බොලා නොදන්නා දේ !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
බොලා නොදන්නා දේ !!!

සෙරප්පු සපත්තු එළියෙන් ගලවලා තියල ..
තෙමිච්ච කුඩ එළියේ තියල ..
ඇතුලට වරෙන් !!!
.
.
.
.

.
.
.
.
.
මේකෙත් මම මුලින්ම හදුන්වා දීමේ කුණුහරපෙ කියල ඉන්නම්කෝ ..........
( කෙල්ලන් බඩ වෙන .. පොන්සියන් කොර වෙන , පොඩි එවුන්ගේ කෙලින් වෙන අසබ්‍ය වචන මාලාවකින් සමන්විත බැවින් ඔබ 18ට අඩු නම් චුත වෙන්න )
.
.
.
.
.
හරි .....
.
.
.
ඕය මගුල් කියුවට වැඩක් නෑ .. උන් එනවා .. ඇවිත් සිගිති රේප් පාරක් කපලා යනවා ලොල් !!!


හරි එහෙනම් අහගනින් හුලන් කපුටෝ ටික .... මන් කියන්න යන්නේ .. තොපිලා සමහර විට දන්නේ නැති (ගොඩක් වෙලාවට දන්නේ නැතුව ඇති ) ඔලුව හොල්මන් වෙන පයන්නවල් ටිකක් ... මේවා මේ අන්තර්දැලේ ඔය හස්ත කර්මාන්තය උදෙසා අන්ගනාවන්ගේ නිරුවස්ත්‍ර රූප පට සොයා සොයා කරක්ගහන අල්ල පනල්ලේ දැකපු මල ජරාව .....මන් මොකටද මේ ලබ්බවල් තනියම ඔලුවේ තියන් කිච වෙන්නේ .. තොපිත් අහලා මොංගල් වෙයන්ස් .....
.
.
.
.
.
.
ඔන්න අහගනින් ....




1.තොපිල ජීවිතේ හුගක්ම දුර්වල වෙන්නේ පාන්දර 3-4 අතරලු ...
එකනේ ඔය හුගක් බුවාලා ඇදේම පරලොව fly කොරන්නේ ටිකටුත් නැතුවම ...
74794212.jpg





2.අපේ ජැක් අයියා ( Leonardo Dicaprio ) කවදාවත් බොලා බොන ජහජරාව කටේ තියලා නැහැලු ....උන්දැට බීල මත් වෙලා වගේ රගපාන්න උපදෙස් ගන්නේ මත ද්‍රව්‍යය පිළිබද ඔස්තාර්ලගේන්ලු ... එකනේ ඌට ඔස්කාර් එකක් ගන්න බැරි....ලොල්
54931_a_52148fed5f108.jpg





3.උබලා ඔය මහලොකුවට කටයි පුකයි ඇරන් බලන 3d ෆිල්ම් අද ඊයේ අවා වගේ පෙනුනට ..ලොස් ඇන්ජලීස් වල බුවාලා ඕව බලද්දී තොපිල, මම වුෂණ කෝෂ වලවත් නැහැ .....උන් ඒවා බලලා තියෙන්නේ 1922 ඕයි
350px-The_National_Archives_UK_-_WORK_25-208.jpg





4.ඉස්කෝලෙන් එලියට පැන්න බුවාලා දෙන්නෙක්ට පොඩි ෆිල්ම් එකක් හදන්න දොළදුකක් ආවලු ..හැබැයි ඉතින් දෙන්නට ඕනේ උනාලු මුළු ෆිල්ම් එකම තනි කාමරේ ගහන්න ( තොපි හිතන ජාතියේ කුපාඩි ෆිල්ම් එකක් නෙමේ බොල ) .....ඔය ෆිල්ම් එක පස්සේ "SAW " නමින් ලෝකප්‍රසිද්ද උනාලු .. (අර බැලුවහම වල්ල හිරිවැටිලා පොල්ල හැංගෙන ෆිල්ම් එක බන් )
Leigh+Whannell+Insidious+Portraits+2010+Toronto+-u1bCGp34_kl.jpg





5.නොර්වේ බුවාලට ඉලෙක්ට්‍රික් කාර් තියෙනවනම් .. කාර් එකට නොමිලේ ඕනෑම (Public) පාක් එහෙක පාක් කරන්නත් .. Bus Lane එකේ දාවනය කරන්නත් පුළුවන්ලු ...ආසයි නේ?
Daimler-tops-Germany-in-Electric-Cars-for-first-half-2013.jpg





6.තායිවානේ ගේම් කාරයෙක් (පිස්සෙක්) Diablo ගේම් එක ගහලම වලකජ්ජ ගහලා ..ලිදළග සංගමයේ ආරංචි මාර්ග වලට අනුව , බුවා ගේම් cafe එකක රූම් එකක් දවස් දෙකකට බූක් කොරන් කන්නේ බොන්නේ නැතුව ගේම් ගහලා පැය 40ක් ...
2278475-DiabloIII_98390_screen_94005_screen.jpg






7.විලියම් අයියා (William Shakespeare) ඉංගිරිසි බසට අලුතෙන් වචන 1700ක් විතර එකතු කරාලු .. ( අපේ වලතරයා සිංහල බසට කොරා වගේ )
20070104131153!Shakespeare.jpg





8.රෝම අදිරාජ්‍යය හොල්ලන් හිටපු Nero කියන බුවාගේ ගෑනි මළාම ..ඌ දැකලා තියෙනවා ගෑනිගේ ෆේස් කට් එක තියෙන කොලුවෙක්ව .. මේ උගුඩුවා ඒ කොල්ලගේ ඇට දෙක කපලා ගවුමක් අන්දලා ජනතාවට පෙන්නුවලු මෙන්න මගේ ගෑනි කියලා (ගෑනි එක්ක දාපු සෙල්ලනුත් දැම්මද කියලනම් දන්නේ නැහැ ඔං )
9842-004-614B0B53.jpg





9.Sylvester Stallone අයියා Rocky ෆිල්ම් එකේ තිර පිටපත විකුණගන්න කලින් ගෙයක් දොරක් නැති බුවෙක්ලු ..තනියට හිට්යේ බල්ලෙක් විතරලු .. බුවා නැති බැරි කමට පන වගේ ඉන්න බල්ලව හදාගන්න දුන්නලු පොරකට ඩොලර් පනහකට .....Rocky ෆිල්ම් එකේ තිර පිටපත විකුණගෙන සතියක් ඇතුලත බුවා තමාගේ බලු සහෝදරයව ආයෙත් අර බුවාගෙන් ඩොලර් තුන්දාහක් දීලා ඉල්ලගත්තලු ....
Salvester_Wid_his_Dog.png





10.Robert Downey Jr (අයන් මෑන් ) අවුරුදු 16 දී ..පන්ති තහනමකට ලක් උනාලු .. හේතුව තමයි පන්තියේ බුවෙක්ගේ චිත්‍ර කතා පොතක් අරන් ඌට පොත් ගුල්ලා කියන ගමන් පොත කීතු කීතු වලට ඉරීම ...බොලා දන්නවද ඉරපු පොත මොකක්ද කියලා ?? නොපෙනෙන යකඩ මිනිසා ( The Invincible Iron Man) ලොල්
poster-keren-terbaru-iron-man-3.jpg

.
.
.
.
.

අදට ඇති කපුටෝ .. ටයිප් කරලා අතත් රිදෙනවා .. ඉදන් ඉදලා පුකත් රිදෙනවා ... හොදනම් බලලා BUMP එකක් දාලා චුත වෙයන් ... එහෙනම් ඔක්කොටම කෙල වේවා ... ~තොපේ ගුලියා~

 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මරු...බොහෝම ස්තූතියි හුලං කපුටෝ...iye pereda rep denna bari una kalin dila thibba nisa...ada balamu..:D
 

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උඹත් දන්න දේවල් බොල කලු කපුටො... බොට රෙප් දීලා තියෙන නිසා ආයේ දෙන්න බැරිලු..:frown:

    You must spread some Reputation around before giving it to wwwguliya again.
     
    • Like
    Reactions: wwwguliya

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උඹත් දන්න දේවල් බොල කලු කපුටො... බොට රෙප් දීලා තියෙන නිසා ආයේ දෙන්න බැරිලු..:frown:

    You must spread some Reputation around before giving it to wwwguliya again.

    Thanks
    6+


    රෙපානිස් ලට ඔන්න දුන්නා හතේ හත වැදෙන්න... අනික් උලමන්ට දෙන්න යද්දී මෙහෙම මැසේජ් එකක් එනවා " එකාටම පුක දෙන්න එපා සොන්නයෝ"