බොලෙරෝ කූඩුව ලියාපදිංචිය පිළිබද
අපි බොලෙරෝ එකක් අරගෙන එකේ තට්ටුවට යකඩ කුඩුවක් සවි කරොත් ඒක ලියාපදිංචිය කරන්න ඕනෙද ඕනෙනම් කොහොමද කරන්නේ
අපි බොලෙරෝ එකක් අරගෙන එකේ තට්ටුවට යකඩ කුඩුවක් සවි කරොත් ඒක ලියාපදිංචිය කරන්න ඕනෙද ඕනෙනම් කොහොමද කරන්නේ

අපි බොලෙරෝ එකක් අරගෙන එකේ තට්ටුවට යකඩ කුඩුවක් සවි කරොත් ඒක ලියාපදිංචිය කරන්න ඕනෙද ඕනෙනම් කොහොමද කරන්නේ![]()
ඒ මොකටද තමන් ගේ වාහනේට කූඩුවක් ගහන්න රජයට ටැක්ස් ගෙවන්නෙ
![]()
මාර අසාධාරන නීතියක් නෙ ඒක2012-13 වල ගෙනාපු නීතියක් ඕක. crew cab කරන්නත් ලක්ෂ 5- 10ක් ගෙවන්න ඕන.

ඒ උස& බර ලිමිට් එක පැන්නම
should go to RMV and there are set of documents to fill then they will weigh the vehicle... every thing will be checked by two or three RMV officers in three different times....it takes lots of time... Having done everything only they will issue the new amended Registration....

මට හරියටම මතක නෑ. . ඕකට කූඩුව ගහන්න පුලුවන් උපරිම උසක් තියෙනවා ඒ උස කීයද කියලා මුලින් බලාගන්න. .
කූඩුවේ පිටිපස්ස ඕපන් නම් ඒකත් දොරක් දාලා ක්ලෝස් කරලා පෙන්නන්න වෙනවා. .
හරි විදියට කලොත් 5000කට අඩු ගානක් යන්නේ හරිවිදියට කරන්නේ නැත්තන් 25ක් විතර යනවා. .

උස විතරක් නෙමෙයි බරත් බලනවා. දෙකම ලිමිට් එකේ තියෙන්න ඕන. වාහනේ පාට හිටන් වෙනස් වෙනවා ඕකෙදි. dmv එකේ රස්තියාදු වෙන්න වෙනවා වැඩේට