බොරු කියන්නේ විමල්ද? අනුරද?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔහොම අතේ කෝට් පච ගැහුවම මාට්ටු බව තේරෙන්නෙ නැද්ද අනුරට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රඹා;18973911 said:
    ඔහොම අතේ කෝට් පච ගැහුවම මාට්ටු බව තේරෙන්නෙ නැද්ද අනුරට

    බලේ ගන්න අනික් උන් කෙලින පච දැක්කම මේවා මොනාද කියල හිතුන බන් :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඔය වගේ අප්‍රසිද්ද නායකයො අදටත් ජවිපෙ එකේ ඉන්නව. හුඟක් වෙලාවට ඒ අය පක්ෂ සාමාජිකයොවත් නෙමෙයි.මට මෙතන පේන හැටියට කවුරුවත් බොරු කියන්නෙ නැහැ.


    කුමාර ගුනරත්නගෙ අයිය ජවිපෙ ශේෂ්ඨයෙක් කියල අනුරලත් පිලිගන්නව.;)
     
    Last edited: