බොලා කූඩු හැදුවයි ?

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උබට ඉපදීම අර්ථයක් නැති උනාට අර්ථයක් තියන උන්ට උබ කියන අවුල නැතිවෙන්න පුලුවන්.

    උබ ඔය කියන එක නතර කරගත්තා එකෙක්ව හම්බෙලා හැර තියනවද කවදාහරි ?
    🤣🤣 හිනා වුනාට සොරි බුදුන්වහන්සේගෙ දේශනාව දර්ශනය ගැන ඔබට අවබෝධයක් නැති හැඩයි.මට ඒ දර්ශනය පිලිබඳව තේරුම්ගැනීමක් තියෙනවා ඒක නිසා මට කිසිඳු ගැටළුවක් නැත 😊

    අඬන්නෙ අහවල් එහෙකටද. මඟුල් තුනයි යකෝ. හිනාවෙලා සතුටෙන් හිටපන්.
    සතුට කුමක්ද දුක කුමක්ද කිසිවක් නැති හිස් අවකාශයක සත්ත්වයා පැවැත්ම වෙනුවෙන් පොර බදයි
    ------ Post added on May 22, 2024 at 10:25 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    🤣🤣 හිනා වුනාට සොරි බුදුන්වහන්සේගෙ දේශනාව දර්ශනය ගැන ඔබට අවබෝධයක් නැති හැඩයි.මට ඒ දර්ශනය පිලිබඳව තේරුම්ගැනීමක් තියෙනවා ඒක නිසා මට කිසිඳු ගැටළුවක් නැත 😊
    උබට ගැටලුවක් නැත්තේ මොකද ?
    උබටනේ ඉපදීම අවුලක වෙලා තියෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ හරියට පිලිපදින මනුස්සයෙක්නම් ඕවා හද හද ඉන්නැ පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා. ඒකට අපෙ උන් එදාට පාටි දානව දන්සල් දෙනවා කැලි ටොක් කරනවා අසමජ්ජාති වැඩ සේරම එදාට කරනවා...විකෘති සෝමබිල ඉන්නෙ දැන් බහුජ්ජ කියාගෙන
    බුදුහාමුදුරුවො දේශනා කරපු දේ හරියට පිලිපදින කෙනෙක් ඇයි අඬන්නෙ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ හරියට පිලිපදින මනුස්සයෙක්නම් ඕවා හද හද ඉන්නැ පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා. ඒකට අපෙ උන් එදාට පාටි දානව දන්සල් දෙනවා කැලි ටොක් කරනවා අසමජ්ජාති වැඩ සේරම එදාට කරනවා...විකෘති සෝමබිල ඉන්නෙ දැන් බහුජ්ජ කියාගෙන
    ඉපදුනෙත් එකම දවසේ මරුනෙත් එකම දවසේ. ඉතින් neutral. 😀+😭=😐

    ඒක තමයි කියන්නෙ මුන් ට හොදටම පිස්සු..කොහොමත් බුදුහාමුදුරුවන් දේශනාාකලා මෙහෙම විකෘති වෙනවා කියල අනාගතය
    තෙමගුල සමරන්න පන්සල් වල හාමුදුරුවෝ එකතු වෙලා පාටි දාලා සින්දු දාල නටනවා. 😔
    ------ Post added on May 22, 2024 at 10:56 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කොහෙන්ද බං ඔය සංස්කෘතිය අපිට ආවේ?
    චීන්නුද?
    සංස්කෘතිය කොහෙන් ආවත් හොද පදනම් තියනවා වෙස්ක් කූඩුවත් එක්ක. ඒ කතාව කියන්න මෙතන බෑ. ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඕනි. වෙසක් කූඩුව කියලා බහුතරයක් අය හදන්නෙ අට පට්ටම. ඒක බෞද්ධදර්ශනයත් එක්ක තියන කන්සෙප්ට් එකක්. හැබැයී ඒ කාලේ අටපට්ටම හදලා පහනක් හෝ ඉටීපන් දමක් ගහලා ගහක එල්ලනවා. හුළගත් එක්ක පහන එහෙ මෙහෙ වෙලා කූඩූව ගිනි ගන්න පුලුවන්. ඒවගේම වැස්සොත් කූඩූව විනාශ වෙන්නත් පුලුවන්. මේ විදියට විනාශ වෙන එක එක්ස්පීරියන්ස් කරන්න තමයි වෙසක් කූඩූ හදන්නේ. එත් දැන් ඉන්න සිම්හලුන් මේවාදන්නෙ නෑ. කූඩූව තෙමෙනවට ඉටී කොළ දානවා. සව් කොළ වෙනුවට තෙල් සව් කොළ පාවිච්චි කරනවා. සිම්හලුන් වෙසක් එකට කූඩු එල්ලුවම ආපහු ගලවන්නේ පොසොන් එකට. ඒ නිසා කුඩූව කල් තියා ගන්න එක එක වැඩ කරනවා. වෙසක් කුඩූවක් හදලා බෞද්ධයෝ විදියට අනිත්‍යබව මෙනෙහි කරන එක කරන එක තමයි හරිම ක්‍රමය
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    පිස්සුද බං වෙසක් කුඩු හදන්ඩ ගත්තෙ ඔල්කොට් ගෙ කාලෙ.

    කතෝලික ආගමෙ සුකුරුට්ටන් වලට බෞද්දයො ඇදිල යන එක වලක්කන්න දාපු සුත්තර. කුඩු, වෙසක් කාඩ්, බක්ති ගීත ඕව.

    අටපට්ටමට අටලෝ දහම යි, පිච්චුනාම අනිච්චේ බලන්නයි ඕව ලගදි ගොතපු පට්ටපල් බොරු යාකො :lol:
     
    Sen-lu

    Well-known member
  • මම යන ගමං ඉන්නෙ හැබැයි පුළුවන් තරම් ඉක්මනට මේ අර්ථයක් නැති ඉපදීම නැතිකරන්න ම ඕන කියල හිතනවා ඒ වෙනුවෙන් වැඩ කරනව
    මැරෙන අය ආයෙ ඉපදෙනව කියල කොහොමද ප්‍රත්‍යක්ෂ කර ගත්තෙ.
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උබට ගැටලුවක් නැත්තේ මොකද ?
    උබටනේ ඉපදීම අවුලක වෙලා තියෙන්නේ.
    අවුලක් තමයි ඒක තමයි එතන ඉදල තමයි බුදු දහමෙ අර්ථ ය පටං ගන්නෙ

    ඉපදුනෙත් එකම දවසේ මරුනෙත් එකම දවසේ. ඉතින් neutral. 😀+😭=😐

    තෙමගුල සමරන්න පන්සල් වල හාමුදුරුවෝ එකතු වෙලා පාටි දාලා සින්දු දාල නටනවා. 😔
    ------ Post added on May 22, 2024 at 10:56 PM
    ඔවු
    ------ Post added on May 23, 2024 at 10:51 AM
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඔය උබේ විශ්වාසයක් විතරයි බන්.
    බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දෙයක් මේ ලෝකයේ යථාර්ථය පෙන්වන දෙයක් විශ්වාසකට එහා ගිය අවබෝධයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දෙයක් මේ ලෝකයේ යථාර්ථය පෙන්වන දෙයක් විශ්වාසකට එහා ගිය අවබෝධයක්
    උබ එහෙම හිතං ඉන්නව තමන්ගේ ආගම නිසා.. ඒක අවුලක් නෑ ඉතින් .
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මැරෙන අය ආයෙ ඉපදෙනව කියල කොහොමද ප්‍රත්‍යක්ෂ කර ගත්තෙ.
    ඒකට බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්න එතකොට හරි දේ නිතැතින්ම වැටහේවි
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උබ එහෙම හිතං ඉන්නව තමන්ගේ ආගම නිසා.. ඒක අවුලක් නෑ ඉතින් .
    බුදුහාමුදුරුවො දෙසුවෙ ආගමක් නෙවෙ යථාර්ථය මිනිස්සුන්ට නොපෙනෙන ඇත්ත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවො දෙසුවෙ ආගමක් නෙවෙ යථාර්ථය මිනිස්සුන්ට නොපෙනෙන ඇත්ත
    ඇයි ඉතින් ඔය යථාර්ථ දහම දේශනා කරපු රටේ 1%ක් වත් නැත්තේ ?
    එච්චර තේරෙන්නේ නැති රටකද කාලය දීපය දේශය බලලා බුදු කෙනෙක් ඉපදෙන්න තෝරාගත්තේ ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    උබ කුඩුව හදල කැරකි කැරකි නේද එක දිහා බැලුවේ ? :rofl:
    කැත කතා කියන්න එපා බොල..
    ඊයෙ වෙනකල් කැරකුනා සෝක් එකට...
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇයි ඉතින් ඔය යථාර්ථ දහම දේශනා කරපු රටේ 1%ක් වත් නැත්තේ ?
    එච්චර තේරෙන්නේ නැති රටකද කාලය දීපය දේශය බලලා බුදු කෙනෙක් ඉපදෙන්න තෝරාගත්තේ ?
    ඒක හෙන සංකීර්ණ සිද්ධියක් බං ඒක පැහැදිලි කරන්න තරම් සම්පුර්ණ දැනුමක් මම ගාව නැහැ අනික ග්‍රන්ථ ගත වෙච්ච ධර්ම කොටස් 84000ක් තියෙනවා ඒ ලියවෙච්ච ටික විතරයි නොලියවෙච්ච ඒවත් ඇති.ඒත් බුදුහාමුදුරුවන් දේශනා කල මාර්ගය තේරුම් ගන්න ඔය 84000ම ඉගෙන ගන්න අවශ්‍ය නැ...කරන්න තියෙන එකම දේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදින එක විතරයි...ඔයා උඩ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඇත්තටම ඒකට අවශ්‍ය මුලික දේවල් කිහිපයක් මට දැන් අමතකයි ඒක නිසා සොරි
    අපෙ බුදුහාමුදුරුවන්ට පෙර සහ පසුවත් බුද්ධත්වය ලබන බුදුවරු සියලු දෙනාම ඔය එකම තැනක් මුල් කරගෙන තමයි සියළු දේ සිද්ද වෙන්නෙ