බොරුව යනු කුමක්ද? බොරුව යනු කුමක්ද? බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Dec 30, 2018 #1 බොරුව යනු කුමක්ද? බොරුව යනු කුමක්ද? බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 30, 2018 #2 එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි
එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි
T TitanXT Member Dec 16, 2018 271 12 0 Dec 30, 2018 #3 මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන මෙම්බර් එංගලන්තෙ මැන්චෙටර් වල පශ්චාත් උපාදිය හදාරනවා කියලා අපි දන්න නමුත් ඌ නෑමයි කීම. Reactions: Pessimist
මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන මෙම්බර් එංගලන්තෙ මැන්චෙටර් වල පශ්චාත් උපාදිය හදාරනවා කියලා අපි දන්න නමුත් ඌ නෑමයි කීම.
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Dec 30, 2018 #4 Pessimist said: එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි Click to expand... බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
Pessimist said: එහෙම අර්ථදැක්වීමක් දෙන්න බෑ බං හැම අර්ථදැක්වීමක්ම උපකල්පන තොගයක් කරල අර්ථ දක්වන්නෙ. බොරුව ඇත්ත මේ හැම එකක්ම අදාල සන්දර්භයට ගැලපෙන විදිහට අර්ථ දක්වන්න වෙන්නෙ. ගණිතයෙ බොරුවට එක අර්ථදැක්වීමක්, විද්යාවෙ බොරුවට තව අර්ථදැක්වීමක්, බුද්ධාගමේ බොරුවට තව අර්ථදැක්වීමක්, epistemology වගේ ගත්තාම තව අර්ථදැක්වීමක්. ඔක්කොටම ගැලපෙන අර්ථදැක්වීමක් දෙන්න බෑ. හැම දේකටම මෙහෙමයි Click to expand... බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 30, 2018 #5 aruna1 said: බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද? Click to expand... ඒකත් සම්මුති සත්යයි පරමාර්ථ සත්යයි ගැන කතා කරද්දි වෙනස් වෙනව බං. සිල් පදේට අදාලවනං ගන්න තැන මටත් ලොකු ප්රශ්නයක් තියෙනව. බොරුවක් වීම බොරුවක් බව දැනගැනීම රවටන අදහස කීම රැවටීම කියල කියන්නෙ. බොරුවක් වීම කියන්නෙ මොකක්ද කියල හරි අදහසක් නෑ. අර මාලිමාව කැඩිච්ච නැවේ කපිතාන්ගෙ කතාව වගේ ගත්තොත් මේ ටික අනුව මට නං හිතාගන්න බෑ ඒක බොරුවක් වෙනවද නැද්ද කියල 1 වෙනි එක අයිං කලොත් නං තමන් බොරුවක් කියල "දන්න" දේ බොරුවක් කියල ගත්තෑකි.
aruna1 said: බුද්දාගමේ බොරුව අර්ථ දක්වන්නේ කොහොමද? Click to expand... ඒකත් සම්මුති සත්යයි පරමාර්ථ සත්යයි ගැන කතා කරද්දි වෙනස් වෙනව බං. සිල් පදේට අදාලවනං ගන්න තැන මටත් ලොකු ප්රශ්නයක් තියෙනව. බොරුවක් වීම බොරුවක් බව දැනගැනීම රවටන අදහස කීම රැවටීම කියල කියන්නෙ. බොරුවක් වීම කියන්නෙ මොකක්ද කියල හරි අදහසක් නෑ. අර මාලිමාව කැඩිච්ච නැවේ කපිතාන්ගෙ කතාව වගේ ගත්තොත් මේ ටික අනුව මට නං හිතාගන්න බෑ ඒක බොරුවක් වෙනවද නැද්ද කියල 1 වෙනි එක අයිං කලොත් නං තමන් බොරුවක් කියල "දන්න" දේ බොරුවක් කියල ගත්තෑකි.
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Dec 30, 2018 #7 බොරුව කියන්නේ බොරුවට.....බොරු වර්ග දෙකයි...හොදට කියන බොරු සහ නරකට කියන බොරු...මිනිස්සු අපි බොරුවක් කිව්වහම බොරු බොරු කියති....එමෙන්ම චතුර සේනාරත්න පවසන පරිදි බොරුවේ හැසිරෙන්නා බොරුව විසින්ම රකිනු ලැබේ...
බොරුව කියන්නේ බොරුවට.....බොරු වර්ග දෙකයි...හොදට කියන බොරු සහ නරකට කියන බොරු...මිනිස්සු අපි බොරුවක් කිව්වහම බොරු බොරු කියති....එමෙන්ම චතුර සේනාරත්න පවසන පරිදි බොරුවේ හැසිරෙන්නා බොරුව විසින්ම රකිනු ලැබේ...
SPACEBAR Member Apr 30, 2014 3,344 1,039 0 ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢ Dec 30, 2018 #8 ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█ ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█ ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░