බොරුවේ උපත!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,875
    113
    34
    Kalutara
    මේ ෆිල්ම් එක පට්ට ෆිල්ම් එකක්. මේකේ හැටියට මේ ලෝකේ කවදාවත් බොරුවක් කියල දෙයක් තිබ්බේ නෑ මේකේ ප්‍රධාන නළුවා බොරුව කියන දේ හොයාගන්නකන්. හැමෝම හැමෝටම අවංකයි, හැමෝටම කියන්නේ ඇත්ත විතරයි. මූ තමා මුලින්ම බොරුව කියන දේ හොයාගන්නේ. අන්තිමේ මූ තමා මැරුණට පස්සේ ස්වර්ගෙට යනවා කියන ක්‍රිස්තියානි ආගමත් හොයාගන්නේ. බැලුවට පාඩු නෑ. 😎






    YTS එකේ තියෙනවා ඩව්න්ලෝඩ් කරන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    image.png