බොරු_ප්‍රචාර~Maliban

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්දා බං, උඹ දැන් ආවාට පස්සේ අරූට කට උත්තරත් නෑ බං පවු අසරණයා., ඒ අසරණයා නැට්ට පා ගත්තා කියලා මම මොනවා කරන්න ද බං අනේ මන්දා.

    මොනවටද පොන්ස් කටඋත්තර දෙන්නේ ?:lol: යකෝ කලවම් උනාට කමක් නෑ ජාතකේ හැටියට කතා කරපන් සිංහල බාසාව ..:lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mee piththama nisa dan api apima mara gannawane ban.ayin kaloth hodayi naththam eka company eke anagatheeta hoda weyi(magula thama)

    අනේ මන්දා බං, අපිට පුලුවන් වෙන්නේ අදහස් දෙන්න විතරයි එවුන් මොනවා කර ගනි ද කියලා සමහර වේලාවට එවුන්වත් හිතලා නැතිව ඇති. අනේ මන්දා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹල කොටා ගනිල්ලා එතකොට බුල්ලා දෙවිය්යෝ අදහන උන් පුකෙන් හිනා වෙන්නේ :lol: යකෝ පොඩි දෙකට මරා ගන්නේ නැතුව හිටපල්ලකො තව කොහෙද ජාතිය එකමුතු කරන්නේ දෙන්නෙක්ට ඒකට ඉන්න බැරිකොට. මෙන්න මේක කාල ඉඳපල්ලා රසම රස pork pie එකක්. මේක බුල්ලා certified හින්ද අවුලක් නෑ :D

    2zgb041.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කාටද රිදිලා තියෙන්නේ කියලා බලන හැම එකෙක්ටම තෙරෙනවා බං එක නේ උඹේ භාෂා විලාසක වෙනස් වේලා තියෙන්නේ අනේ මන්දා බං :lol:

    දැන් ඉතින් ඔහොමවත් කියමු...අනේ මන්ද බන් :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනේ මන්දා බං, උඹ දැන් ආවාට පස්සේ අරූට කට උත්තරත් නෑ බං පවු අසරණයා., ඒ අසරණයා නැට්ට පා ගත්තා කියලා මම මොනවා කරන්න ද බං අනේ මන්දා.

    අනේ මන්දා බං..:yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹල කොටා ගනිල්ලා එතකොට බුල්ලා දෙවිය්යෝ අදහන උන් පුකෙන් හිනා වෙන්නේ :lol: යකෝ පොඩි දෙකට මරා ගන්නේ නැතුව හිටපල්ලකො තව කොහෙද ජාතිය එකමුතු කරන්නේ දෙන්නෙක්ට ඒකට ඉන්න බැරිකොට. මෙන්න මේක කාල ඉඳපල්ලා රසම රස pork pie එකක්. මේක බුල්ලා certified හින්ද අවුලක් නෑ :D

    2zgb041.jpg

    අනේ මන්දා බං, නැට්ට පාගා ගෙන ඉන්න එකාට ඕක දිලා මදි බං, :yes: දෙන්න ඕනේ හලාල් කරපු ගොම පැටිස් :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹල කොටා ගනිල්ලා එතකොට බුල්ලා දෙවිය්යෝ අදහන උන් පුකෙන් හිනා වෙන්නේ :lol: යකෝ පොඩි දෙකට මරා ගන්නේ නැතුව හිටපල්ලකො තව කොහෙද ජාතිය එකමුතු කරන්නේ දෙන්නෙක්ට ඒකට ඉන්න බැරිකොට. මෙන්න මේක කාල ඉඳපල්ලා රසම රස pork pie එකක්. මේක බුල්ලා certified හින්ද අවුලක් නෑ :D

    අපිත් මූ කියපු දේවල් වලට බොහොම හොදින් කතා කරා නවෝද් අයියේ..කිසිම අව්ලක් නෑ මෙතන..ඒ උනාට මූ හදන්නේ බොර දියේ මාළු බාන්න...

    මෙයාට ඒක කිව්වම බොහොම තද උනානේ..ඇයි ඒවාට කෙලින් උත්තර දෙන්න බැරි ?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපිත් මූ කියපු දේවල් වලට බොහොම හොදින් කතා කරා නවෝද් අයියේ..කිසිම අව්ලක් නෑ මෙතන..ඒ උනාට මූ හදන්නේ බොර දියේ මාළු බාන්න...

    මෙයාට ඒක කිව්වම බොහොම තද උනානේ..ඇයි ඒවාට කෙලින් උත්තර දෙන්න බැරි ?

    තද වුනේ කාටද , වැරදුනේ කාටද කියලා බලන ඕන එකෙක්ට තෙරෙනවා බං, අනේ මන්දා උඹත්. :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපිත් මූ කියපු දේවල් වලට බොහොම හොදින් කතා කරා නවෝද් අයියේ..කිසිම අව්ලක් නෑ මෙතන..ඒ උනාට මූ හදන්නේ බොර දියේ මාළු බාන්න...

    මෙයාට ඒක කිව්වම බොහොම තද උනානේ..ඇයි ඒවාට කෙලින් උත්තර දෙන්න බැරි ?

    මේ අහපිය කියන එකා මොනවා කිව්වත් අපිට පුකද බං? දැන් මෙතන වෙලා තියෙන්නේ මැලිබන් හලාල්ද නැද්ද කියන එකනේ? ඕක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හොයාගන්න විදියත් කිව්වනේ. කලින් මූ මොන thread දැම්මද මම දන්නේ නෑ. ඒත් මෙතන මරාගන්න ඕනේ නෑනේ බං. අල්ලලා දාපන් බං. ඕනා දෙකට කලබල වෙන්නේ නැතුව ඔලුව කල්පනා කරලා වැඩ කරපන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ මන්දා බං, නැට්ට පාගා ගෙන ඉන්න එකාට ඕක දිලා මදි බං, :yes: දෙන්න ඕනේ හලාල් කරපු ගොම පැටිස් :lol:

    උඹත් දැන් නවත්තපන්කෝ හොඳ එකා වගේ. :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹටයි උඹේ බලු හම්බයන්ටයි තමයි ඕව පෙන්නේ :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=13230606&postcount=1 :shocked:

    වෙනත් ආගමේ එකෙක් ගේ උත්සවයක් වෙනුවෙන් Thread එකක් දැම්ම පළියට එවුන්ගේ එකෙක් වෙනවා ද බං, :eek: උඹේ මොලේ ඒ මට්ටමට තිබ්බාට මට කරන්න දෙයක් නෑ බං :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ අහපිය කියන එකා මොනවා කිව්වත් අපිට පුකද බං? දැන් මෙතන වෙලා තියෙන්නේ මැලිබන් හලාල්ද නැද්ද කියන එකනේ? ඕක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හොයාගන්න විදියත් කිව්වනේ. කලින් මූ මොන thread දැම්මද මම දන්නේ නෑ. ඒත් මෙතන මරාගන්න ඕනේ නෑනේ බං. අල්ලලා දාපන් බං. ඕනා දෙකට කලබල වෙන්නේ නැතුව ඔලුව කල්පනා කරලා වැඩ කරපන්.

    එල එල බන්...;)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වෙනත් ආගමේ එකෙක් ගේ උත්සවයක් වෙනුවෙන් Thread එකක් දැම්ම පළියට එවුන්ගේ එකෙක් වෙනවා ද බං, :eek: උඹේ මොලේ ඒ මට්ටමට තිබ්බාට මට කරන්න දෙයක් නෑ බං :lol:

    දැන් උඹ එහෙම එකෙක් උනා කියල මන් කිව්වද ? කෝ කොහෙද :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹත් දැන් නවත්තපන්කෝ හොඳ එකා වගේ. :)

    හරි බං , අනේ මන්දා බං මේ වගේ නැට්ට පාගා ගෙන බුරන එවුන් දිහා දැක්කාම බඩෙන් නෙවෙයි අහවල් ඒවාවලින් නේ බං හිනා යන්නේ. අනේ මන්දා බං :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් උඹ එහෙම එකෙක් උනා කියල මන් කිව්වද ? කෝ කොහෙද :lol:

    උඹ දිලා තියෙන උත්තර දිහා දැක්කාම ඒක කාට කාටත් තෙරෙනවා බං උඹේ මොලේට තේරුම් ගියේ නැති වුනත්. :lol: දැන්වත් පරක්කු වේලා හරි උඹේ මොලේ පැහැදුනාද බුරු පුතේ. :eek: