බොසා තොපිව track කරන්නේ කොහොමද?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    1 wada karanawa
    ude log unama skype message karapan kiyanwa
    dawalta saren sare message gahala balanawa innawada kiyala
    aye hawasata log off wenawa message karanawa
    ෆෝන් එකෙන් ලොග් වෙලා බුලක් කෙලින්නේ නැද්ද ඔය ස්කයිප් මගුල දාපුවහම. මට ඔය අවුල තියනවා මයික්‍රොසොෆ්ට් 365 එකෙත්.
     
    • Like
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කෝවිඩ් සීන් එක නිසා ගොදරට වෙලා වැඩ කරන උබලව බොසා ට්‍රැක් කරන්නේ කොහොමද?

    must be online on Skype during work
    if going to lunch must change the status
    if going outside must inform via text
    each day morning must come to the daily meeting and inform the status
    must target Thursday PM meeting and complete your work share.
     
    • Like
    Reactions: Solo Rider

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ ලඟ 3න් දෙනෙක් වැඩ කරනව. මම අසයින් කරන වැඩ ටික වෙලාවට වෙන්න ඕන. උදේ 10ට විනාඩි 30 zoom මීටින් එකක් තියෙනව හැමදාම එච්චරයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අම්මෝ බන්. බලපන් කම්පැනි එකෙන් දාල තියන ඇන්ටි වයිරස් එක. එක ක්ලයන්ට් එකක් නම් එක කන්ට්‍රෝල් වෙන්නේ කම්පැනි සර්වර් එකෙන්. එකෙන් උබේ අක්ටිවිටි ලොග් වෙනවා. එක එක පාර අප්ලෝඩ් වෙන්නේ නැ . ලොග් ෆයිල් එක ටයිම් ගැප් එකකින් තමා ගන්නේ. එක සොෆ්ට්වෙයාර් එකට දාපු ගමන් උබ කරපුව් වැඩ සේරම පේනවා. එහෙම මයික්‍රෝ මැනේජ් කරන කම්පැනි ෆේල් නේ බන්.

    McFee 🤣 elama.elama
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    IP camera එකක් තියනවා රූම් එකම පේන්න.

    යනව නම් කියල time tracker එක pause කරලා යන්න ඕන. (කොහේ ගියත් දවසේ පැය 8 Time tracker එකේ cover වෙන්නත් ඕන, දුන්න වැඩ කියපු වෙලාවට ඉවර වෙනත් ඕන.)

    ඉන්ටෙර්නෙට්, current, ගෙදරම රූම් රෙන්ට් ඔක්කොම ටම additional 15,000.00 ක් ගෙවනවා. මාසේ එක නිවාඩුවක් හරි ගත්තොත් 12,000.00 යි.
    ලැප්ටොප් එකක් හැමෝටම දීල තියනවා

    IP camera වැඩේ උනේ, වැඩ කරන කෙල්ලෙක්, වැඩ කියලා අවුරුද්දට ශෝප්පින්ග් ගිහින්. කරුමෙටම බොසයි, බොසාගේ ගැනිත් මේ ගෑනි ගිය කඩේටම ගිහින්. මේ ගැනි බොසාව දැකල නෑ. බොසා අපේ ගෑනි ව දැකල ෆොටෝත් ගහගෙන.

    ඕක අපිට කිවුවේත් නෑ. පොර හැමෝවම ඊට පස්සේ චෙක් කරලා. වැඩි දෙනෙක් අහු උනා ගෙදරින් පිට ඉදලා.
    තව එකෙක් කියන් නැතුව ට්‍රිප් එකක් ගිහින් නුවරඑළි. උගේ යාලුවෙක් FB දාල
    ithin saadaranaine
    unuth ban deshapaluwange arunge munge weradi kia kia fb eke walalenawa athi neda

    pahugiya sathiyatama boss ekkawath colleague kenek ekka wath wachanayak katha kale nehe..
    ah eka parak backup process ekak kill karannada ahuwa echcharai sathiyatama..

    godak welawata bosa hoyaganne bosage wifeta whatsapp karala... miniha ekko RV eke rata watey gehin ekko lamay ekka sellam karanawa

    uu niyama manussayek... hispanic american..
    uu mata salakana widiyata itin mama nam keeyatawath boruwak karanne na.. ee nisa uu man weda karana ewa hoyanneth naha..
    ------ Post added on May 17, 2021 at 4:14 AM
     
    • Like
    Reactions: Solo Rider

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    ගෙදරට නෙමෙයි. රූම් එකේ මේසේ උඩ තියල තියෙන්නේ. ඔය මේස උඩ තියන 180 පෙන කැමරා එකක්

    එච්චර මෝඩ වැඩ නම් කරන්නේ නෑ කියටවත්. පොර උපරිම සැලකිල්ලක් සලකනවා. අවුරුදට ලක්ෂේක විතර බඩු එවලා තිබ්බ හොදම බ්‍රෑන්ඩ් වලින් අවුරුදකටම හරි යන්න වගේ.

    කොරෝනා ඉවර උනගමන් හැමෝටම පවුල් පිටින් තමන් කැමති රටකට ගිහින් සති දෙකක් ඉදල එන්න දෙනවා කියල කියල තියෙන්නේ. යන්න කැමති නැති අයට ලක්ෂ 5ක් දෙනවා කියල තියෙන්නේ. තුන් දෙනෙක් යන්න කැමති නෑ කියල දැන්ම සල්ලි ගත්තා මෝඩයෝ වගේ. ඔයිට කලින් ගියපු එකෙක් කිවුව දෙන සල්ලි ගානට පාවිචිචි කලොත් ලක්ෂ 10ක් ඉතිරි කරගන්න පුළුවන්ලු ගිහිලත්. පොරට මොකද සුද්ද ගෙවන්නේ ඩොලර් වලින් නේ.

    Mokakda ban company eka?
     
    • Like
    Reactions: Solo Rider