බොරුවට ආයුෂ නැහැ🤣🤣

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
    එතකොට නාමල්? එයාට දැක්මක් තියනවද?
     
    • Haha
    Reactions: 001flyD

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජ‍ෙප්ප‍ෝ හැමදාම ක‍ෙරුව‍ේ බ‍ොරු විදින එක තමයි . ඕකුන්ග‍ේ බාබකි්‍යු නන්දස‍ේනයා සැප විදින ගමන් ක‍ොල්ල‍ෝ ඇන්දුවා ... අන්තිමට හැටදාහක් විතර මරාග‍ෙන කාලක්න්නියා මලා
     
    • Like
    Reactions: weer 11

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    AL fail or yantham pass wena tika guruwaru wenne.. ithin kohomada krnne..:(
    ඔතන මචං A/L නෙමෙයි ගැටලුව තියෙන්නෙ...මොන ක්‍රමයකින් හරි ගුරුවරයෙක් වෙනවා නම් ගුරු භුමිකාවට ඇතුල් උනු වෙලාවේ ඉඳන් ලොකු වගකිමක් ඔහුට හෝ ඇයට තියනවා...අන්න එ බර දැන් A/L පාස් වෙලා එන උන්ටත් නැ A/L ෆෙල් වෙලා එන උන්ටත් නැ PHD ගහපු උන්ටත් නැ....දෙයක් තාර් කිකව බලලා මධ්‍යස්තව කටයුතු කරන්න ළමයි ඔය එකෙක් වත් පුහුණු කරන්නෙ නැ,එකට හෙතුව එ මිනිස්සු එහෙම පුරුදු නොවිච්ච එක....එක්කෝ ගුරාල ජාතිවාදියෝ නැත්තන් ආගම්වාදියෝ එහෙම නැත්තන් උගන්වන විශය ගැනවත් තමුන්ට ශුවර් නැතුව ඉන්න උන් ටිකක්.....මෙහෙම මේක කරන්න බැ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    උබලව බාරගන්න ඕනම වෙලාවෙදි හැමෝම කට්ටි පනිද්දි රනිල් විතරයි ඉස්සරහට ඇවිල්ලා බය නැතුව බාරගත්තෙ.
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ

    ටිපර් වෙන්න දෙයක් නෑ අපිත් වැඩ කරන්නේ මිල්කෝ එකේ. හරි අනුර කියන්නේ බොරු . එතකොට එක පහුගිය ටික ලාබ ලැබුවා කියලද මෙය කියන්නේ :lol: අම්මෝ ආතල් නම් බයියෝ ම තමා. බොරුවක් කරනකොට අහු වෙන්නේ නැති වෙන්න කරාහන්. ඇයි බාන් හයිලන් කිරි නැත්තේ ඔච්චරටම ලාබ නම්.​

    මම දන්නවා කිරී හරක් ඉතින් Milco එකට තමා අයිති වෙන්නේ🤣🤣
    2020 දිත් ලාබ ලැබුවේ අනුර ඇමති වෙලා හිටපු නිසා නේ🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම දන්නවා කිරී හරක් ඉතින් Milco එකට තමා අයිති වෙන්නේ🤣🤣
    2020 දිත් ලාබ ලැබුවේ අනුර ඇමති වෙලා හිටපු නිසා නේ🤭🤭
    හලෝ අන්කල් පොහොට්ටුවට වත්කමක් විදිහට පක්ෂ මුලස්ථානයක් වත් නැද්ද කියන්නකෝ :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    හලෝ අන්කල් පොහොට්ටුවට වත්කමක් විදිහට පක්ෂ මුලස්ථානයක් වත් නැද්ද කියන්නකෝ :rolleyes:
    නැහැ සියේ . කුලියට ගත්ත බිල්ඩිමක් තියෙන්නේ
     
    • Haha
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    මම දන්නවා කිරී හරක් ඉතින් Milco එකට තමා අයිති වෙන්නේ🤣🤣
    2020 දිත් ලාබ ලැබුවේ අනුර ඇමති වෙලා හිටපු නිසා නේ🤭🤭

    එක තමා අහන්නේ ලාබ ලැපුවනම් නිෂ්පාදන නැවතත ලා තියෙන්නේ ඇයි. :lol: :lol:. පච් share කරට ඇතුලේ වෙන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නෑ නේද?​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ

    එක තමා අහන්නේ ලාබ ලැපුවනම් නිෂ්පාදන නැවතත ලා තියෙන්නේ ඇයි. :lol: :lol:. පච් share කරට ඇතුලේ වෙන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නෑ නේද?​

    කොහෙද යකෝ නැවතිලා තියෙන්නේ
    නිෂ්පාදන නැතුව කොහොමද ලාභ ලබන්නේ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැහැ සියේ . කුලියට ගත්ත බිල්ඩිමක් තියෙන්නේ
    හපෝ ඊයා නේද පොන්ස්.. 🤭🤭පොහොට්ටුවේ උන් පොහොට්ටුවේ සල්ලිත් ගසා කාල නේද 🤭🤭🤭
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    හපෝ ඊයා නේද පොන්ස්.. 🤭🤭පොහොට්ටුවේ උන් පොහොට්ටුවේ සල්ලිත් ගසා කාල නේද 🤭🤭🤭
    අපිට නිකන් සල්ලි දෙන යාළුවෝ නැහැ නේ හදුන් ට වගේ :baffled: :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    කොහෙද යකෝ නැවතිලා තියෙන්නේ
    නිෂ්පාදන නැතුව කොහොමද ලාභ ලබන්නේ 🤣🤣

    එක තමා අහන්නේ අපිත්. කෝ දැන් හයිලාඩ් කිරි. :lol: :lol: කැන්ද සෙන තව ටික දවසක් හිටියනං යෝගට් එකාටත් බඩු හම්බ වෙනවා. අම්මෝ බයි ප්‍රස්තාර.​

    පච ගහන කොට හොයලා බලලා ගහන්න කියපල්ලා.​

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට නිකන් සල්ලි දෙන යාළුවෝ නැහැ නේ හදුන් ට වගේ :baffled: :baffled:
    පොහොට්ටුවට වත්කමුත් නැත්නම් මාසෙට ලක්ෂේක පඩියක් ගන්න මන්ත්‍රී ළා චන්දෙට කෝටි ගණන් වියදම් කරන්නේ කොහොමද බන් 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ

    එක තමා අහන්නේ අපිත්. කෝ දැන් හයිලාඩ් කිරි. :lol: :lol: කැන්ද සෙන තව ටික දවසක් හිටියනං යෝගට් එකාටත් බඩු හම්බ වෙනවා. අම්මෝ බයි ප්‍රස්තාර.​

    පච ගහන කොට හොයලා බලලා ගහන්න කියපල්ලා.​

    ඔක්කොම එන්නේ දියර කිරි ඊයේත් අපේ අම්මා Highland Fresh Milk ගෙනත් තිබ්බා 🤣🤣🤣
    තොට ඉතින් හැම දේම නැහැ 🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිට නිකන් සල්ලි දෙන යාළුවෝ නැහැ නේ හදුන් ට වගේ :baffled: :baffled:
    උඹලගෙ පක්ෂෙ ඕනෙ තරම් පල් හොරු ඉන්නව නේද? උන් හොරාකන ඒවලිනං අංශු මාත්‍රයක් වත් පක්ෂෙ වෙනුවෙන් දෙන්නැද්ද :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලගෙ පක්ෂෙ ඕනෙ තරම් පල් හොරු ඉන්නව නේද? උන් හොරාකන ඒවලිනං අංශු මාත්‍රයක් වත් පක්ෂෙ වෙනුවෙන් දෙන්නැද්ද :lol:

    @2osama පුක දීල ගෙන සල්ලි වලින් ලු පොහොට්ටු අරමුදල දුවන්නේ..පව් නේද බන් අච්චර සල්ලිකාරයෝ ඉද්දි මුන්ට ඇඟ විකුනන්න වෙලා 🤭🤭
     
    • Haha
    Reactions: hasithayad

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පුංචම්මගේ ලපේනිසා බොරු හිල😂
    නාමල් බේබිට ගෙනාපු ලැම්බොර්ගිනි සීන් එකත් මතක් උනා. 😜
     
    • Haha
    Reactions: 2osama