බොරුවට ආයුෂ නැහැ🤣🤣

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    325266929_842261556833449_2403520698130321256_n.jpg

    මරු page එකක් හම්බුණ ඒ අස්සේ 😂😂😂

    https://www.facebook.com/profile.php?id=100082984652137
    yako aka :lol: :lol:
    ------ Post added on Jan 13, 2023 at 10:03 PM
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අවුලක් නෑ අපි නාකි මයිනටයි උගෙ බූරු පැටියටයි චන්දෙ දෙන් නෑ ගුපියො කටයි පුකයි වහන් පලයන් මැදමුලනේ ලැට් වල සුද්ද කරන්ඩ
     
    • Love
    Reactions: Draco Malfoy

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔය කවුරුත් ඇත්තක් කියන්නේ නෑ බන්. 74 අවුරැද්දක් මේ රට මෙහෙම වෙන්න රට කරවපු උනුත් වැරදි උන්ව පත්කරපු මේ රටේ අමන ජනතාවත් වැරදියි. මම නම් මිහින්තලේ හාමුදුරුවෝ කියපු විදිහට කටුගානවා මේ පාර මගේ ඡන්දය
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය කවුරුත් ඇත්තක් කියන්නේ නෑ බන්. 74 අවුරැද්දක් මේ රට මෙහෙම වෙන්න රට කරවපු උනුත් වැරදි උන්ව පත්කරපු මේ රටේ අමන ජනතාවත් වැරදියි. මම නම් මිහින්තලේ හාමුදුරුවෝ කියපු විදිහට කටුගානවා මේ පාර මගේ ඡන්දය
    katuganna epa yako swadheena kandayamakata hari dapan..nattan percentage hadaddi pohottu karayantayi wasi wenne
     
    • Like
    Reactions: Kevin_Fdo

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දෙයියනේ දෙයියනේ දෙයියනේ ,..... ලපය අපිව රවට්ටලා දැම් අම්පි මොම්කද කරම්නේ . මේ පාර මයින්ද මත්තයට දෙනවා , මම මේක අපේ ගෙදර යටත් පෙන්නුවා එයාලත් ලපයට දෙන්නැ කිව්වා , මම් මේක අපේ ගමේ හැමෝටම පෙන්නනවා , හන්දිය ප්රෝජෙක්ටෙර්රයක් දාල ත් පළාතටම පෙන්නනවා මේ කපටියගෙන් මිනිස්සුන්ව බෙර ගන්නවා , මේ පාර අපේ චන්දෙ මන්ද මත්තයටයි රනිල් මත්තයය ටයි විතරමයි දෙන්නේ , ටැම්ක්ස් සහෝ දැනුවත් කරාට
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..

    එහෙම එකක් නෑ ..පේන මානෙක නෑ.. දෙපැත්තෙන් දැනෙයි කියන්නේ දැන් රටේ තියෙන තත්වෙට විසඳුමක් නෙවෙයි නේ..

    චන්දෙදි කෙනෙක් අනිවාර්යෙන් තෝරාගන්න ඕන. දැනට ප්‍රදාන පක්ෂ දෙක උබලට හිරි වැටෙන්න ඇරලා.. දැන් රටේ උන් උන්ට රිටන් අරිද්දි උන් දෙගොල්ලෝ එකතු වෙලා උබලට අරින්න ලැස්ති වෙනවා..

    එහෙම බැලුවොත් ඉතින් ඊටත් වඩා නුගත් හරක් නේ පොහොට්ටුව වගේ පක්ෂ තියෙන්නේ. උබලට ඕන උබලගේ ළමයින්ගේ අනාගතේ.. ලාන්සා , ජොන්ස්ටන් , රත්තරන් , චොකාමල්ලි , බැසිල් වගේ ආර්ථික ඔස්තාර්ලා අතින් හැදෙනවා බලන්න නම් මේ විදියටම දිගටම යන්න පුළුවන්.. හැබැයි නතර වෙන්නේ කොතනද අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    හැබැයි ඒවා තියෙනවා දැක දැක උන්ට against ඉන්න පක්ෂෙකට දෙනවා ඇරෙන්න මම නම් විසඳුමක් දකින්නේ නෑ. කයියද නැද්ද බලන්න පුළුවන් එතකොට.

    (අනික් දේ තමයි සජබේ වගේ ලොකු පක්ෂ ඉද්දි JVP එකටම මිලියන ගණන් විදයම් කර කර මඩ ගහන්නෙත් ඇයි කියල හොයල බලපං. )
     
    Last edited:

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ලාබෙ කොච්චර වැඩි උනාද කිව්වොත් අන්තිමෙදි පොහොට්ටු ප*යො වෙන වෙන විකාර වලටත් සල්ලි වියදන් කරා, අර තනියෙන් රේස් යන ඪිලන්තයටත් තොන්ඩමන් කියලා ස්පොන්ස කෙරෙව්ව මිල්කො එක :rofl::rofl::rofl:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පච අනුරයාගේ තව ටොම්පචයක් අතේ මාට්ටු 🤣🤣
    මු කියන බොරු අහගෙන ඒවාට සාදුකාර දෙනවා මෝඩ ජෙප්පෝ ටික 🤩🤩

    රනිල් මහබැංකුව හොරාකෑවා වගේ බොරුවක්ද?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    me para vote eka NPP oya mona huththa unath. Dan munge pacha hari nathuwa hari. Anith rata karapu pakayala tika mechchara kal amuwen serama kala thiyenne. Muntath deela balanawa.
    Nayahata udin wathura giyata passe oluwata udin giyath ekai naththath ekai. Mona huththak da oii
     
    • Love
    Reactions: Draco Malfoy

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අඩෝ සිරාවටම මූ බොරුද කියලා තියෙන්නෙ. හෙන ගහනවානෙ බන්. එහෙනම් ඊලග පාරත් පොහොට්ටුවට හරි අලියට හරි කතිරෙ ගහන්න ඕන.:baffled::rofl:

    පිස්සුද යකෝ ඊලග පාරනම් කපල ගගේ මූදෙ දානවා කීවත් පොහොට්ටුව හෝ අලියව ගෑවුන එක බල්ලෙක්ටවත් චන්දෙ දෙන්න තරම් මෝඩ මූසලයෙක් වෙන්නෙ නෑ.:cool::cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එහෙම එකක් නෑ ..පේන මානෙක නෑ.. දෙපැත්තෙන් දැනෙයි කියන්නේ දැන් රටේ තියෙන තත්වෙට විසඳුමක් නෙවෙයි නේ..

    චන්දෙදි කෙනෙක් අනිවාර්යෙන් තෝරාගන්න ඕන. දැනට ප්‍රදාන පක්ෂ දෙක උබලට හිරි වැටෙන්න ඇරලා.. දැන් රටේ උන් උන්ට රිටන් අරිද්දි උන් දෙගොල්ලෝ එකතු වෙලා උබලට අරින්න ලැස්ති වෙනවා..

    එහෙම බැලුවොත් ඉතින් ඊටත් වඩා නුගත් හරක් නේ පොහොට්ටුව වගේ පක්ෂ තියෙන්නේ. උබලට ඕන උබලගේ ළමයින්ගේ අනාගතේ.. ලාන්සා , ජොන්ස්ටන් , රත්තරන් , චොකාමල්ලි , බැසිල් වගේ ආර්ථික ඔස්තාර්ලා අතින් හැදෙනවා බලන්න නම් මේ විදියටම දිගටම යන්න පුළුවන්.. හැබැයි නතර වෙන්නේ කොතනද අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    හැබැයි ඒවා තියෙනවා දැක දැක උන්ට against ඉන්න පක්ෂෙකට දෙනවා ඇරෙන්න මම නම් විසඳුමක් දකින්නේ නෑ. කයියද නැද්ද බලන්න පුළුවන් එතකොට.

    (අනික් දේ තමයි සජබේ වගේ ලොකු පක්ෂ ඉද්දි JVP එකටම මිලියන ගණන් විදයම් කර කර මඩ ගහන්නෙත් ඇයි කියල හොයල බලපං. )
    මේ රට හදන්න නම් මේ රටේ ඉන්න ගුරුවරු සහ විශව විද්‍යල ගුරුවරු ටික මුලින්ම හදන්න ඔනේ.....උන් ටික කාලෙන් කාලෙට පිස්සු නටපු එකේ ප්‍රථිපල තමයි මෙවා.මේ ගැන මට ඔනේ නම් උනේ කොහොමද කියලා දිර් ඝව කියන්න පුලුවන්....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,370
    113
    කෑගල්ල
    ටිපර් වෙන්න එපා ඇන්ටි වීඩියෝ එක බලල කොමෙන්ට් කරන්න 🤣🤣

    ටිපර් වෙන්න දෙයක් නෑ අපිත් වැඩ කරන්නේ මිල්කෝ එකේ. හරි අනුර කියන්නේ බොරු . එතකොට එක පහුගිය ටික ලාබ ලැබුවා කියලද මෙය කියන්නේ :lol: අම්මෝ ආතල් නම් බයියෝ ම තමා. බොරුවක් කරනකොට අහු වෙන්නේ නැති වෙන්න කරාහන්. ඇයි බාන් හයිලන් කිරි නැත්තේ ඔච්චරටම ලාබ නම්.​

    • Like
    Reactions: Xi Jinping

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ රට හදන්න නම් මේ රටේ ඉන්න ගුරුවරු සහ විශව විද්‍යල ගුරුවරු ටික මුලින්ම හදන්න ඔ
    AL fail or yantham pass wena tika guruwaru wenne.. ithin kohomada krnne..:(
     
    • Like
    Reactions: 001flyD

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දෙයියනේ දෙයියනේ දෙයියනේ ,..... ලපය අපිව රවට්ටලා දැම් අම්පි මොම්කද කරම්නේ . මේ පාර මයින්ද මත්තයට දෙනවා , මම මේක අපේ ගෙදර යටත් පෙන්නුවා එයාලත් ලපයට දෙන්නැ කිව්වා , මම් මේක අපේ ගමේ හැමෝටම පෙන්නනවා , හන්දිය ප්රෝජෙක්ටෙර්රයක් දාල ත් පළාතටම පෙන්නනවා මේ කපටියගෙන් මිනිස්සුන්ව බෙර ගන්නවා , මේ පාර අපේ චන්දෙ මන්ද මත්තයටයි රනිල් මත්තයය ටයි විතරමයි දෙන්නේ , ටැම්ක්ස් සහෝ දැනුවත් කරාට
    hammo :baffled: