අජිත් රෝහණ ICU දාල නෑ ... නිකන් කිසිම මගුලක් දන්නේ නැතුව බොරු දානවා ...
නියම යූටියුබ් හිගන්නො කියන්නෙ මුන්ට.



pattama boru karayo tikak bn lankwe inneනියම යූටියුබ් හිගන්නො කියන්නෙ මුන්ට.![]()
ඔය ඊයේ රෑ "last hour" කියලා filter කරල ගත්තු ටිකක් බන්. හිතපන් පැයකට ඔහොම videos නම් කොච්චර තව දාල ඇත්ද.නියම යූටියුබ් හිගන්නො කියන්නෙ මුන්ට.![]()
ඔය වගේ තම්බ්නේල් දකිද්දි යු ටියුබ් එකම අප්පිටියයි බන්. අර බුදු අම්මෝ මෙහෙමත් වැඩ වගෙ හුල්ලන ඒව අනික.ඔය ඊයේ රෑ "last hour" කියලා filter කරල ගත්තු ටිකක් බන්. හිතපන් පැයකට ඔහොම videos නම් කොච්චර තව දාල ඇත්ද.

YouTube wesila kiyana ewa wiswasa karanne kauda ban.