බොලා කූඩු හැදුවයි ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,595
    35,530
    113
    බුදු දහමේ මේ අනිත්‍ය කියලා කියන්නේ වෙසක් කූඩුවක් ගිනි අරගෙන නැතිවෙලා යනවා වගේ දෙයක් බලන එක නෙමෙයි. බාහිර දේවල් අනිත්‍ය වෙලා යන ඒක ඕන පොඩි ලමයෙක්ට පවා තේරෙනවා. බුදු දහමේ අනිත්‍ය කියලා කියන්නේ අපේ සිතට එන සිතුවිලි වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ විමසා බැලීම
     
    • Like
    Reactions: dasun j