බොරුව යනු කුමක්ද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බොරුව යනු කුමක්ද?

    බොරුව යනු කුමක්ද? බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං :no: හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්‍යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන මෙම්බර් එංගලන්තෙ මැන්චෙටර් වල පශ්චාත් උපාදිය හදාරනවා කියලා අපි දන්න නමුත් ඌ නෑමයි කීම.
     
    • Like
    Reactions: Pessimist

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං :no: හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්‍යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි

    බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?

    ඒකත් සම්මුති සත්‍යයි පරමාර්ථ සත්‍යයි ගැන කතා කරද්දි වෙනස් වෙනව බං. සිල් පදේට අදාලවනං ගන්න තැන මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනව.
    බොරුවක් වීම
    බොරුවක් බව දැනගැනීම
    රවටන අදහස
    කීම
    රැවටීම
    කියල කියන්නෙ. බොරුවක් වීම කියන්නෙ මොකක්ද කියල හරි අදහසක් නෑ. අර මාලිමාව කැඩිච්ච නැවේ කපිතාන්ගෙ කතාව වගේ ගත්තොත් මේ ටික අනුව මට නං හිතාගන්න බෑ ඒක බොරුවක් වෙනවද නැද්ද කියල :no:
    1 වෙනි එක අයිං කලොත් නං තමන් බොරුවක් කියල "දන්න" දේ බොරුවක් කියල ගත්තෑකි.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බොරුව කියන්නේ බොරුවට.....බොරු වර්ග දෙකයි...හොදට කියන බොරු සහ නරකට කියන බොරු...මිනිස්සු අපි බොරුවක් කිව්වහම බොරු බොරු කියති....එමෙන්ම චතුර සේනාරත්න පවසන පරිදි බොරුවේ හැසිරෙන්නා බොරුව විසින්ම රකිනු ලැබේ...