බොල් වෙලා කැඩිල ගියොත්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අස්ථිය බොල් වෙලා කැඩිල ගියොත් මල කෙලියයි නේ...
    බර දීල ඇවිදින්න හොඳ නෑ.
    CT Scan එකක් ප්‍රයිවට් කරන්න කීයක් විතර යනවද?
    ඔස්ටියොපොරෝසිස් ඇන්ලීන් ගහමු.මස් මාලු කන්නෑනේද😅
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හම්බෝ එච්චර ගාණක් යනවද? :sorry:

    ඇඩ්මිට් නොවී OPD එකෙන් ගිහින් කරගන්න පුළුවන් නම් අඩුවෙයි රූම් චාජස් එහෙම නෑනෙ එතකොට , ලෙඩා සහ හොස්පිට්ල් එක අනුව තමයි ඉතින්

    රජයේ සේවකයෙක් නම් අග්‍රහාර ක්ලේම් කරල ගතහැකි ඔය ගානෙන් සෑහෙන ප්‍රමාණයක් ආපහු
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇඩ්මිට් නොවී OPD එකෙන් ගිහින් කරගන්න පුළුවන් නම් අඩුවෙයි රූම් චාජස් එහෙම නෑනෙ එතකොට , ලෙඩා සහ හොස්පිට්ල් එක අනුව තමයි ඉතින්

    රජයේ සේවකයෙක් නම් අග්‍රහාර ක්ලේම් කරල ගතහැකි ඔය ගානෙන් සෑහෙන ප්‍රමාණයක් ආපහු
    ඔව් මචං අග්‍රහාරෙ තියෙනව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • CT එකකට එච්චරම ගනන් නෑ. MRI itawada expensive. What's the fractured bone?
    Bone graft එකක් කෙරුව මෙතනට. අවුරුදු 5ක් විතර හොඳට හිටිය. දැං ආයෙ කකුල රිදෙනවලු. ඇවිදිනකොටත් අමාරුයි.

    fibrous dysplasia වගේ කේස් එකක් lesion එකක්

    ryvvGgc.jpg
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Bone graft එකක් කෙරුව මෙතනට. අවුරුදු 5ක් විතර හොඳට හිටිය. දැං ආයෙ කකුල රිදෙනවලු. ඇවිදිනකොටත් අමාරුයි.

    fibrous dysplasia වගේ කේස් එකක් lesion එකක්

    ryvvGgc.jpg
    Graft එකේ ඔහොම එකක් එන්න තියන chance එක අඩුයි නේ. Anyway Orthopedic surgeon decide කරන එක කරන්න. What I feel is MRI is better for this lesion.
     
    • Love
    Reactions: AnuradhaRa