බොස්ටෝන් බෝම්බකරු

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රශ්න දෙකටම කෙටි උත්තර දෙන්නම්.

    ලතින් ඇමරිකාවේ ඉන්න ත්‍රස්තයෝ නිසා කතෝලික ආගමට ප්‍රශ්නයක් නැත්තේ බයිබලේ කොහෙවත් කුරානයේ වගේ මෙහෙම මරපන්, මෙහෙම කොටපන් කියල නැහැනේ අන්න එතනයි වෙනස.

    බලපන්.... උඹ කොහේ හරි අහල තියෙනවද ලෝකේ තියෙන ඕනෙම තුප්පහි අපරාදයක් කරලා, අමානුෂික විදියට මිනිහෙක් මරල කතෝලික හෝ ක්රිස්තියනි මිනිහෙක් හලෙලූයා (hallelujah) කියනවා. හැබැයි ඕනේ තරන් දැකල ඇති නේද අමානුෂික මිනිස් ඝාතන කරලා හම්බයෝ අල්ලාහු අක්බාර් කියනවා.

    උඹ වගේ ඕක තේරෙන්නේ නැති උන් නිසා තමයි මේ රට හම්බයන්ගේ කෙලි මඩලක් වෙලා තියෙන්නේ. අනිත් එක ආයේ අමුතුවෙන් හංවඩු ගැහෙන්න ඕනේ නැහැ, හොඳට කුරානයට අනුව ජීවත් වෙන සැදැහැවත් ඉස්ලාම් භක්තිකයෙක් කියන්නේ අංක එකේ ත්‍රස්තවාදියෙක් තමයි. හැබැයි ඒ පුද්ගලයා දන්නේ නැහැ තමන් ට්‍රස්තයෙක් කියල.

    දෙවෙනි ප්‍රශ්නේ ....
    ඔව්. ලංකාවේ ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන අපි කතා කරන්නේ ඉස්ලාම් නමැති ලෝකෙටම වදයක් වෙලා තියෙන, ඒ වගේම ලංකාව අල්ලා ගැනීමට දීර්ග කාලීන සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වෙන සාහසික කල්ලියක වැඩසහටනක් ගැන කියන එක අමතක කරන්න එපා. ඒ වගේම මම මේ සුදු වෑන් ප්‍රශ්නෙට සුදු හුණු ගානවා නෙමෙයි. නමුත් එදා වගේ චෙක් පොයින්ට්, හදිසි නීතිය, ගෙවල් වලට පැනල හදිසි සෝදිසි අද මොකුත්ම නැහැ, ඒක නිසා ලංකාවේ ආරක්ෂාව සම්බන්දයෙන් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු මයි. ඇමරිකාවේ උනත් CIA, FBI එක ක්‍රියාත්මක වෙනවා සිවිල් නීතියට පිටින්.

    ඒක අපිට හරියටම කියන්න බෑ. ලෝකය පුරාම ත්‍රස්ත වැඩ වෙනවා නමුත් මුස්ලිම් කෙනෙක් ත්‍රස්තවාදි වැඩක් කරාම විතරයි ආගම ස්ලාම් කියලා ප්‍රචාරය වෙන්නේ. අන්න ඒකයි මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදින් කියලා හංවඩු ගැහිලා තියෙන්නේ. දැන් බලන්න මුළු ලතින් ඇමරිකාවේ ඉන්න ත්‍රස්ත කල්ලි දිහා, කුඩු Business මහා පරිමාණයෙන් කරන්නේ. ලතින් ඇමරිකාවේ කියන්නේ ක්‍රිස්තියන් වරුන් වැඩි වශයෙන් ඉන්න පැත්තක් ඉතින් එහෙම කියලා අපිට සමස්ථ ක්‍රිස්තියන් වරුන්ටම ගරහන්න බෑ.

    එතකොට ලංකාවේ මිනිස්සු දැඩි පීඩනයකින් නෙවෙයිද ඉන්නේ? ලංකාවේ දේශපාළන‍ය නිසා මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මුහුණ පානවද, කී දෙනෙක්ව සුදු වෑන් වලින් උස්සලා තියෙනවා කියලා දන්නවද?
    ලංකාවේ මේ තියෙන සංස්කෘතිය නිසා මිනිස්සු කොච්චර අපහසුතාවයට පත් වෙනවද. උදාහරණ වශයෙන්. අර R GIRL ට කොච්චර මඩ වදිනවද sex ගැන යම් තම් වත් වැදිලා තියෙන thread එකක් දාපු ගමන්. හැමෝගෙම ළග ඉතින් වැරදි තියෙනවා කිසිම රටක් සුදනන් නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉස්ලාමය බිහිවුනේ යුද්ධය ඇකයේ තියාගෙන. එදා අර නබි මහෝත්තමයා කබා දේවස්ථානයේ පිළිම කඩන්න ගිහින් ගහලා එලෙව්වම මදීනාවට ගිහින් එහෙ හිටපු ගෝත්‍ර තමන්ට අවනත කරගෙන නැවත ඇවිත් ප්‍රහාර එල්ල කරලා දැන් මක්කම කියලා වන්දනා මාන කරන කබා දේවස්ථානය සහ එහි පිළිම විනාශ කරලා ඉස්ලාමය ව්‍යාප්ත කලා. ඔහුගේ ජීවිත කාලය තුල යුද්ධ රාශියක් මෙහෙයෙව්වා. ඉස්ලාමයේ ඉතිහාසය පුරාවටම හුගක් පාලකයින් ‍කලේ යුද්ධ. වෙනත් ආගම් සහ ජාතීන් විනාශ කරමින් රටවලා ආක්‍රමණය කරමින් සංස්කෘතීන් විනාශ කරමින් ඔවුන් කලේ මිලේච්ජත්වය වපුරපු එක.

    වර්තමානයේ අපිට තාමත් ඒක අඩු වැඩි තරමින් දකින්නට ලැබෙනවා. අද තායිලන්තයට සිද්ධ වීගෙන යන දෙවල් ගැන මේ කවුරැත් දන්නවද ??? කවුරැ මොනවා කිව්වත් ඉස්ලාමය මගින් ත්‍රස්තවාදයට ඉඩ මං හසර විවෘත කරලා දීලා තියෙනවා. දරැණු නීති රීති වලින් ඔලුව ඔද්දල් වුනු මේ ඉස්ලාම් අන්තවාදීන්ට ඒ ආතතිය පිට කරන්නේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන්. පහත් තියෙන්නේ ලෝකය පුරා විසිරිලා ඉන්න ත්‍රස්තවාදී කල්ලි වල ලැයිස්තුවක්.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    බලන්න හොදට ඔය ලැයිස්තුවේ 90% කට වඩා තියෙන්නේ අල්ලාහ්ව සිහිකරමින් මිලේච්ජත්වය වපුරන කල්ලි. ඕක අහම්බයක් නෙවෙයි. කුරාණයේ තියෙන්නේ මනුස්සකම සහ මිනිසාගේ අධ්‍යාත්මික වර්ධනය ගැන නම් මේ අපිට සැබෑ ලෝකයේ මුස්ලිම් මිනිස්සු අතර ඒක දක්නට නැත්තේ ඇයි. කොතනද වැරැද්ද ??? කාගෙද වැරැද්ද ?? බිලියන ගණන් ආදායම් ලබන ඉස්ලාම් රටවලට මේවා නැවැත්විය නොහැකිද ??? නැහැ මේවායේ වැරැද්ද ඔවුනගේමයි. හොද නරක සියලු ඉස්ලාමිකයින් හොදින් හෝ නරකින් ඔවුන්ගේ මිලේච්ජත්වය මගින් ආගම ප්‍රචාරය කරලා ලෝකය නැවත ගල් යුගයට ගෙනියන්න කැමතියි. ඒකයි සත්‍යය.
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    Well said
    11.gif
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒක අපිට හරියටම කියන්න බෑ. ලෝකය පුරාම ත්‍රස්ත වැඩ වෙනවා නමුත් මුස්ලිම් කෙනෙක් ත්‍රස්තවාදි වැඩක් කරාම විතරයි ආගම ස්ලාම් කියලා ප්‍රචාරය වෙන්නේ. අන්න ඒකයි මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදින් කියලා හංවඩු ගැහිලා තියෙන්නේ. දැන් බලන්න මුළු ලතින් ඇමරිකාවේ ඉන්න ත්‍රස්ත කල්ලි දිහා, කුඩු Business මහා පරිමාණයෙන් කරන්නේ. ලතින් ඇමරිකාවේ කියන්නේ ක්‍රිස්තියන් වරුන් වැඩි වශයෙන් ඉන්න පැත්තක් ඉතින් එහෙම කියලා අපිට සමස්ථ ක්‍රිස්තියන් වරුන්ටම ගරහන්න බෑ.

    අනිත් උනුත් ත්‍රස්ත වැඩ කරනවා. මෙතන ප්‍රශ්නේ 90% කට වඩා ඉස්ලාම්.
    අනිත් ත්‍රස්තවාදීන් මෙව්වා කරන්නේ ආගමේ නාමෙන්ද ? දැන් බලන්න කොටි ලංකාවේ මිනිස්සු මැරුවේ හින්දු ආගම කියලද ? මරාගෙන මැරෙන බෝම්බකරු මැරෙන්න කලින් ආගම කියනවද ? ලතින් ඇමරිකාවේ කුඩු කාරයෝ බිස්නස් කරන්නේ ක්‍රිස්තියානි ආගම ඉස්සරහට දාගෙනද ? මුස්ලිම් උන් මැරුවත්, කැපුවත්, රේප් කලත් මේ ඔක්කොම කරන්නේ අල්ල හුකබර් කියල ආගමේ නාමෙන්. මෙන්න මේකයි වෙනස.

    එතකොට ලංකාවේ මිනිස්සු දැඩි පීඩනයකින් නෙවෙයිද ඉන්නේ? ලංකාවේ දේශපාළන‍ය නිසා මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මුහුණ පානවද, කී දෙනෙක්ව සුදු වෑන් වලින් උස්සලා තියෙනවා කියලා දන්නවද?
    ලංකාවේ මේ තියෙන සංස්කෘතිය නිසා මිනිස්සු කොච්චර අපහසුතාවයට පත් වෙනවද. උදාහරණ වශයෙන්. අර R GIRL ට කොච්චර මඩ වදිනවද sex ගැන යම් තම් වත් වැදිලා තියෙන thread එකක් දාපු ගමන්. හැමෝගෙම ළග ඉතින් වැරදි තියෙනවා කිසිම රටක් සුදනන් නෙවෙයි.

    ලංකාවේ මිනිස්සුන්ගේ පීඩනය සහ මෙම ප්‍රශ්නය අතර සම්බන්ධයක් නෑ නෙ. එක දේශපාලනික අව්ලක්. එව්වට තම විපක්ෂයක් තියෙන්නේ (එකේ පොන්නයෝ ඉන්න එක වෙනම කතාවක්)

    ආ ආ ඔය කොහොමද R-girl ව දන්නේ ?
    ඔය රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2013 අප්‍රේල් නෙ
    සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න ඇවිත් රෙජිස්ටර් උනේ පස්සෙද

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    තමන් දන්නවා වගේ නේ හැම එකම කියලා තියෙන්නේ. ලොල්
    බයිබලයේ ඕන තරම් දරුණු වැකි තියෙනවා.

    http://www.christianitydisproved.com/bible/violent-bible-verses.html

    තව ඕන තරම් තියෙනවා Search කරලා බලන්න.

    නමුත් මේක නෙවෙයි මගේ තර්කය. මම කියන්නේ මිනිස්සු සහා ආගම කියන්නේ දෙකක්. ආගමකින් මිනිහෙක්ව මනින්න බෑ. හැමෝම ආගම අනුව ජීවත් වෙන්නේ නෑ මිනිස්සුන්ගේ තියෙනවා freewill එකක් ඒ කියන්නේ ස්වකැමැත්තක්. තමන්ගේ මතේ අනුව වැඩ කිරිමේ අයිතිය තියෙනවා. ඒක තමයි ප්‍රජාත්‍රන්තවාදයේත් මූලික හරය. ඉතින් ආගමක් අනුව මිනිස්සුන්ව මනින එක අද කාලේට අනුව ගැලපෙන්නේ නෑ. ස්ලාම් වල විතරක් නෙවෙයි යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි වල, සහා ගොඩක් අපරදිග ආගම් වල වැඩිහරියක්ම තියෙන්නේ ප්‍රචණ්ත්වයයි. නමුත් එහෙම තිබුනා කියලා අපරදිග (Western) මිනිස්සු ප්‍රචණ්ඩ නෑ ඒ හා සමාන ලෙසම.

    ප්‍රශ්න දෙකටම කෙටි උත්තර දෙන්නම්.

    ලතින් ඇමරිකාවේ ඉන්න ත්‍රස්තයෝ නිසා කතෝලික ආගමට ප්‍රශ්නයක් නැත්තේ බයිබලේ කොහෙවත් කුරානයේ වගේ මෙහෙම මරපන්, මෙහෙම කොටපන් කියල නැහැනේ අන්න එතනයි වෙනස.

    බලපන්.... උඹ කොහේ හරි අහල තියෙනවද ලෝකේ තියෙන ඕනෙම තුප්පහි අපරාදයක් කරලා, අමානුෂික විදියට මිනිහෙක් මරල කතෝලික හෝ ක්රිස්තියනි මිනිහෙක් හලෙලූයා (hallelujah) කියනවා. හැබැයි ඕනේ තරන් දැකල ඇති නේද අමානුෂික මිනිස් ඝාතන කරලා හම්බයෝ අල්ලාහු අක්බාර් කියනවා.

    උඹ වගේ ඕක තේරෙන්නේ නැති උන් නිසා තමයි මේ රට හම්බයන්ගේ කෙලි මඩලක් වෙලා තියෙන්නේ. අනිත් එක ආයේ අමුතුවෙන් හංවඩු ගැහෙන්න ඕනේ නැහැ, හොඳට කුරානයට අනුව ජීවත් වෙන සැදැහැවත් ඉස්ලාම් භක්තිකයෙක් කියන්නේ අංක එකේ ත්‍රස්තවාදියෙක් තමයි. හැබැයි ඒ පුද්ගලයා දන්නේ නැහැ තමන් ට්‍රස්තයෙක් කියල.

    දෙවෙනි ප්‍රශ්නේ ....
    ඔව්. ලංකාවේ ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන අපි කතා කරන්නේ ඉස්ලාම් නමැති ලෝකෙටම වදයක් වෙලා තියෙන, ඒ වගේම ලංකාව අල්ලා ගැනීමට දීර්ග කාලීන සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වෙන සාහසික කල්ලියක වැඩසහටනක් ගැන කියන එක අමතක කරන්න එපා. ඒ වගේම මම මේ සුදු වෑන් ප්‍රශ්නෙට සුදු හුණු ගානවා නෙමෙයි. නමුත් එදා වගේ චෙක් පොයින්ට්, හදිසි නීතිය, ගෙවල් වලට පැනල හදිසි සෝදිසි අද මොකුත්ම නැහැ, ඒක නිසා ලංකාවේ ආරක්ෂාව සම්බන්දයෙන් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු මයි. ඇමරිකාවේ උනත් CIA, FBI එක ක්‍රියාත්මක වෙනවා සිවිල් නීතියට පිටින්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බයිබලේ තියෙනවා හැබැයි අපි දැකල නැහැ ඒවා අනුගමනය කරලා මිනිස්සු මරණ සිද්දි. මොකද ඒ මිනිස්සු ඔයා ඔය කියල තියෙන විදියටම වෙනස් වෙලා. නමුත් ඉස්ලාම් එහෙම නැහැ .

    හේතුව??

    මුස්ලිම් මිනිස්සු ඔයා ඔය කියල තියෙන විදියට වෙනස් නොවීම. ඔවුන් එදා 6 වන සියවසේ අරාබියේ තිබුණු ප්‍රචණ්ඩකාරී ආගම ඒ විදියටම අදටත් ක්‍රියාත්මක කරනවා. නොකර ඉන්නවනම් පල්ලියෙන් මොලේ හෝදනවා, එහෙම නැත්නම් බල කරනවා කරන්න කියල. ඔය නිසා තමයි අද මෙච්චර මේ ලෝකේ ප්‍රශ්න.

    දැන් උදාහරණයක් ගමුකො. අපේ රටට ඇමරිකාවෙන් ප්‍රශ්න තියෙනවා. එහෙම කියල ඇමරිකාවේ ඉන්න අපේ සිංහලයෙක් ඇමරිකානුවෝ ගොඩක් මැද්දට ගිහින් බෝම්බයක් පුපුරවගන්නේ නැහැනේ. එහෙම නැත්නම් කොහේ හරි ක්‍රීඩා උත්සවයක් මැද්දට බෝම්බ පාර්සලයක් තියන්නේ නැහැනේ.

    තමන් දන්නවා වගේ නේ හැම එකම කියලා තියෙන්නේ. ලොල්
    බයිබලයේ ඕන තරම් දරුණු වැකි තියෙනවා.

    http://www.christianitydisproved.com/bible/violent-bible-verses.html

    තව ඕන තරම් තියෙනවා Search කරලා බලන්න.

    නමුත් මේක නෙවෙයි මගේ තර්කය. මම කියන්නේ මිනිස්සු සහා ආගම කියන්නේ දෙකක්. ආගමකින් මිනිහෙක්ව මනින්න බෑ. හැමෝම ආගම අනුව ජීවත් වෙන්නේ නෑ මිනිස්සුන්ගේ තියෙනවා freewill එකක් ඒ කියන්නේ ස්වකැමැත්තක්. තමන්ගේ මතේ අනුව වැඩ කිරිමේ අයිතිය තියෙනවා. ඒක තමයි ප්‍රජාත්‍රන්තවාදයේත් මූලික හරය. ඉතින් ආගමක් අනුව මිනිස්සුන්ව මනින එක අද කාලේට අනුව ගැලපෙන්නේ නෑ. ස්ලාම් වල විතරක් නෙවෙයි යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි වල, සහා ගොඩක් අපරදිග ආගම් වල වැඩිහරියක්ම තියෙන්නේ ප්‍රචණ්ත්වයයි. නමුත් එහෙම තිබුනා කියලා අපරදිග (Western) මිනිස්සු ප්‍රචණ්ඩ නෑ ඒ හා සමාන ලෙසම.
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0

    FAILED. තමන්ගේම වචනය වෙනස් කරලා තියෙන හැටි බලන්න.

    කලින් කියලා තියන එක

    බයිබලේ කොහෙවත් කුරානයේ වගේ මෙහෙම මරපන්, මෙහෙම කොටපන් කියල නැහැනේ

    පස්සේ ඒක වෙනස් කරලා තියෙන හැටි.

    ඔව් බයිබලේ තියෙනවා

    :P

    මොකද ඒ මිනිස්සු ඔයා ඔය කියල තියෙන විදියටම වෙනස් වෙලා. නමුත් ඉස්ලාම් එහෙම නැහැ .

    ඒක තමයි මමත් කියන්නේ. මිනිස්සු වෙනස් වෙනවා. ස්ලාම් වල වුනත් මිනිස්සු වෙනස් වෙලා යම් තාක් දුරට. දැන් කුරාණයේ තියෙන විදියට මුස්ලිම් මිනිස්සු ත්‍රස්ත වැඩ කරන්න ගන්නවා නම් අද එහෙනම් අනෙක් ජාතිකයන්ට මේ ලෝකය අපායක් වෙනවා නමුත් එහෙම වෙලා නෑ. අද මුස්ලිම් මිනිස්සුන්ගෙන් ත්‍රස්ත වැඩ කරන්නේ මේ ලෝකයේ සුළුතර කොටසකුයි ,මේ කොටස බොහොම පොඩියි සමස්ථ මුස්ලිම් ප්‍රජාව එක්ක සසදලා බලන කොට. මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ව වෙනස් කරන්නේ උගත් කමයි. අද බටහිර මිනිස්සු ඉස්සරට වඩා උගත් නිසයි කුරුස යුද්ධ, Inquisitions (ක්‍රිස්තියානු නොවන අයට හිරිහැර කිරිම, පල්ලියේ මත ප්‍රතික්ෂේප කරන අයව පුච්චලා මැරීම) වගේ ඒවා නැත්තේ. මේ තත්වය ස්ලාම් වලිනුත් ටිකෙන් ටික අයින් වෙනවා. ඩුබායි වල ගිහින් බලන්න, තුර්කියට ගියින් බලන්න, මැලේසියාව ගිහින් බලන්න මේ රටවල තත්වය අන්තවාදී නෑ. තත්වය ටිකක් දුරට හොදයි. අනෙක් ජාතිකයන්ට ඉන්න පුලුවන් තමන්ගේ ආගමක් වුනත් අදහගෙන.

    ඉතින් සමස්ථයක් වශයෙන් මට කියන්න තියෙන්නේ සමස්ථ මුස්ලිම් ප්‍රජාවටම පහර දීම මගින් මේ මුස්ලිම් ප්‍රශ්ණය විසදන්න බෑ. ත්‍රස්තවාදියාව, අන්තවාදියාව පමණයි අපි වැළැක්විය යුත්තේ. එහෙම නැතුව එක මුස්ලිම් මිනිහෙක් අපරාධයක් කරාම සමස්ථ ජාතියටම ගහන එක නෙවෙයි විය යුත්තේ.
    අපි එහෙම ගහන කොට වෙන්නේ මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජීවිතය රැකගන්න ත්‍රස්තවාදීන් එක්ක එකට එකතු වෙලා අරගලයක් ගෙනියන එකයි. ඒක හරියට දෙමළ කෝලහලය වගේ. 80 ගණන් වල දෙමළ කෝලහලය යුද්ධයක් තැනට ගියේ මේ පදනම නිසයි.. ඒ කාලේ සිංහල හැම දෙනාම දෙමළ මිනිස්සුන්ට පහර දෙන්න ගත්තා ඉතින් දෙමළ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය, අයීතින් බේරගන්න සංවිධාන වෙන්න වුනා. ප්‍රභාකරන් මේ ක දැකලා කළදුටු දැන වළ ඉහගන්න වගේ කට්ටියව එකතු කරගෙන මේක යුද්ධයක් තැනට දක්කගෙන ගියා. ඉතින් ආයිත් වෙන්නේ මේකයි අපි මුස්ලිම් සමස්ථ ප්‍රජාවටම පහර දෙන කොට. එතකොට පාඩුවේ ඉන්න මුස්ලිම් මිනිහත් ඉබේම තල්ලු වෙනවා ත්‍රස්තවාදයට. අද ඇමරිකාව වුනත් සමස්ථ මුස්ලිම් ප්‍රජාවටම ගහන්නේ නැත්තේ මේක තර්කය නිසයි. මේක මහින්ද වුනත් තේරුම් අරගෙන තියෙන්නේ.

    • Like
    Reactions: Radioactive

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උත්තර දෙකට හේතුව මම පැහැදිලි කරන්නම්. මොකද බයිබලේ කුරානය වගේ නෙමෙයි එකිනෙකට වෙනස් අනුවාදන රාශියක් තියෙනවා. නමුත් ප්‍රදානම දේ මොන අනුවාදේ මොනවා බැලුවත් ඔවුන් මුසල්මානුවෝ වගේ දරුණු නොවීම. අනිත් එක මට ඔය බයිබල් ප්‍රශ්නෙට තිතට උත්තර දෙන්න බයිබල් කියවන්න කිසිම උවමනාවක් නැහැ. අනිත් එක උඹේ ඔය ප්‍රශ්න වලට මම මේකෙම කලින් උත්තර දීල තියෙනවා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් එක්ක. ඒක නිසා වචන අල්ලගෙන වීරයා වෙන්න හදන්න එපා. අර්ථය ගනින්.

    දැන් ප්‍රශ්නෙට බහිමු

    උඹ කියන විදියේ මුස්ලිම් රටවල් ස්වල්පයක් අද තිබුනත් හෙට නැහැ. හේතුව තමයි ඔය වගේ ටිකක් හෝ ලිබරල්වාදී මුස්ලිම් රටවල් වලටත් ඒ විදියට ඉන්න අනිත් එවුවො ඉඩ දෙන්නේ නැති එක. උඹ කියන විදියේ හොඳ සාමකාමී හම්බයෝ ඉන්නවා. හැබැයි උන් හරියට කුරානය අදහන්නේ නැති උන්. උඹ කොහොම සපත කරන්න හැදුවත් හම්බයෝ මොක්කුද කියන එක ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි ක්‍රියාවෙන්.

    බටහිර රටවල් උන්ගේ රටවලට හම්බයෝ වැද්ද ගන්නකොට හිතුව උඹ ඔය කියන විදියට මුනුත් වෙනස් වෙලා අපේ සංස්කෘතීන් වලට හැඩ ගැහෙයි කියල. නමුත් ලෝකේ මොන රටේ හිටියත් හම්බයෝ ජීවත් වෙන්න උත්සාහ ගන්නේ 6 වන සියවසේ අරාබියේ විදියටම තමයි. හොඳම උදාහරණ තමයි ප්‍රංශය සහ එංගලන්තය

    FAILED. තමන්ගේම වචනය වෙනස් කරලා තියෙන හැටි බලන්න.

    කලින් කියලා තියන එක

    පස්සේ ඒක වෙනස් කරලා තියෙන හැටි.

    :P

    [/COLOR][/COLOR]