හම්මෝ හැමනෙනවා ඔතන යන්න කාලයක් තියනවා මම ගියා නොවැම්බර් මාසේ බල්ලෙක් වත් නැ ..උඩට නැග්ගනම් නසික් වලින් තමයි හොයාගන්න වෙන්නේ එනිසා මම නැග්ගේ නැ පට්ට හුලගක් තියෙන්නේ...ඔය පොටෝ වල තියන තරම් ලස්සනක් නැ බන් ..හද්ද පිටිසර යනවනම් සබ්බසකල මානාවම අරන් යන්න ඕනේ පට්ට කට්ටක් ලංකාවේ අලගල්ල නැගල තියනවනම මේ වගේමතමා
මචන් ඔයා ගත්ත ෆොටෝස් නැද්ද. තව විස්තර ටිකක් දාපන්කෝ මචෝ