පච අනුරයාගේ තව ටොම්පචයක් අතේ මාට්ටු 
මු කියන බොරු අහගෙන ඒවාට සාදුකාර දෙනවා මෝඩ ජෙප්පෝ ටික

මු කියන බොරු අහගෙන ඒවාට සාදුකාර දෙනවා මෝඩ ජෙප්පෝ ටික
ටිපර් වෙන්න එපා ඇන්ටි වීඩියෝ එක බලල කොමෙන්ට් කරන්නAmboooo Naki Maina gal palena aththamai neda huththige puthoooo kiyanne.
නාමල් බේබි මොකෝ අවුල දඅඩෝ අනුරයත් කැම්රි පචයෙක් නේ බලන් ගියාම..අනුරත් හරියන්නේ නෑ එහෙනම්..
උබ යෝජනා කරපන් බලන්න චන්දෙ දෙන්න හොද එකෙක්ව..
නාමල් බෙබිත් කලින් ජනාධිපති වෙලා නම් නෑ තමයි..එවුනට ඌ ආපු ගමන් පොහොට්ටුවේ නිලමැස්සෝ ඌව වටකරගෙන නටවනවා නේ බන්..ඒ නිසා නාමල් බේබි නම් හරි යන්නේ නෑ..නාමල් බේබි මොකෝ අවුල ද![]()
එහෙනම් කියපන් බලන්න කවුද හොඳ කියලානාමල් බෙබිත් කලින් ජනාධිපති වෙලා නම් නෑ තමයි..එවුනට ඌ ආපු ගමන් පොහොට්ටුවේ නිලමැස්සෝ ඌව වටකරගෙන නටවනවා නේ බන්..ඒ නිසා නාමල් බේබි නම් හරි යන්නේ නෑ..
හොඳයි කියන්න එක පකෙක් නැහැ බන්..අර පැතුම් කර්නර් පොප්සියා හරියන්නෙත් නැහැ..නගානන්දත් හොරා..එහෙනම් කියපන් බලන්න කවුද හොඳ කියලා![]()
ගිහින් අහලා බලපන් පොන්ස්Puca sududa?
මල්ලි ඉතුරු ටික video එකේකෝ ඔය චාර්ට් එකේ තියෙන්නෙ 2016 වෙනකල් විතයිනෙ. අනෙක් ටිකත් දාන්න කියපන්. ඇයි මයිනගෙ කාලේ ඕක පාඩූ නිසාද ඒ ටික හලලා යහපානේ පාඩූ උනා අපි ගොඩ ගත්තා කියන්නද ඔහොම දැම්මෙ.
මගේ දැනුමේ හැටියට JVP එකට ලොවෙත් ඇවිල්ලා මේ රට ගොඩ දාන්න බැ,මොකද හරි දැක්මක් තියන මිනිහෙක් ඔකේ නැ ...
එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..ඉන්න පක්ෂ වලින් හරි දැක්මක් තියෙන කෙනා කියන්නකෝ අපිටත් දැනගන්න.![]()
ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවාඑහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
ඔව් එහෙම දෙයක්වත් කරමු මචං,හිතාගන්න බැරුව ඉන්නේ මොන මගුලක් කරන්නද කියලා....අතරමං වෙලා ඉන්නෙ...එ පාර අර යක්කු හෙලිකොප්ටර් එකක් අටවගන එනවා අපිට කෙලින්න...මුං ඇත්තට පට්ට නරුමයෝ...ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවා![]()