බොලිවියාවෙන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන් දුශනය වංචාවනම් ඉව වහා ගිහිල්ලා ආණ්ඩුවෙ එකෙක් දෙන්නෙක් විතරයි මනුස්සයන්ට ඉන්නෙ ෆිට් උන් එක්ක වාද කරන්න ඔන වාද වලින් හිතවත් කම් නැති කර ගන්නවානම් ඌ මොඩයෙක්

    අද නං මූඩ් එකක් නෑ මචන් වෙන ත්‍රෙඩ් එකක වාදයක් දාමු.. ;)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මහින්ද මෝඩයට ඉතින් මේ වගේ හාල්පාරු රටකින් තමයි ආරාධනා ලැබෙන්නේ. ඒවත් කියල ඉල්ලගන්නවද මන්ද:lol:.

    එකට අපේ රනිල්. ඇමෙරිකාවේ MIT ගිහිල්ල පනස්දාහක් සුද්දෝ ඉස්සරහ lecture එකක් දුන්නම මහින්දට රෙද්දේ රෙවෙන්න ඇති:P.