බොලිවියාවෙන් අපේ රජාට ලොකු සම්මානයක් දීලලු නේද අපේ රටේ සාමය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්?? ඕකට ගන්න කීයක් දුන්නද දන්නේ නෑ.



රජාට බොලිවියාව අල්ලලා ගිහින් වගේ. අනේ අපේ සල්ලි. අවුලක් නෑ යුද්දේ දින්නානේ.


ශික් අද මට පචවාහිනී නයිටීඑන් බලන්න බැරි උනානේ. අද මුළු දවසම ඕක පට්ට ගහන්න ඇති.




Last edited:





