බොලා නොදන්නා දේ (දෙක)!!!

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    You must spread some Reputation around before giving it to wwwguliya again.

    patta macho.. 2ni paratat kora una
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    4. Game of thrones ටෙලි නාටකයේ එක දිගහැරුමක් නිර්මාණයට ඩොලර් මිලියන හයක් වැය වෙනවලු


    එක episode එකකට මිලියන හයක් ?? HBO එක කොහොමද ඔය සල්ලි ආපහු earn කරගන්නේ? :shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ගුලි කපුටො ඔන්න අද නම් උඹට 6ක්ම දෙන්න පුලුවන් උනා.. ඊයෙද පෙරේදද කොහෙදො දෙන්න බෑ කිවුවනේ.. ඔන්න අද නම් දුන්නා පුටේ.. REP++++++:P


     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එක episode එකකට මිලියන හයක් ?? HBO එක කොහොමද ඔය සල්ලි ආපහු earn කරගන්නේ? :shocked:

    cable tv package subscription වලින් කියල තමයි බන් කියන්නේ ...

    ගුලි කපුටො ඔන්න අද නම් උඹට 6ක්ම දෙන්න පුලුවන් උනා.. ඊයෙද පෙරේදද කොහෙදො දෙන්න බෑ කිවුවනේ.. ඔන්න අද නම් දුන්නා පුටේ.. REP++++++:P
    You must spread some Reputation around before giving it to signshop again.
    බොට බැරි කාලේ මම බොට ඇරපු නිසා දැන්ම මට බැහැලු
    .
    .
    .
    .
    රේපානිස්ලා ඔක්කොටම සැලකුව ඔං

     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    Scurvy ya wage dial ekak....:rofl::rofl::rofl:




    10. දකුණු කොරියාවේ Lee Jin-gyu කියල බුවෙක් කොට්ටයක් කසාද බැන්දලු .... ( හරි හරි දැන් කට්ටියට මතක් වෙනවා ලොලන්තව ..ඔව් ඔව් ඌ බදින්නෙත් කොට්ට බබා තමයි කවද හරි )


    අයි ලවු මයි කොට්ට බබා
    pillow_bride-e1268666111674.jpg