බොලිවියාවෙන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බොලිවියාවෙන් අපේ රජාට ලොකු සම්මානයක් දීලලු නේද අපේ රටේ සාමය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්?? ඕකට ගන්න කීයක් දුන්නද දන්නේ නෑ. :lol::lol::lol:

    රජාට බොලිවියාව අල්ලලා ගිහින් වගේ. අනේ අපේ සල්ලි. අවුලක් නෑ යුද්දේ දින්නානේ. :lol::lol:

    ශික් අද මට පචවාහිනී නයිටීඑන් බලන්න බැරි උනානේ. අද මුළු දවසම ඕක පට්ට ගහන්න ඇති.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    waradi thana damma wage ne....;);):cool::cool:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    waradi thana damma wage ne....;);):cool::cool:
    :no:
    නැහැ එ පොස්ට් එකෙ පනිවිඩයක් නේ තියෙන්නෙ පනිවිඩයක් සාමජිකයන් අතට යන්නනම්
    කැපිලා පෙන්න ඉස්මතු වෙන්න ඔන මෙතන අගෙයි:cool: මහින්ද ට බැනලා හො නොබැන දැම්මානම් එක කාටවත් ගානක් නැහැ:yes:;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕක සල්ලිදීල ගන්න පුලුවන් සම්මානයක් නෙමෙයි. පලවෙනියට බොලීවියාවෙන් පිට කෙනෙක්ට මේ සම්මානෙ ලැබුනෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක සල්ලිදීල ගන්න පුලුවන් සම්මානයක් නෙමෙයි. පලවෙනියට බොලීවියාවෙන් පිට කෙනෙක්ට මේ සම්මානෙ ලැබුනෙ.

    අන්න ඒකනේ ඔතන අප්සැට් එක මචන් :D:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :no:
    නැහැ එ පොස්ට් එකෙ පනිවිඩයක් නේ තියෙන්නෙ පනිවිඩයක් සාමජිකයන් අතට යන්නනම්
    කැපිලා පෙන්න ඉස්මතු වෙන්න ඔන මෙතන අගෙයි:cool: මහින්ද ට බැනලා හො නොබැන දැම්මානම් එක කාටවත් ගානක් නැහැ:yes:;)

    දැන් එතකොට මහින්දට බනින උන් මුස්ලිම්. මහින්දට කඩේ යන උන් සිංහල බෞද්ධ .අනේ මගේ කට. just grow a pair .
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕක සල්ලිදීල ගන්න පුලුවන් සම්මානයක් නෙමෙයි. පලවෙනියට බොලීවියාවෙන් පිට කෙනෙක්ට මේ සම්මානෙ ලැබුනෙ.

    එහෙනම් ඕක බිමින් තියලා සරම උස්සලා ඉදගන්න කියපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් එතකොට මහින්දට බනින උන් මුස්ලිම්. මහින්දට කඩේ යන උන් සිංහල බෞද්ධ .අනේ මගේ කට. just grow a pair .
    :lol::lol:
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :no:
    නැහැ එ පොස්ට් එකෙ පනිවිඩයක් නේ තියෙන්නෙ පනිවිඩයක් සාමජිකයන් අතට යන්නනම්
    කැපිලා පෙන්න ඉස්මතු වෙන්න ඔන මෙතන අගෙයි:cool: මහින්ද ට බැනලා හො නොබැන දැම්මානම් එක කාටවත් ගානක් නැහැ:yes:;)

    sira talk eka......creative widihata denne ne game eka..;);)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
    පව් බන් උබලා. දැන් වෙව්ලනවා වගේ ගතියද ? බය වෙන්න එපා අපි උබලව මරන්නේ නැ. ඉන්නවනම් තම තමන්ගේ පාඩුවේ අල්ලාව අදහගෙන හිටපන්. බුදු දහමට වින කටින්න ආවොත් ඉතිරි කොනත් කපලා දානවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලවෙනියාටනේ යුද්ද කරලා දිනලා සාමය ඇති කරෙ:lol:

    මොන තියන කොහේ සාමයක්ද බන්?? ත්‍රස්තවාදේ නැති කරපු එක විතරයි උනේ. ඒත් බලපන්කො කොච්චර මංකොල්ල කෑම්ද, මිනි මැරුම්ද, ගෑනු දූෂණය කරන කිරිල්ල හැම දාම. එදාට වඩා අද වැඩි. උඹ මගේ ෆිට් එක නිසා උඹට මුකුත් කියන්නත් බෑ:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    anith eka bolivia wath ratakda bn......

    බොලිවියාව 2005 පස්සේ මේ දැන් ඉන්න ජනාධිපති නිසා ගොඩක් දූෂණ වංචා නැති උනා. එත් මේ අපේ රටට මේ වගේ සම්මානයක් දෙනවා කියන්නේ ඕක පිටිපස්සේ මොකක් හරි කොස්සක් තියනවා. අර රුසියාවෙන් මහින්දට දුන්නු ඩිප්ලෝමා එක මෙහෙ උපාදියක් උනා වගේ කේස් එකක්. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන තියන කොහේ සාමයක්ද බන්?? ත්‍රස්තවාදේ නැති කරපු එක විතරයි උනේ. ඒත් බලපන්කො කොච්චර මංකොල්ල කෑම්ද, මිනි මැරුම්ද, ගෑනු දූෂණය කරන කිරිල්ල හැම දාම. එදාට වඩා අද වැඩි. උඹ මගේ ෆිට් එක නිසා උඹට මුකුත් කියන්නත් බෑ:P

    ඔව් බන් දුශනය වංචාවනම් ඉව වහා ගිහිල්ලා ආණ්ඩුවෙ එකෙක් දෙන්නෙක් විතරයි මනුස්සයන්ට ඉන්නෙ ෆිට් උන් එක්ක වාද කරන්න ඔන වාද වලින් හිතවත් කම් නැති කර ගන්නවානම් ඌ මොඩයෙක්