඕන 03/1 කියල ගහල තියෙන අවිස්සාවේල්ල බස් එකක...

    ඒ බස් එක තමයි කඩුවෙල හරහා උඹ ඔය කියන පැත්තෙන් යන්නේ...
    122 බස් එක යන පාර කොහොමත් ටිකක් දුරයි තමයි...

    03/01 බස් එක දෙමටගොඩ කිට්ටුවෙන් තමයි යන්නේ...
    ඒත් හරියටම නවත්තන තැන් ගැන නං දන්නේ නෑනෙ බං....
    :no::no: