අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥෙයක්.....
ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබොවෙක් හදන්න
...අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මේ රොබෝවත්
හැදුවා...
මේ රොබෝවගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල
ගන්න පුලුවන් වෙන එක....මෙ රොබෝව ඉස්සරහ කවුරු හරි
මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු
වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කෙනේ පාරකුත්
වදිනවා බොරුව කිව්ව කෙනාට .....හැමෝටම එක වෙගේ
නෙවෙයි පොඩි බොරුවක් කිව්වොත් ලාවට කෙනේ පාරකුයි
ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කෙනේ
පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා ..... ඉතිං බොහොම
අමාරුවෙන් මේ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා..... දැන්
අමිලට හරි සංතෝෂයි ඉතිං මෙ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ
මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා ... එතෙකොටම වගේ
අමිලගේ පුතා නිවාඩු දවසේ පන්ති යන බෑග් එකත් කෙර් දාං
මෙන්න ගෙදර එනවා ......
අමිල පුටුවට හේත්තු වෙලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වගේ
නේද"
එතකොට පුතා කිව්වා" ඔව් තාත්තේ "
මෙන්න එක පාරටම අර රොබෝගේ අත දිග ඇරිලා ලාවට
කෙනේ පාරක් පුතාගේ කම්බුලට වැදුනා
"ආ..... උඔ... මට බොරු කියන්න නේද ....අදින් පස්සේ උඔ
මෙ බොරු කියලා ඉවරයි පුතෝ... ආ දැන් ඉතිං මට ඇත්ත
කියපං... අද නිවාඩු දවසේ කොහෙද ගියේ පන්ති යන්නේ
නැතුව"
"අනේ තාත්තේ අද මම පන්ති තමයි ගියේ ....ඒත් පන්ති තිබ්බේ
නෑ... ඒ නිසා පොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."
"මොකක්ද Film එක "අමිල ඇහුවා.....
ඒකේ ඒකේ නම තමයි "අංගුලිමාල"
අනේ ඉතිං රොබෝගේ අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට
කෙනේ පාරක් පුතාට වැදුනා...
'අනේ කොල්ලො අයේ බොරු කියලා ඉවරයි මට...... උඔ දැන්
වත් ඇත්ත කියපං... ආයේ බොරු කිව්වොත් කෙනේ පාර
වදින්නේ මගෙන් හරිද....."
"අනේ තාත්තේ.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ... අපි
බැලුවේ "ඇගේ වෛරය" කියන ෆිල්ම් එක....... පුතා ඉකි
ගැහුවා....
අමිලෙගේ නෝනා සුජානිත් කුස්සියේ ඉඳලා මේ සද්දෙට සාලෙට
ආවා.......
සුජානි දිහාවට හැරිලා අමිල මෙහෙම කිව්වා .......
"බලන්න ....දැන් කාලේ එවුන් නම් ගන්නම දෙයක් නෑ අනේ
...අපි නම් මේ වයසෙදි ඔහොම නරක වැඩ කලේ නෑ....."
වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...අර රෙබොගේ අත දිග
ඇරිලා අමිලට ටිකක් සැරට කනේ පාරක් වැදුනා....
.....මේක දැකපු සුජානිට ලොකු හිනාවක් ගියා ......
"අන්න දැක්කද .......කොහෙද පුතාව හදන්නේ..... පුතාට
බැන්නට තාත්තා ඊට හපන්නේ..... ඇයි ඉතිං තාත්තගෙම
පුතානේ."
සුජානිට වාක්‍ය කියලා ඉවරවන්නවත් හම්බවුනේ නෑ
රොබොගේ අත දිග ඇරිලා දැවැන්ත කෙනේ පාරක් වැදුනා සිහිය
නැති වෙන ගානටම....
ප්‍රශ්නය.....කවුද ලොකුම බොරුව කිව්වේ.........?

rep+