බොලා නොදන්නා දේ (තුන) !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
බොලා නොදන්නා දේ (තුන) !!!

වර කබල්පැනියෝ ඇතුලට ..ගුලියගේ නූලක් .. එළියේ ඉදන් @ක බලන්නද !
.
.
.
.
.
.
.
.
.
මේක ගුලි අයියගේ නූල් ඔතන කාමරේ ...
ඔය සව් හැලිලා තියෙන බැංකුව මෙන්න මේ සරමෙන් පිහල ඉදගනින්කෝ .....
අහ් පොඩ්ඩක් හිටපන් ....එහ් මල්ලි බොලා කවුද ? වයස කීයද ??? ආ පොඩි එවුන්ට නෙමේ මයේ පුතේ මේ නුල ..
ගිහින් ශිෂ්‍යත්වේ ලියල වර කලින් ..
.
.
.
.
.
පොඩි එවුන් ගියා නේද ?
තව ජුන්ඩ පොඩ්ඩෝ ඉන්නවද ??
ආ නැහැනේ ?
උබේ මුණ රතු වෙලා ..බය වෙන්න එපා කලිසම ගලෝලා බලන්නේ නැහැ .
ඔන්න ඔහේ ඉදපන් .!
.
.
.
.
.
බොලා නොදන්නා පයනු එකතු කරලා ඔතපු නුල් වලට බඩ වෙච්ච එවුන් හුගාක් හිටිය...මොනවා කරන්නද .
බලුකිරියේ බයිලා බලල බලල මේකටත් රින්ගනවනේ ..ලංකාවේ මෙගා වගේ තමා පුතේ ..මමත් දානවා තුන් වෙනි වෙළුම ..ඕනෙනම් බලපං..නැත්නම් එත් බලපන් ..කලින් නුල් වල රේප් වලින් මම පිටකොටුවේ කඩ කෑල්ලක් ගත්ත ..බොලාට පිං ..එහෙනම් පුතේ අඩේකට හේත්තුව දාගෙන පහලට බලන් පලයන්ස් ..
.
.
.
.
.
1."උදෑසනම මඩක් " කිබුලට දිව එහෙට මෙහෙට කරන්න බැහැලු ...ඔව් ඔව් බොලා හිතන එකත් කරන්න බැහැ ඉතින් දිව හොල්ලන්න බැරුව ..ඒ වගේම ඌට හපන්න බැරිලු ..උන් ගන්න ආහාර පොඩි වෙලා දිරවන්නේ උගේ අහාර ජීරණය කරන ශ්‍රාවය නිසාලු ..එම ශ්‍රාවයට පුළුවන්ලු යකඩ ඇනයක් උනත් දිය කරන්න....හොදට ඇන නමන පාටයි ...වැඩි විස්තර අහන්න ඕන කෙනා දන්නවනේ ....
IMG_7889.jpg




2.මෙන්න උබලා ගැන ...කපුටා කියන්නේ මහා කපටි සතෙක්ලු ..ඌ තමන් හොයා ගන්න ආහාර අනික් කපුටන්ට පේන්න හංගන විදිහට රගපානවලු නමුත් ඇත්තටම කෑම හංගන්නේ වෙන තැනකලු ..නමුත් අනික් කපුටෝ මේකට අහු වෙන්නේ නැහැලු .මක් නිසාද යත් අනික් කපුටන්ද කපටි බැවින් .බලන් ගියාම බොලාගෙයි උන්ගෙයි වෙනසක් නැහැ ...හරි හරි මාත් අයිතියි පොන්ස් ....
every-crow-has-its-day.jpg



3.1980 ඔස්ට්‍රලියන් බියර් කොම්පැනි එකකට තමන්ගේ බියර් බෝතලේ හැඩය වෙනස් කරන්න සිද්ද උනාලු ඊට හේතුව පරණ හැඩයට මෝල් වෙච්ච කුරුමිනියෝ බෝතලේට සුකනවලු ..අපේ එළු හරක් ගහන අයියලා වගේ පොරවල් කුරුමිනියෝ අතරෙත් ඇති බොල ..බලපන්කො ඌ සුකන හැටි "ෆක් යෙහ් " කියන්
6a00d8341bf67c53ef014e8beed0d9970d-800wi.jpg



4. කොල්ලන්ගේ හදවත් කෙල්ලන්ට සාපේක්ෂව විශාලයිලු ..මොළෙත් එහෙම තමාලු ..ආඩම්බරයි නෙහ් උලමෝ ? එක නිසා තමා මේ අපේ අයියල එක හදවත කෙල්ලෝ දෙක තුනකට දෙන්නේ ...
funny-naked-man-holding-big-red-paper-heart-27775379.jpg



5.ග්‍රීන්ලන්තේ සමහර සිරකාරයෝ ගාව තමන්ගේ කුඩුවේ යතුර තියෙනවලු .උන්ට දවල් කාලයේ කුඩුවෙන් පිටට ගිහින් වැඩ කරන්නත් ඉගෙනගන්නත් තුවක්කු බාවිතා කර දඩයමේ යන්නත් අවසර තියෙනවලු ..යකෝ ලංකාවේ කුඩුවලින් පිට ඉන්න එවුන්ටවත් නැහැනේ ඒ ලල් එක ...
prison.jpg



6.වොල්ටෙර් සම්ර්ෆ්රෝඩ් කියන බුවාට තුන් පාරක් හෙන ගැහුවලු .. පලවෙනි ෂොට් එකෙන් කකුල් පන නැතිවුන බුවා තුන් වැනි ෂොට් එකෙන් එකස්තනාම උනාලු ..වැඩේ කියන්නේ බන් ..මු මලාට පස්සේ වලටත් හෙන ගහලා ...අර ජෝති අයියා " මුලදී බැන්ද "සෝන්ග් එක කියුවේ මේ බුවා ගැනද මන්ද
DIBkccAv6q7_foudre.jpg




7.චිනේ එක් ප්‍රදේශයක පාරේ දුරකථන බාවිතා කරන එවුන්ට යන්න වෙනම ලයින් එකක් තියෙනවලු ..ඒ කියන්නේ පුතේ උබලට වාහන වල හැප්පිලා චොර නොවී ආතල් එකේ මලක් කඩාගෙන වැලක් බලාගෙන යන්න ලයින් එකක් චිනේ තියෙනවා ...ඔහ් යෙහ බේබි !
cellphones_3038170b.jpg



8.කොමඩු වලට පුලුවන්ලු ආතතිය සංකාව දුක නැති කොරන්න ....දැන් ඉතින් කෙල්ලගේ බුට් එක කාපු එවුන් ගල් බෝතල් නවන වෙලේ පටස් ගාල කොමඩු ගෙඩියක් ඇදල දාපන් ..නො මෝ වොරිස් පුතේ !!!!
7b0d118d60.jpg


9. ලංකාවේ වගේම චීනෙත් ගෙවල් කඩලා පාරවල් හදන සීන් එක තියෙනවලු ..එක චයිනිස් පොරක් (නිකන් ජැකී චෑන් වගේ) කියුවලු පාර හදන්න ගේ කඩන්න දෙන්නේ නැහැ කියල....චිනෙත් ආණ්ඩුවේ බුවාලා අත ඇරියේ නැහැලු ගේම ..බුවාලා පාර හදල ගේ ඉතුරු වෙන්න ...කැ@ සිද්දිය බොල
911848-0-20121201170323.jpeg


10. නොකියා ආයතනය තමන්ගේ දුරකථනය නාද වෙනකොට වයිබ්රේට් වෙන පච්චයක් නිර්මාණය කරාලු ..ඒ කියන්නේ බන් තොගේ පොන් කට්ට අඩද්දී උබේ පච්චේට කිරි එරෙනවා ...අඩේ අපේ අයියලා මේක හොයන ගිහින් ..ජුන්ඩෙ පච්චයක් කොටන් පොන් එකට මිස් කෝල් ගහ ගහ ඉදී ..ආතල් නේහ් ? කෝල් එද්දී ජුන්ඩා නටනවා ...................බට්ටා වැනේ ...අහ අහ බට්ටා වැනේ ....මොබයිල් එක නාද වෙද්දී බට්ටා වැනේ ...//
vibrating-phone-tat.jpg



ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ හිවලෝ ..ඒක නිසා අදට බොලා දැනගත්ත පයනු ඇති !! දුෂණය නොකලත් කමක් නැහැ පුතේ හොද කොමන්ට් එකක් දාලා අදහස් දාල පල නිකන්ම කැපෙන්නේ නැතුව ...ඒ වගේම තොපිලට සති අන්තේ කනක් ඇහිලා ඉන්න පුළුවන් ..මොකද මම ආයේ නුලක් එතුවත් ඔතන්නේ සදුදා ..සති අන්තේ නෝ බලුකිරි ....එහෙනම් පුතේ ..උදේ පාන්දර කෙල පෙරන් නැගිටින ..දවසෙම බඩ දගලන මහා වැසි අද හැලෙන ඉන්ටෙර්නෙට් ස්ලෝ වෙන ..ඩේටා ඉවර වෙන ..මහා කාලකන්නි සති අන්තයක් වේවා ............

~ගුලියා~


පලවෙනි කොමන්ට් දහය දාන කපුටන්ව හත් වරක් දුෂණය කරනු ලැබේ....................................///
Excited-Amy-Adams-In-Cute-Dress-Reaction-Gif.gif

 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත් විස්තර ටිකක් දාලා තියනවා.....
    හැබැයි උබේ වල වටාරම් නිසා පොඩ්ඩක් අපැහැදිලි.
    මින් පස්සේ බයිලා ටික වෙනම දාලා
    විස්තර ටික වේනම දාපන්
    රේප් ++
     
    • Like
    Reactions: wwwguliya

    ranjana disasekara

    Well-known member
  • පලවෙනි කොමන්ට් දහය දාන කපුටන්ව හත් වරක් දුෂණය කරනු ලැබේ....................................///

    loool...

    onna mamath umba maawa duushanaya karanawata mama umbata nil wenna 7kin gahuwa...

    dan andata panala maawa hapala wikala winaasa karaaanta maye deiyo!!!
    kee pi up bro..
    ela post