බොරු අල්ලන රොබෝ 
......කව්ද ෙලොකුම ෙබොරුව කිව්ෙව......?
අමිල කියන්ෙන් අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥෙයක්.....
ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් ෙරොෙබෝෙවක් හදන්න
...අමිලත් ඉතින් ෙබොෙහොම මහන්සි ෙවලා ෙම ෙරොෙබොවත්
හැදුවා...
ෙම ෙරොෙබෝෙග් විෙශේෂත්වය තමයි ෙබොරු කියන මිනිස්සු අල්ල
ගන්න පුලුවන් ෙවන එක.... ෙම ෙරොෙබෝව ඉස්සරහ කවුරු හරි
ෙමොකක් හරි කිව්ෙවොත් ඒක ෙබොරුවක් නම් ෙරොෙබෝවට අහු
ෙවනවා , ඒ විතරක් නම් ෙනෙවයි ෙහොඳවයින් කෙන් පාරකුත්
වදිනවා ෙබොරුව කිව්ව ෙකනාට .....හැෙමෝටම එක වෙග්
ෙනෙවයි ෙපොඩි ෙබොරුවක් කිව්ෙවොත් ලාවට කෙන් පාරකුයි
ෙලොකු ෙබොරුවක් කිව්ෙවොත් ෙහණ ගහන්න වෙග් කෙන්
පාරකුයි ෙරොෙබෝෙගන් හම්බ ෙවනවා ..... ඉතිං ෙබොෙහොම
අමාරුෙවන් ෙම ෙරොෙබෝෙග් වැඩ ටික අමිල ඉවර කරා..... දැන්
අමිලට හරි සංෙතෝෂයි ඉතිං ෙම ෙරොෙබෝ උස්සං ඇවිල්ලා සාෙල්
මැද්ෙද් තියලා පරීක්ෂා කර කර හිටියා ... එතෙකොටම වෙග්
අමිලෙග් පුතා නිවාඩු දවෙසේ පන්ති යන බෑග් එකත් කෙර් දාං
ෙමන්න ෙගදර එනවා ......
අමිල පුටුවට ෙහේත්තු ෙවලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වෙග්
ෙන්ද"
එතෙකොට පුතා කිව්වා" ඔව් තාත්ෙත් "
ෙමන්න එක පාරටම අර ෙරොෙබෝෙග් අත දිග ඇරිලා ලාවට
කෙන් පාරක් පුතාෙග් කම්බුලට වැදුනා
"ආ..... උඔ... මට ෙබොරු කියන්න ෙන්ද ....අදින් පස්ෙසේ උඔ
ෙම ෙබොරු කියලා ඉවරයි පුෙතෝ... ආ දැන් ඉතිං මට ඇත්ත
කියපං... අද නිවාඩු දවෙසේ ෙකොෙහද ගිෙය් පන්ති යන්ෙන්
නැතුව"
"අෙන් තාත්ෙත් අද මම පන්ති තමයි ගිෙය් ....ඒත් පන්ති තිබ්ෙඛ
නෑ... ඒ නිසා ෙපොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."
"ෙමොකක්ද Film එක "අමිල ඇහුවා.....
ඒෙක් ඒෙක් නම තමයි "අංගුලිමාල"
අෙන් ඉතිං ෙරොෙබෝෙග් අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට
කෙන් පාරක් පුතාට වැදුනා...
'අෙන් ෙකොල්ෙලො අෙය් ෙබොරු කියලා ඉවරයි මට...... උඔ දැන්
වත් ඇත්ත කියපං... ආෙය් ෙබොරු කිව්ෙවොත් කෙන් පාර
වදින්ෙන් මෙග්ං හරිද....."
"අෙන් තාත්ෙත්.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ... අපි
බැලුෙව "ඇෙග් ෛවරය" කියන ෆිල්ම් එක....... පුතා ඉකි
ගැහුවා....
අමිලෙග් ෙනෝනා සුජානිත් කුස්සිෙය් ඉඳලා ෙම සද්ෙදට සාෙලට
ආවා.......
සුජානි දිහාවට හැරිලා අමිල ෙමෙහම කිව්වා .......
"බලන්න ....දැන් කාෙල් එවුන් නම් ගන්නම ෙදයක් නෑ අෙන්
...අපි නම් ෙම වයෙසදි ඔෙහොම නරක වැඩ කෙල් නෑ....."
වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...අර ෙරෙබොෙග් අත දිග
ඇරිලා අමිලට ටිකක් සැරට කෙන් පාරක් වැදුනා....
.....ෙමක දැකපු සුජානිට ෙලොකු හිනාවක් ගියා ......
"අන්න දැක්කද .......ෙකොෙහද පුතාව හදන්ෙන්..... පුතාට
බැන්නට තාත්තා ඊට හපන්ෙන්..... ඇයි ඉතිං තාත්තෙගම
පුතාෙන්."
සුජානිට වාක්‍ය කියලා ඉවරෙවන්නවත් හම්බවුෙන් නෑ
ෙරොෙබොෙග් අත දිග ඇරිලා දැවැන්ත කෙන් පාරක් වැදුනා සිහිය
නැති ෙවන ගානටම....
Reps නැතත් මතක ඇතුව Comments
දීලා පලයල්ලා.....
REPOST nan sorry aaaa!!!