බොරු_ප්‍රචාර~Maliban

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ මන්දා බං බලහන් කෝ කවුද මෙතන නගුට පාගාගෙන ගොම ගා ගත්තේ කියලා, ඌ ගොම අනා ගත්තාට කාරි නෑ, ඒ මදිවට අපේ ඇගෙත් ගාන්න හදනවානේ බං එකයි මූ එක්ක බැරි. :lol:

    නිකන් ප්‍රශ්න දා ගන්නැතුව ඉඳපන් බන්...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පිටරට යවන ඒවාට ගහල බැරි නම් කොටලා හරි යැව්වට අපිට කමක් නෑනේ..අපි කියන්නේ මේ අවලම් උලමා කියන ත්‍රස්තවාදී සංවිදානයට අපේ සිංහලයන්ගෙන් මොකටද සල්ලි යන්නේ..මේකයි නවත්තන්න ඕන

    මන් උඹට කිව්වේ මුලින්ම මෙන්න මේ දේ ගැන...තොට සිංහල තේරෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නෑ :no:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ හිත හොද බුරු පැටියෝ , උඹ මගේ මේ Thread එක දැක්කේ නැත්නම් මට මොනවා කරන්න ද බං දැන් වත් ඕය ගොම මොළේ කාට හරි කියලා සුද්ද කර ගනින් :lol:

    Oya huthta nawathta ganin pakayo, sinhalayo sinhalayo kela gathtama apitama hikawena bawa therenne nadda....:angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹලාට තවම එකත් මතකයි ද බං අනේ මන්දා. :D

    උඹ නිකන් හරි ලොකු ටෝක් දෙන්නේ උඹ කියන්නේ මොනවද කියල උඹවත් දන්නේ නෑ...මේකේ ඉන්නවා නම් මනුස්ස කමට හිටපන් නිකන් පොර ටෝක් දෙන්නේ නැතුව...

    නැත්තම් ආයෙත් උඹට ලොක්කට කියල PM එකක් දාල දෙන්නම් :cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ හිත හොද බුරු පැටියෝ , උඹ මගේ මේ Thread එක දැක්කේ නැත්නම් මට මොනවා කරන්න ද බං දැන් වත් ඕය ගොම මොළේ කාට හරි කියලා සුද්ද කර ගනින් :lol:

    උඹව :lol:ජාතක කරපු කෙනා ලගට එන්න ඉන්නේ සුද්ද කරගන්න
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Oya huthta nawathta ganin pakayo, sinhalayo sinhalayo kela gathtama apitama hikawena bawa therenne nadda....:angry:

    අනේ මන්දා බං අරූ කියන දේ වෙනුවෙන් නේ බං මම කිව්වේ නැතුව කරබාගෙන හිටියා නම් ඒ බුරු පැටියා හිතාගෙන ඉදි ඌ හරි කියලා. :lol: අනේ මන්දා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹව :lol:ජාතක කරපු කෙනා ලගට එන්න ඉන්නේ සුද්ද කරගන්න

    දැන්වත් මගේ බුරු පැටියාට තේරුම් ගියාද. දැන් එහෙනම් හොද පැටියා වගේ ගිහිල්ලා ඒ නා ගත්ත ගූ ටික හොදා ගනින් ඕය ලැජ්ජාව අහක දාගෙන. :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන්වත් මගේ බුරු පැටියාට තේරුම් ගියාද. දැන් එහෙනම් හොද පැටියා වගේ ගිහිල්ලා ඒ නා ගත්ත ගූ ටික හොදා ගනින් ඕය ලැජ්ජාව අහක දාගෙන. :lol:

    රේඩියෝ අහන්න ඇවිත් ගූ නෑවේ අපි නෙවෙයිනේ බන් :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹ නිකන් හරි ලොකු ටෝක් දෙන්නේ උඹ කියන්නේ මොනවද කියල උඹවත් දන්නේ නෑ...මේකේ ඉන්නවා නම් මනුස්ස කමට හිටපන් නිකන් පොර ටෝක් දෙන්නේ නැතුව...

    නැත්තම් ආයෙත් උඹට ලොක්කට කියල PM එකක් දාල දෙන්නම් :cool:

    අනේ මන්දා බං, කවුද හරි කවුද වැරදි කියලා ඕන එකෙක්ට පෙනවා බං :D උඹට පෙනුනේ නැති වුනාට, :lol: එක නෙවෙයි බං ඇයි ඒ පාර උඹ මට Friend Request එකක් යැව්වේ ? :eek: මම හැම දෙයක් දිහාම වැරදි නිගමණයේ හිතන එවුන්ව යහළුවෙක් විදියට බාර ගන්නේ නෑ බං සමාවියන් ඒ ගැන.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ මන්දා බං අරූ කියන දේ වෙනුවෙන් නේ බං මම කිව්වේ නැතුව කරබාගෙන හිටියා නම් ඒ බුරු පැටියා හිතාගෙන ඉදි ඌ හරි කියලා. :lol: අනේ මන්දා.

    සේරටම ඉස්සෙල්ල කතා කරන්න පුරුදු වෙලා ඉඳපන් බන්...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්දා බං, කවුද හරි කවුද වැරදි කියලා ඕන එකෙක්ට පෙනවා බං :D උඹට පෙනුනේ නැති වුනාට, :lol: එක නෙවෙයි බං ඇයි ඒ පාර උඹ මට Friend Request එකක් යැව්වේ ? :eek: මම හැම දෙයක් දිහාම වැරදි නිගමණයේ හිතන එවුන්ව යහළුවෙක් විදියට බාර ගන්නේ නෑ බං සමාවියන් ඒ ගැන.

    හැමදෙයක් දිහාම වැරදියට බැලුවද කියල මන් ත්‍රෙඩ් එකේ මුල කතා කරපු විදිහෙන් උඹ ඔය කියන අනිත් උන්ටත් පේනවා...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බං, කවුද හරි කවුද වැරදි කියලා ඕන එකෙක්ට පෙනවා බං :D උඹට පෙනුනේ නැති වුනාට, :lol: එක නෙවෙයි බං ඇයි ඒ පාර උඹ මට Friend Request එකක් යැව්වේ ? :eek: මම හැම දෙයක් දිහාම වැරදි නිගමණයේ හිතන එවුන්ව යහළුවෙක් විදියට බාර ගන්නේ නෑ බං සමාවියන් ඒ ගැන.
    oka nawaththmu ban dan athine:D