බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    c2e792c6-e30f-4ed1-9949-a4fadd102a0b_166667249.jpg



    :(
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    nugegoda nolimit bombe mama as dekata dakka,
    mata mathak une eka.:(
    kalu wechcha mini ussan awith pare thiyenawa mawi mawi penawa.
    loku lokkange aramunu walata wandi gewanne ahinsaka minissu,
    loke kothanath wenne eka thama.
    manawa himikam uda thiyagena mini marana US government ekata meka ganak nathuwa athi

    :yes::yes::yes::yes::yes: eda math nugegoda dan cool planet eka tyena hariye wage htye api ape set eka .. sakya clz ewara wela ...adenawa matak weddi... uba kuwwa hary machan mawi mawi penawa e moment eka.. ara lamayek gini gatta eka man as dkinma dakka hmmm :/
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මේව කරන එවුන්ට ඉතින් සොරි තමා. අහින්සක එවුන්ට බොම්බ ගහල මොනවද බලාපොරොත්තු වෙන්නෙ මුන් ? අපේ රටෙත් මෙහෙම කරපු උන්ට වුන වැඩෙ මතක ඇතිනෙ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    danwath thrasthawadayen siduwena haniya obamata therunoth athi. danwath ape ratata karana kenahili kam nawaththala hithata ekagawa wada karoth hari.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපේ රටේ ත්‍රස්තවාදීන් ඇමරිකාවට විමුක්තිකාමීන් විය. ඒ පිපිරූ සියලු බෝම්බද , නැතිවූ මිනිස් ජීවිත ගැනද උඹලාට වගක් නැත. තවද ලොකය වටේ තෙල් කොල්ලකමින් උඹලා සිදුකරන ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදය සදහාය. අද උඹලාගේ රටේ සිදුවූ බෝම්බ ප්‍රහාරය අමු ත්‍රස්තවාදීය. උඹලා සිදුකරන මේ වූ විනාස දැන් දන් උඹලාගේ පසුපස පැමිණෙමින් සිටී. තොපිට උන දේ හොදම වැඩේ කියන්නට හිතෙන නමුත් විනාශ වූ අහිංසක ජීවිත මතක් වද්දී කනගාටුවක් දැනේ. එහෙයින් තොපිට හොද වැඩේ කියන්නේ නැත. නමුත් මගේ හිත හිමිහිට එය මුමුණනවා ඇත.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඇමරිකාවේ රජය කරපු වැරදි ව්අලට අහිංසක ජනතාව පලි නෑ. ඒත් අර අසරණ රටවල් වල මැරුණු අයගේ දෙමව්පියෝ,ළමයි, නෑදෑයෝ, සහෝදරවරු ජාති ජාතිත් ඇමරිකාවට සාප කරනවා ඇති හෙණ ගැහිලා පලයන් කියලා. දැන්වත් උන්ට තේරෙනවා ඇති ත්‍රස්තවාදයා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මොකද උන් කරන්නෙත් අනිත් රටවල් වලට ඒ දේමයි :dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජනපති බොස්ටන් ප්‍රහාරය හෙලා දකී


    president-mahinda-rajapaksa_newsfirst_9.jpg


    බොස්ටන් ප්‍රහාරයට හෙලා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැරක් ඔබාමා මහතා වෙත ලිපියක් යවා තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ජනාධිපතිවරයා එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු පුද්ගලයින්ට සිය ශෝකය පල කර ඇති බවයි.

    බොස්ටන්හි සිදුවූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 140 කට අධික පිරිසක් තුවාල ලැබිණි.

    ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා සියලු රටවල් ඒකරාශී විය යුතු බවය.



    Source : newsfirst


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අපේ රටේ ත්‍රස්තවාදීන් ඇමරිකාවට විමුක්තිකාමීන් විය. ඒ පිපිරූ සියලු බෝම්බද , නැතිවූ මිනිස් ජීවිත ගැනද උඹලාට වගක් නැත. තවද ලොකය වටේ තෙල් කොල්ලකමින් උඹලා සිදුකරන ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදය සදහාය. අද උඹලාගේ රටේ සිදුවූ බෝම්බ ප්‍රහාරය අමු ත්‍රස්තවාදීය. උඹලා සිදුකරන මේ වූ විනාස දැන් දන් උඹලාගේ පසුපස පැමිණෙමින් සිටී. තොපිට උන දේ හොදම වැඩේ කියන්නට හිතෙන නමුත් විනාශ වූ අහිංසක ජීවිත මතක් වද්දී කනගාටුවක් දැනේ. එහෙයින් තොපිට හොද වැඩේ කියන්නේ නැත. නමුත් මගේ හිත හිමිහිට එය මුමුණනවා ඇත.


    අනුන්ගෙ ප්‍රෂ්න වලට හොට දාන ඔබාමට තවමත් බැරිවෙලා උගේ රටේ ප්‍රශ්න විසඳගන්න............
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    අපි ඔයවගේ දේවල් වලින් මිදිල සතුටින් ඉන්න 1ක ගැන මුලු ලෝකෙම එවුන්ට ඉරිසියයි. දැන් වත් තෙරෙයිද දන්නේ නෑ මේ නිදහස කියන දේ කොච්චර වටිනවද කියල. නොකා නොබී හරි අපි දැන් හිතේ බයක් නැතිව ජීවත් වෙනව.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    These type of Bomb blastings were introduced to the world by Tamil tigers [Ltte] in Srilanka. For example----Srilanka Minister Jeyaraj pranandu pille was killed by Tamil tigers [Ltte] at the start of a marathan running event by same bomb blasting. There were many bomb blasting by Ltte. Indian prime minister Rajiv Gandhi also was killed by tamil tigers by same bomb blasting.