බොලව් මේ මොකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මේ ළඟදි හෙඩ් ෆෝන් එකක් ගත්ත.. සවුන්ඩ් එකනං කොලිටි.. ඒ වුණාට මට නිකං බීට් එකයි, වෝකල් එකයි නිකං වෙන වෙනම යනව වගේ දැනෙනවනෙ. නිකං හරියට මැච් වෙන්නෙ නෑ වගේ... :baffled:
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    baffled5wh.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba left right side hariyata gahagenda inne?pc eke dala tiyenna settings monawada?5.1 wage wetilada danne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    uba left right side hariyata gahagenda inne?pc eke dala tiyenna settings monawada?5.1 wage wetilada danne

    උඹ කියපු නිසා ආයෙත් චෙක් කෙරුව අවුලක් නෑ..
    ඔලුවෙ දෝසයක්ද කොහෙද.. වෙලාවකට විතරයි එහෙම දැනෙන්නෙ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ලඟදි මගෙ හෙඩ් ෆෝන් එක වැටුන දැන් දකුණු පැත්තෙ එකෙන් සද්දෙ ඇහෙන්නෙ අඩුවෙන් වම් පැත්තෙ වැඩියි :dull: :dull:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ube headphone eka supiri quality ekakda?

    samahara welawata godak hoda headphone walin, godak adu decible value ekak tiyena music pawaa, up karala play karanawaa...
    ehema seen ekakda danne naa.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Audio Technica,Dre beats wage studio quality headset ekakda tiyenne umbata?
    Mokakhari settings wala awlak ban athte.Hariyata mix wenne nathuwa athi sounds.Ehema nathnan umbata OCD tiyena handa umba onawata wada check karanawa wadi athi sounds:P.