එතකොට නාමල්? එයාට දැක්මක් තියනවද?එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
අම්මෝ ආතල් නම් බයියෝ ම තමා. බොරුවක් කරනකොට අහු වෙන්නේ නැති වෙන්න කරාහන්. ඇයි බාන් හයිලන් කිරි නැත්තේ ඔච්චරටම ලාබ නම්.