බොලෙරෝ කූඩුව ලියාපදිංචිය පිළිබද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බොලෙරෝ කූඩුව ලියාපදිංචිය පිළිබද

    අපි බොලෙරෝ එකක් අරගෙන එකේ තට්ටුවට යකඩ කුඩුවක් සවි කරොත් ඒක ලියාපදිංචිය කරන්න ඕනෙද ඕනෙනම් කොහොමද කරන්නේ :)
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,548
    113
    අපි බොලෙරෝ එකක් අරගෙන එකේ තට්ටුවට යකඩ කුඩුවක් සවි කරොත් ඒක ලියාපදිංචිය කරන්න ඕනෙද ඕනෙනම් කොහොමද කරන්නේ :)

    ටැක්ස් 1ක් ගහනවා බං 25-30 විතර යනවා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හපෝ ඕක එපා කරපු වැඩක්. වාහනේ බර මැනලා උස මැනලා තව documents හදාගෙන රස්තියාදු වෙන්න ඕන වැඩක්.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :shocked: ඒ මොකටද තමන් ගේ වාහනේට කූඩුවක් ගහන්න රජයට ටැක්ස් ගෙවන්නෙ
    8.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :shocked: ඒ මොකටද තමන් ගේ වාහනේට කූඩුවක් ගහන්න රජයට ටැක්ස් ගෙවන්නෙ
    8.gif

    2012-13 වල ගෙනාපු නීතියක් ඕක. crew cab කරන්නත් ලක්ෂ 5- 10ක් ගෙවන්න ඕන.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    2012-13 වල ගෙනාපු නීතියක් ඕක. crew cab කරන්නත් ලක්ෂ 5- 10ක් ගෙවන්න ඕන.
    මාර අසාධාරන නීතියක් නෙ ඒක :shocked:
    පොඩි මිනිහට තමා කොයි පැත්තෙනුත් කැපිල්ල
    2.gif
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    This is Not so difficult but not easy too....:oo: should go to RMV and there are set of documents to fill then they will weigh the vehicle... every thing will be checked by two or three RMV officers in three different times....it takes lots of time... Having done everything only they will issue the new amended Registration....:love::love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කම්පැනි එකට කියලා වාහනේ ගන්නකොටම කුඩුව ගහන්න පුළුවන් නේද?එතකොට් ඔච්චර ප්‍රශ්න නැතුව ඇති....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    wahane aran iwarai kuduwak gahala thiyenne. eth liyapadinchi karala na. mage namata potha harwanna hadanne . e gamnma mekath karagaththa nm lesida. kiyk withara yaida
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මට හරියටම මතක නෑ. . ඕකට කූඩුව ගහන්න පුලුවන් උපරිම උසක් තියෙනවා ඒ උස කීයද කියලා මුලින් බලාගන්න. .
    කූඩුවේ පිටිපස්ස ඕපන් නම් ඒකත් දොරක් දාලා ක්ලෝස් කරලා පෙන්නන්න වෙනවා. .
    හරි විදියට කලොත් 5000කට අඩු ගානක් යන්නේ හරිවිදියට කරන්නේ නැත්තන් 25ක් විතර යනවා. .
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට හරියටම මතක නෑ. . ඕකට කූඩුව ගහන්න පුලුවන් උපරිම උසක් තියෙනවා ඒ උස කීයද කියලා මුලින් බලාගන්න. .
    කූඩුවේ පිටිපස්ස ඕපන් නම් ඒකත් දොරක් දාලා ක්ලෝස් කරලා පෙන්නන්න වෙනවා. .
    හරි විදියට කලොත් 5000කට අඩු ගානක් යන්නේ හරිවිදියට කරන්නේ නැත්තන් 25ක් විතර යනවා. .

    thanks mata me gana hariyta wisthara ag office eken dana ganna puluwan weida
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට හරියටම මතක නෑ. . ඕකට කූඩුව ගහන්න පුලුවන් උපරිම උසක් තියෙනවා ඒ උස කීයද කියලා මුලින් බලාගන්න. .
    කූඩුවේ පිටිපස්ස ඕපන් නම් ඒකත් දොරක් දාලා ක්ලෝස් කරලා පෙන්නන්න වෙනවා. .
    හරි විදියට කලොත් 5000කට අඩු ගානක් යන්නේ හරිවිදියට කරන්නේ නැත්තන් 25ක් විතර යනවා. .

    උස විතරක් නෙමෙයි බරත් බලනවා. දෙකම ලිමිට් එකේ තියෙන්න ඕන. වාහනේ පාට හිටන් වෙනස් වෙනවා ඕකෙදි. dmv එකේ රස්තියාදු වෙන්න වෙනවා වැඩේට
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උස විතරක් නෙමෙයි බරත් බලනවා. දෙකම ලිමිට් එකේ තියෙන්න ඕන. වාහනේ පාට හිටන් වෙනස් වෙනවා ඕකෙදි. dmv එකේ රස්තියාදු වෙන්න වෙනවා වැඩේට

    ඒ කියන්නේ DMV එකට යන්න ඕනෙද