mata kiyala dennako video ekaka hadana widiya mon software ekadda ony sinhala akuru edit karana hati.danna kawruth nadda macah:![]()
video edit karanna nam danne na mchoo.cmnt 1 ta thnxxxmata kiyala dennako video ekaka hadana widiya mon software ekadda ony sinhala akuru edit karana hati.danna kawruth nadda macah:![]()
awwwමා ගැන ඔබවත් හිතුවාදො නොවරදවා
නැතිදො මට හිමි ඒ ලද තවමත් ඉපදීලා
මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා
මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
ඇයි ඔබ හට නොදැනුනේ කුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවෙ ආදරෙ මට දුර යැයි
මෙමටත් දැනෙනව ආදරෙ තියනා සුන්දරකම්
මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්


thnxx mchooULEAD Use karanna lesiy. unicode swalin liyanna puluwan sinhala. nathnam not pad ekaka sinhalen liyala eka past karanna font eka select karala



elazzz mchooawesome dude thanks for shearing![]()


මෙයට පෙර අසා ඇති නමුත්..
මෙම නිර්මාණය නැරබීමට මට සිතක් පහල උනි...


thnx mchooela ela thnxx mchoobaluwo


elazzzපට්ටා සිංදුව![]()
thnxx mchoo 

thnxx mchoooFatta mchn![]()


