බොරු_ප්‍රචාර~Maliban

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ දිලා තියෙන උත්තර දිහා දැක්කාම ඒක කාට කාටත් තෙරෙනවා බං උඹේ මොලේට තේරුම් ගියේ නැති වුනත්. :lol: දැන්වත් පරක්කු වේලා හරි උඹේ මොලේ පැහැදුනාද බුරු පුතේ. :eek:

    පෙන්නපන් පුළුවන් නම් ....පුළුවන් නම් පෙන්නහන් කෝ උත්තර වලින්...අනේ නිකන් පල පඩයෝ යන්න..කවලමා :lol: මුලින් උඹ කියපු එකයි දැන් කියන එකෙයි වෙනස අයෙ මුල ඉදන් මේක කියවන වරෙන් කවලම් ලොල්ලෝ :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පෙන්නපන් පුළුවන් නම් ....පුළුවන් නම් පෙන්නහන් කෝ උත්තර වලින්...අනේ නිකන් පල පඩයෝ යන්න..කවලමා :lol: මුලින් උඹ කියපු එකයි දැන් කියන එකෙයි වෙනස අයෙ මුල ඉදන් මේක කියවන වරෙන් කවලම් ලොල්ලෝ :lol:

    පව් බං උඹ, උඹම එක දෙයක් කියාගෙන ඒ දේ උඹම හරි කියලා කියාගන්නවා. :lol: උඹේ සහයෝගයකට බලපන් කවුරුත් සහභාගි වේලා නෑ නේ. :confused: එකෙන් ම පෙනවා නේ බං උඹ ගු වලේ රිංගාගෙන හිටියාට හැමෝම එහෙම නෑ, :no: හැමෝටම උඹ වගේ මැටි මොළයක් නෑ බං :lol: අනේ මන්දා.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    nawaththapn ban oka:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ හිතනවා ද ලොරියෙන් ගෙනල්ලා දාන්නේ පරණ Stock කියලා අනේ මන්දා බං උඹලා වගේ එවුන් හින්දායි හැමෝම ලේසියෙන් රැවටෙන්නේ. :no:

    හරි බං , අනේ මන්දා බං මේ වගේ නැට්ට පාගා ගෙන බුරන එවුන් දිහා දැක්කාම බඩෙන් නෙවෙයි අහවල් ඒවාවලින් නේ බං හිනා යන්නේ. අනේ මන්දා බං :D
    අනේ මන්දා බං:lol::lol::lol::lol::lol::lol::lol:
    මම කියනවට උඹ කීපාරක් අනේ මන්දා බං කියලා තියෙනවද බන්:lol::lol::lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    link

    PJUlUfXjXgnWrxW-556x313-noPad.jpg

    Sign this petition
    with 5,838 supporters
    1,662 NEEDED
    bump

    CaptureHalalExpo.JPG
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    nawaththapn ban oka:)

    අනේ මන්දා බං, මම මේ මැලිබන් ගැන දැනුවත් කිරිමක් කරන අතරේදි බුරු පැටියෙක් මෙතන රිංගලා ඌම ගොම ගාගෙන දගලනවා, අනේ මන්දා බං.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    DJu9 namath daala kepuwuwoth narakada :D

    ඕය වගේ ගොම වැඩ කරන්න වෙන කවුරුත් නෑ බං ඌම තමයි, මම ඉතින් ඒ අසරණයාට මොනවාත් දෙන්න ගියේ නෑ. ඌ අසරණ වුනාට මම පළි නෑ නේ බං :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බං, මම මේ මැලිබන් ගැන දැනුවත් කිරිමක් කරන අතරේදි බුරු පැටියෙක් මෙතන රිංගලා ඌම ගොම ගාගෙන දගලනවා, අනේ මන්දා බං.
    u buru patyek neme uba wagema kollek:yes:.eka eka nisa nikan boruwata wali dagann epa ban:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕය වගේ ගොම වැඩ කරන්න වෙන කවුරුත් නෑ බං ඌම තමයි, මම ඉතින් ඒ අසරණයාට මොනවාත් දෙන්න ගියේ නෑ. ඌ අසරණ වුනාට මම පළි නෑ නේ බං :lol:

    ko ane manda kiwwe nedda ;):lol:;):D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්දා බං, මම මේ මැලිබන් ගැන දැනුවත් කිරිමක් කරන අතරේදි බුරු පැටියෙක් මෙතන රිංගලා ඌම ගොම ගාගෙන දගලනවා, අනේ මන්දා බං.

    උඹ මැලිබන් ගැන නෙවෙයිනේ අන්තිමට ටෝක් දුන්නේ,,,නිකන් බොරු ගහන්න එපා...උඹ fB එකේ තියෙන ඒවා විස්වාස කරන්න එපා කියනවා නම් අර බුදු දහමට විරුද්දව කරගෙන යන page වලටත් මොනවා හරි කියපන්කො....උඹට අනිත් ඒවා ගැන පුදුම රුදාවක්නේ තියෙන්නේ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    u buru patyek neme uba wagema kollek:yes:.eka eka nisa nikan boruwata wali dagann epa ban:D

    අනේ මන්දා බං බලහන් කෝ කවුද මෙතන නගුට පාගාගෙන ගොම ගා ගත්තේ කියලා, ඌ ගොම අනා ගත්තාට කාරි නෑ, ඒ මදිවට අපේ ඇගෙත් ගාන්න හදනවානේ බං එකයි මූ එක්ක බැරි. :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ මැලිබන් ගැන නෙවෙයිනේ අන්තිමට ටෝක් දුන්නේ,,,නිකන් බොරු ගහන්න එපා...උඹ fB එකේ තියෙන ඒවා විස්වාස කරන්න එපා කියනවා නම් අර බුදු දහමට විරුද්දව කරගෙන යන page වලටත් මොනවා හරි කියපන්කො....උඹට අනිත් ඒවා ගැන පුදුම රුදාවක්නේ තියෙන්නේ

    මගේ හිත හොද බුරු පැටියෝ , උඹ මගේ මේ Thread එක දැක්කේ නැත්නම් මට මොනවා කරන්න ද බං දැන් වත් ඕය ගොම මොළේ කාට හරි කියලා සුද්ද කර ගනින් :lol:

    Abusive of Buddhist~අපහාසකිරිම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1306132