බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ..."හරිහාර් කොටුව"

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    හම්මෝ හැමනෙනවා ඔතන යන්න කාලයක් තියනවා මම ගියා නොවැම්බර් මාසේ බල්ලෙක් වත් නැ ..උඩට නැග්ගනම් නසික් වලින් තමයි හොයාගන්න වෙන්නේ එනිසා මම නැග්ගේ නැ පට්ට හුලගක් තියෙන්නේ...ඔය පොටෝ වල තියන තරම් ලස්සනක් නැ බන් ..හද්ද පිටිසර යනවනම් සබ්බසකල මානාවම අරන් යන්න ඕනේ පට්ට කට්ටක් ලංකාවේ අලගල්ල නැගල තියනවනම මේ වගේමතමා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    හම්මෝ හැමනෙනවා ඔතන යන්න කාලයක් තියනවා මම ගියා නොවැම්බර් මාසේ බල්ලෙක් වත් නැ ..උඩට නැග්ගනම් නසික් වලින් තමයි හොයාගන්න වෙන්නේ එනිසා මම නැග්ගේ නැ පට්ට හුලගක් තියෙන්නේ...ඔය පොටෝ වල තියන තරම් ලස්සනක් නැ බන් ..හද්ද පිටිසර යනවනම් සබ්බසකල මානාවම අරන් යන්න ඕනේ පට්ට කට්ටක් ලංකාවේ අලගල්ල නැගල තියනවනම මේ වගේමතමා

    මචන් ඔයා ගත්ත ෆොටෝස් නැද්ද. තව විස්තර ටිකක් දාපන්කෝ මචෝ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මචන් ඔයා ගත්ත ෆොටෝස් නැද්ද. තව විස්තර ටිකක් දාපන්කෝ මචෝ

    දැන් ඔෆිස් ගෙදර ඇති හොයල දාන්නම් ඕක පට්ට tourist attractions එකක් නෙමේ බන් ඔය ලකාවේ උන් බොරු හයිප් එකක් හදල තියෙන්නේ