උබට ඉපදීම අර්ථයක් නැති උනාට අර්ථයක් තියන උන්ට උබ කියන අවුල නැතිවෙන්න පුලුවන්.
උබ ඔය කියන එක නතර කරගත්තා එකෙක්ව හම්බෙලා හැර තියනවද කවදාහරි ?
සතුට කුමක්ද දුක කුමක්ද කිසිවක් නැති හිස් අවකාශයක සත්ත්වයා පැවැත්ම වෙනුවෙන් පොර බදයිඅඬන්නෙ අහවල් එහෙකටද. මඟුල් තුනයි යකෝ. හිනාවෙලා සතුටෙන් හිටපන්.
------ Post added on May 22, 2024 at 10:25 PM

