ජන්තු අයියා;17288367 said:අම්මපා තෝත් දන්නේ නැති පයන්නක් නෑ නේ..![]()
4.ඉස්කෝලෙන් එලියට පැන්න බුවාලා දෙන්නෙක්ට පොඩි ෆිල්ම් එකක් හදන්න දොළදුකක් ආවලු ..හැබැයි ඉතින් දෙන්නට ඕනේ උනාලු මුළු ෆිල්ම් එකම තනි කාමරේ ගහන්න ( තොපි හිතන ජාතියේ කුපාඩි ෆිල්ම් එකක් නෙමේ බොල ) .....ඔය ෆිල්ම් එක පස්සේ "SAW " නමින් ලෝකප්‍රසිද්ද උනාලු .. (අර බැලුවහම වල්ල හිරිවැටිලා පොල්ල හැංගෙන ෆිල්ම් එක බන් )
![]()

ජේමිස්බන්ඩා007;17288393 said:මුළු ෆිල්ම් එකම තනි කාමරේ ගහපු ෆිල්ම් එකක් ඔනනම් 12 angry men බලන්න![]()



හුලං කපුටෙක් නෙවේ තෝ පැස් තුඩුවෙක් 




PATTA
REP DENNA BALU![]()








බොලා අතේ වියදම හොයන්න කොහෙද බන් ගියේ?![]()