බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    eki nam hebai dora gawamai hitiye.. wena kenk hitiyath chance ekak tibboth ethanin duwana eka sadaranikaranaya karanna puluwan.
    but meki nan wede dannawa wage.. dora gawatama wela inne.. anika dora cover karanuth innawa arun enna kalin.
    එහෙම තුවක්කුව අස්සෙන් දුවයි ද ඇතුලට ඇවිත් කාටද වෙඩි ත්යන්නේ කියලා හිතාගන්න බැරි වෙලාවක..
    ඉන්න ඔක්කොටම වෙඩි තියයි කියලා නේ හිතෙන්නේ.
     
    • Like
    Reactions: saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ලැට් එකට හාමුව ගෙන්නන්න?

    වසන්තයත් මුලින් හාමු හම්බෙන්න ගියා කියලත් දැක්ක කොහේ හරි.

    ගේම් එක දැනගෙන හාමුගේ ගාඩ් එක යොදාගෙන එන උන්ට නෙලන්න හිටිය එක ම්ස් වුනාද දන්නේ නෑ.

    🤔

    ඔහොම කොන්ඩ හදන් පැද්දි පැද්දි ඉන්න අඩුකුළේ එවුන් නං යාලුවෝ නෙමෙයි අඳුනනවා කියලවත් කියන්න නරකයි. දවසක් ඔබේසේකරපුර මළගෙදරක ඉද්දී අඳුනන එකෙක් ආවා පාතාලෙන් මරන්න හොයන. දෙකක් දදා ඉද්දී බර වීදුරු කෝප්පයක් ගියා මගේ කණ ළඟින් බිත්තියේ වැදිලා කුඩුවෙලා යන්න, බලනකොට දුරින් බිබී හිටිය එකෙක් අරූට ගහල තියෙන්නේ. වැදුනනං මූන කට කුඩු ඒ පාරට.
    ආයේ නං ඕකුන් අස්සේ රිංගන්න ගියේ නෑ.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    හා කියලා ආවේ නෑ යකෝ!:mad:

    tato-shop2.png
    facke
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,120
    113
    එහෙම තුවක්කුව අස්සෙන් දුවයි ද ඇතුලට ඇවිත් කාටද වෙඩි ත්යන්නේ කියලා හිතාගන්න බැරි වෙලාවක..
    ඉන්න ඔක්කොටම වෙඩි තියයි කියලා නේ හිතෙන්නේ.


    unuth wedi tiyanwa kiyala denagena thama seating postion hadala tiyenne.. doren aapu gaman pena widiyata.. owner pettaka indan kathawak karanwa... un inna petta cover wena widiyata interior design karala ( eka nam hebai eha pette stair case nisada koheda) wedi arakshawata fridge ekakuth tiyala.. ekata cover wenawa owner, ownerge amma and lamaya.

    Genith dannawa athi wedi tiyanne ne kiyala ekita..e nisa penala yanna athi.. anika wedi tibbath geni lagama wetena nisa.. eka risky. main mission/target cover karanna amarui. Anika ethana gun eka angle karanna amaru gathiyakuth tiyenawa.
     
    Last edited:
    • Love
    Reactions: EVC

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    hondata penna tiynne.. un denna size dekak.. ownerge konde blue andan inna ekata wada digai.. aru ekko uge malli.
    image.png



    4to eke nil pata andan inna kolla gawa inna geni kiyanwa.. puthage saloon eka kiyala.. geni atha tiyan inna nil kolla.. unge family eke kauruhari..
    උගේ මල්ලි වගේ නේද කොණ්ඩා දෙකෙන් පෙන්නේ


    එකම මුනු

    හා කියලා ආවේ නෑ යකෝ!:mad:

    tato-shop2.png

    😂
    ------ Post added on Jul 9, 2024 at 10:25 AM
     
    • Haha
    Reactions: ewijesekara

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ලක්ශ 10 කට ? ඌට පිස්සුනේ.උගේ පවුලේ අයත් එක්කම ඉවර කරයි
    නොදකින් මේ වගේ මැට්ටෝ ..... මේවගේ දෙයක් උනහම තමන් ගැනත් අනිවාර්යෙන්ම හොයනවා , හා තමන්ගේ නමින් තියන acc එකකට සල්ලි ඩුබායි වලින් ආවහම තමන් කෙරෙහි තද සැකයක් එල්ල වෙනවා කියලා මේක සැලසුම් කරනකොට මේ හරකට තේරෙන්නේ නැද්ද ? දැන් කොරගන තියෙන්නේ .... දැන් උපයගත්තු දේ මොකද්ද ? පවුලම ඉවර කරයි !

    මෙරටේ තියන එකම ප්‍රශ්නය වෙන මොකවත් නෙමේ ...මේ ගන්කබර මහජනතාවගේ තියන නුගත් කම !
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    නිල්පාට ඇඳගත්ත පොඩි දරුවෙකුත් පැත්තක ඉන්නවා නේද?
    අන්තිමට වසන්ත අයියේ අපි ඉවරයි කියලා කිව්ව එකා නේද ගේමට උදව් කරලා තියෙන්නේ. :baffled:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,120
    113
    samaharawita , oka plan karapu aya kiyanna athi.. wasanthage arakshawata body guard dennek ewanawa kiyala.. LOL