බොරු දාන්න එපා ..

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    අජිත් රෝහණ ICU දාල නෑ ... නිකන් කිසිම මගුලක් දන්නේ නැතුව බොරු දානවා ...
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    KFefBr3.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    නියම යූටියුබ් හිගන්නො කියන්නෙ මුන්ට. :growl::growl::growl:
    ඔය ඊයේ රෑ "last hour" කියලා filter කරල ගත්තු ටිකක් බන්. හිතපන් පැයකට ඔහොම videos නම් කොච්චර තව දාල ඇත්ද.
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඔය ඊයේ රෑ "last hour" කියලා filter කරල ගත්තු ටිකක් බන්. හිතපන් පැයකට ඔහොම videos නම් කොච්චර තව දාල ඇත්ද.
    ඔය වගේ තම්බ්නේල් දකිද්දි යු ටියුබ් එකම අප්පිටියයි බන්. අර බුදු අම්මෝ මෙහෙමත් වැඩ වගෙ හුල්ලන ඒව අනික. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Ryan08 and dilann