බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
Noproblem mavhan thanks

ow boss dunna kiyanawa thanks

ow ehema kiyanawa..
මෙවාග බෝරූ කියන්කොට ගන් වාතෘ දාල? ආස්‍රන වේනන්නේ අහිනස මින්සු ටම්යි..............:angry::angry:
 
SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ok machan jaya idiriyata!!! anawashya karadara wala patalenna epaa ;) :)

    umbe ara love bite scene eka shape unada? :P
    Ahh ow eka shape machan..okun boruwatane bayawenne
    මෙවාග බෝරූ කියන්කොට ගන් වාතෘ දාල? ආස්‍රන වේනන්නේ අහිනස මින්සු ටම්යි..............:angry::angry:
    mokak..terenne dahan bqn borunam meken palayan
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    Ahh ow eka shape machan..okun boruwatane bayawenne

    mokak..terenne dahan bqn borunam meken palayan
    ආනෙ මාම නෝදාන්න මෝන්‍ර තෑන්න ?? ඕයා වග් මීන්සු ඔනේ ටාරම් දෑකලා ටියේනනවා ?? බොර්‍රවේන් ජීව්ට් වේන්න ඒපා ඕම??ලෑජ් නෑද ? :angry::angry::no::no::no::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආනෙ මාම නෝදාන්න මෝන්‍ර තෑන්න ?? ඕයා වග් මීන්සු ඔනේ ටාරම් දෑකලා ටියේනනවා ?? බොර්‍රවේන් ජීව්ට් වේන්න ඒපා ඕම??ලෑජ් නෑද ? :angry::angry::no::no::no::angry:
    අන්ඩර දෙමල වගේ නෙ :baffled:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    meke dala tibba kamatima uniform eka mokakda ahapunthread wkak eke mama reply kerela tiyanawa tanaka..eka poddak balahan.:yes:

    0cFISjQ.jpg

    මෙයා ද උඹේ මිස්...?:rofl:
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ආනෙ මාම නෝදාන්න මෝන්‍ර තෑන්න ?? ඕයා වග් මීන්සු ඔනේ ටාරම් දෑකලා ටියේනනවා ?? බොර්‍රවේන් ජීව්ට් වේන්න ඒපා ඕම??ලෑජ් නෑද ? :angry::angry::no::no::no::angry:

    ane mama nodanna monara thanna??? oyaa wage minissu onaa taram dakala thiyenawaa ??? boruwen jeewath wenna epaa ohomaa??? lajja naddaa?

    අන්ඩර දෙමල වගේ නෙ :baffled:

    therunada ban dan? :nerd: meyata kagen ho hith rideemak welaa wage:baffled:, ekath ekkama allala ape sunsilk ta denawa silk cotton wenna :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :no:
    ප්‍රශ්න ගොඩක මුලාර්ම්බය
    මොකට බන් අනුන්ගේ වාහන
    උබට පුළුවන් දවසක පුළුවන් විදිහට එකක් ගනින් ..
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Tell your "miss" - "No parking space at home" or "Not enough security or too many thieves"

    or Tell your home " you got an special assignment where you get to do bit of travel hence got a vehicle"

    Someone translate it. i'm lazy lol.
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    :P මොකක් හරි ලූස් එකක් තියෙනව වගේ තමා :D

    aawega sheeliwa sinhala type kireema thmayi mama hithanne :baffled: eyage hithe thiyena duka, wedanawa , sunsilkge thread eka dakeemen kenthiyakata harila wage penne,:nerd: meya inna situation eke hatiyata sadaranayi... :yes:namuth mama hithanne ne sunsilk ea wage deyak karana kollek kiyala:no: :)
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඇයි බන් ඔෆිස් එකෙන් දුන්න කියලා වාහනේ ගෙදර අරන් යන්න බැරි. මිස් නම් උඹට උඩ පැන පැන දෙන්න වගේ හදන්නේ. යකෝ අපිට සෙට් වෙන්නේ නෑ නේ ඔහොම ඔෆිස්. :rolleyes:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ඇයි බන් ඔෆිස් එකෙන් දුන්න කියලා වාහනේ ගෙදර අරන් යන්න බැරි. මිස් නම් උඹට උඩ පැන පැන දෙන්න වගේ හදන්නේ. යකෝ අපිට සෙට් වෙන්නේ නෑ නේ ඔහොම ඔෆිස්. :rolleyes:

    :baffled::baffled::baffled::baffled: