බොරුවට ආයුෂ නැහැ🤣🤣

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ අනුරයත් කැම්රි පචයෙක් නේ බලන් ගියාම..අනුරත් හරියන්නේ නෑ එහෙනම්..

    උබ යෝජනා කරපන් බලන්න චන්දෙ දෙන්න හොද එකෙක්ව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අඩෝ අනුරයත් කැම්රි පචයෙක් නේ බලන් ගියාම..අනුරත් හරියන්නේ නෑ එහෙනම්..

    උබ යෝජනා කරපන් බලන්න චන්දෙ දෙන්න හොද එකෙක්ව..
    නාමල් බේබි මොකෝ අවුල ද 🤔
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නාමල් බේබි මොකෝ අවුල ද 🤔
    නාමල් බෙබිත් කලින් ජනාධිපති වෙලා නම් නෑ තමයි..එවුනට ඌ ආපු ගමන් පොහොට්ටුවේ නිලමැස්සෝ ඌව වටකරගෙන නටවනවා නේ බන්..ඒ නිසා නාමල් බේබි නම් හරි යන්නේ නෑ..
     
    • Sad
    Reactions: Chootyputha2014

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    නාමල් බෙබිත් කලින් ජනාධිපති වෙලා නම් නෑ තමයි..එවුනට ඌ ආපු ගමන් පොහොට්ටුවේ නිලමැස්සෝ ඌව වටකරගෙන නටවනවා නේ බන්..ඒ නිසා නාමල් බේබි නම් හරි යන්නේ නෑ..
    එහෙනම් කියපන් බලන්න කවුද හොඳ කියලා 🙄
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කෝ ඔය චාර්ට් එකේ තියෙන්නෙ 2016 වෙනකල් විතයිනෙ. අනෙක් ටිකත් දාන්න කියපන්. ඇයි මයිනගෙ කාලේ ඕක පාඩූ නිසාද ඒ ටික හලලා යහපානේ පාඩූ උනා අපි ගොඩ ගත්තා කියන්නද ඔහොම දැම්මෙ.
     
    • Like
    Reactions: Xi Jinping

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් කියපන් බලන්න කවුද හොඳ කියලා 🙄
    හොඳයි කියන්න එක පකෙක් නැහැ බන්..අර පැතුම් කර්නර් පොප්සියා හරියන්නෙත් නැහැ..නගානන්දත් හොරා..

    ..මන් නම් මේපාර ස්වාධීන කණ්ඩායමකට ගහලා දානවා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Jeewithe widina minissu :D

    324774008_847491956522364_5158401975915517402_n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    ලාබ පඩුනම් දන්නෙ නැ හයිලන්ඩ් පිටි එකක් දැකපු කාලයක් මත්ක නෑ. තියෙන්නේ යොගට්, බට්‍ර විතරයි.
    අඩුම එලගි තෙල්වත් නෑ මේ දවස් වල.
    ඔහොම්මම මෙදවස් වල ඇයි නිශ්පාදන නැත්තෙ කියල පොඩ්ඩක් හොයපල්ලකො
    බොරු කිවුවොත් අපායෙ යයි, මම නෙමේනෙ කියන්නේ. කවුද අනිත් පොර
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Puca sududa?
    ගිහින් අහලා බලපන් පොන්ස් 🤣🤣

    කෝ ඔය චාර්ට් එකේ තියෙන්නෙ 2016 වෙනකල් විතයිනෙ. අනෙක් ටිකත් දාන්න කියපන්. ඇයි මයිනගෙ කාලේ ඕක පාඩූ නිසාද ඒ ටික හලලා යහපානේ පාඩූ උනා අපි ගොඩ ගත්තා කියන්නද ඔහොම දැම්මෙ.
    මල්ලි ඉතුරු ටික video එකේ🤣🤣
    Video එක බලලා කොමෙන්ට් කරන්න
    Chart එකට අනුව නම් 2020 ත් ලාබ ලබලා නේ මිල්කෝ එක 🤣
    ------ Post added on Jan 13, 2023 at 8:56 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මගේ දැනුමේ හැටියට JVP එකට ලොවෙත් ඇවිල්ලා මේ රට ගොඩ දාන්න බැ,මොකද හරි දැක්මක් තියන මිනිහෙක් ඔකේ නැ ...

    ඉන්න පක්ෂ වලින් හරි දැක්මක් තියෙන කෙනා කියන්නකෝ අපිටත් දැනගන්න. :-)
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් නම් ශුවර් චන්දෙ තියනවමයි කියල. මැදමුලනෙ ගූ කන කුක්කො ටික ඇවිස්සිල තියන විදිහෙන් කිවුවැහැකි :lol::rofl:
     
    • Haha
    Reactions: siri_ayya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ඉන්න පක්ෂ වලින් හරි දැක්මක් තියෙන කෙනා කියන්නකෝ අපිටත් දැනගන්න. :-)
    එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
    ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවා 🥲
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවා 🥲
    ඔව් එහෙම දෙයක්වත් කරමු මචං,හිතාගන්න බැරුව ඉන්නේ මොන මගුලක් කරන්නද කියලා....අතරමං වෙලා ඉන්නෙ...එ පාර අර යක්කු හෙලිකොප්ටර් එකක් අටවගන එනවා අපිට කෙලින්න...මුං ඇත්තට පට්ට නරුමයෝ...
     
    • Sad
    Reactions: siri_ayya