nugegoda nolimit bombe mama as dekata dakka,
mata mathak une eka.
kalu wechcha mini ussan awith pare thiyenawa mawi mawi penawa.
loku lokkange aramunu walata wandi gewanne ahinsaka minissu,
loke kothanath wenne eka thama.
manawa himikam uda thiyagena mini marana US government ekata meka ganak nathuwa athi




eda math nugegoda dan cool planet eka tyena hariye wage htye api ape set eka .. sakya clz ewara wela ...adenawa matak weddi... uba kuwwa hary machan mawi mawi penawa e moment eka.. ara lamayek gini gatta eka man as dkinma dakka hmmm :/




අපේ රටේ ත්රස්තවාදීන් ඇමරිකාවට විමුක්තිකාමීන් විය. ඒ පිපිරූ සියලු බෝම්බද , නැතිවූ මිනිස් ජීවිත ගැනද උඹලාට වගක් නැත. තවද ලොකය වටේ තෙල් කොල්ලකමින් උඹලා සිදුකරන ප්රහාර ප්රජාතන්ත්රවාදය සදහාය. අද උඹලාගේ රටේ සිදුවූ බෝම්බ ප්රහාරය අමු ත්රස්තවාදීය. උඹලා සිදුකරන මේ වූ විනාස දැන් දන් උඹලාගේ පසුපස පැමිණෙමින් සිටී. තොපිට උන දේ හොදම වැඩේ කියන්නට හිතෙන නමුත් විනාශ වූ අහිංසක ජීවිත මතක් වද්දී කනගාටුවක් දැනේ. එහෙයින් තොපිට හොද වැඩේ කියන්නේ නැත. නමුත් මගේ හිත හිමිහිට එය මුමුණනවා ඇත.