.....බොහොම ස්තූතියි එළකිරි.කොම්.....
...අන්තර්ජාලය නැමැති කතරේ ඉබාගාතේ ඔහේ සැරිසරමින් සිටි මා හට සැබැවින්ම ක්ෂේම භූමියක් වු සැබැවින්ම නිවසක් වු එළකිරි කොම් සහෘදයාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි....
....ඉතිං එදා ඉඳලා මගේ Home Page එක ElaKiri.com ම තමයි ...ඔයගොල්ලන්ගෙත් එහෙමද....
ඉතිං මම ElaKiri එකට Join වුනේ 2007වසරේදී ..ඒ SLTලගේ Dial Up connection එකකින්.. ඒකේ වේගය වුනේ 33 kbps විතර..ඔයගොල්ලන්ට හිතා ගන්න පුලුවන් නේද ඒකේ වේගය...Page load වෙනකම් පල්ලෙහා කඩෙට ගිහින් තේ එකක් බීලා වුනත් එන්න පුලුවන් ඒ වේගයට.....ඉතිං ඒ වගේ වේගයක් තියෙද්දි එළකිරියේ නිතරම Comments ,Threads දාන්න ගියහම එපා වෙනවා.... (තේ බීලම).ඉතිං වැඩෙ මම ටිකක් අතඇරලා දැම්මා.....ඊට පස්සේ අපේ පැත්තට 3G සිග්නල් ආපුවම මම Mobitel වලට මාරු වුනා (33kbps ---> 1mbps)....(ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද)....ඒ නිසා මම එළකිරියෙ හරියටම සාමාජිකයෙක් වුනේ 2010 පෙබරවාරි මාසෙදී....ඉතිං ගෙදර වැඩයි රාජකාරි වැඩයි අතර මැද ඔන්න මම post 2000 කුත් ගැහුවා......
...ඉතිං ඔයගොල්ලොත් ගතවෙච්ච කාලය තුලදී ....එලකිරිය ගැන හිතන්නේ මොනවද කියලා පුංචි Comment එකක් දැම්මොත් බොහොම වටිනවා නේද.........
...අන්තර්ජාලය නැමැති කතරේ ඉබාගාතේ ඔහේ සැරිසරමින් සිටි මා හට සැබැවින්ම ක්ෂේම භූමියක් වු සැබැවින්ම නිවසක් වු එළකිරි කොම් සහෘදයාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි....
ඉතිං මම ElaKiri එකට Join වුනේ 2007වසරේදී ..ඒ SLTලගේ Dial Up connection එකකින්.. ඒකේ වේගය වුනේ 33 kbps විතර..ඔයගොල්ලන්ට හිතා ගන්න පුලුවන් නේද ඒකේ වේගය...Page load වෙනකම් පල්ලෙහා කඩෙට ගිහින් තේ එකක් බීලා වුනත් එන්න පුලුවන් ඒ වේගයට.....ඉතිං ඒ වගේ වේගයක් තියෙද්දි එළකිරියේ නිතරම Comments ,Threads දාන්න ගියහම එපා වෙනවා.... (තේ බීලම).ඉතිං වැඩෙ මම ටිකක් අතඇරලා දැම්මා.....ඊට පස්සේ අපේ පැත්තට 3G සිග්නල් ආපුවම මම Mobitel වලට මාරු වුනා (33kbps ---> 1mbps)....(ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද)....ඒ නිසා මම එළකිරියෙ හරියටම සාමාජිකයෙක් වුනේ 2010 පෙබරවාරි මාසෙදී....ඉතිං ගෙදර වැඩයි රාජකාරි වැඩයි අතර මැද ඔන්න මම post 2000 කුත් ගැහුවා......
ඉතිං ගතවෙච්ච මේ ටික කාලෙදී එළකිරිය ගැන ගොඩාක් දේවල් මම දැන ගත්තා ....ඇත්තටම එළකරිය කියන්නේ වෙලාවකට මොන්ටිසෝරියක්....
. වෙලාවකට පිස්සන්කොටුවක් ..
..තවත් වෙලාවකට විශ්ව විද්‍යාලයක්....
....එලකිරිය දැනුමෙ උල්පතක්............
. වෙලාවකට පිස්සන්කොටුවක් ..
..තවත් වෙලාවකට විශ්ව විද්‍යාලයක්....
....එලකිරිය දැනුමෙ උල්පතක්............
එළකිරියෙන් මම ඉගෙන් ගත්ත දේවල් බොහෝමයි .....ලබා ගත්ත දේවලුත් බොහොමයි..... ඒ වගේම මේක තුල රැඳිලා ඉන්න ගොඩක් සහෝදර සහෝදරියන් හරිම නිර්ව්‍යාජ ,අවංක ගතිපැවතුම් තියෙන හිත හොඳ පිරිසක්...එළකිරියේ උදව්වක් ඉල්ලා Thread එකක් දැම්මොත් හරි PM හො VM කලොත් හරි ඒඅය උදව් කරන්නේ හැරෙන තැපැලෙන් ( මම හිතන්නේ ඒක වෙනස් වෙන්න ඔන හැරෙන Comment එකකින් කියලා) ...මට හිතෙන්නේ මගේ Computer එකේ තියෙන් සින්දුවක් Hard එකේ හොයනවට වැඩිය හරිම ලේසියි..EK එකේ Thread එකක් Post කරන එක.. මොකද දෙවෙනි එක් ඊට ඉක්මන් නිසා...ඒ මොනවා ලැඛෙනවටද අපේ අය මෙච්චර මහන්සි වෙලා අනිත් අයට උදව් කරන්නේ......මොකුත් ඒ අයට ලැඛෙන්නේ නෑ.... භෞතිකව ලැඛෙන් කිසිම දෙයක් නෑ .....පුංචි ස්තූතියකින් හෝ හොඳටම සෑහිමකට පත්වෙන්න අපේ එළකිරියන්ට පුලුවන්..... ඒ .....අපේ අයගේ බොක්ක හොඳ නිසයි .....ඉතිං මෙ වගේ අවංක , හිත හොඳ ,සුන්දර පිරිසක් ඇසුරු කරන්න ලැබීමත් සතුටට කාරණයක් .....
ඉතිං මේ එළකිරිය අයට හදලා දුන්නු අපේ GTRZ සහෝදරයාටත් නිතරම Threads දාලා Posts දාලා එළකිරිය තවත් එළකිරි කරන අපේ එලකිරි සහෝදර සහෝදරියන්ටත් උපහාර පුදන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.......

...ඉතිං එළකිරි කොම් ස්තූතියි ඔබට...බොහොමත්ම ස්තූතියි ...
...ඉතිං ඔයගොල්ලොත් ගතවෙච්ච කාලය තුලදී ....එලකිරිය ගැන හිතන්නේ මොනවද කියලා පුංචි Comment එකක් දැම්මොත් බොහොම වටිනවා නේද.........
Last edited:

Keep Posting 