මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියේ , බෝට්ටුවෙන් කොහොමද ඉතාලියට යන්නේ, යන පාර මොකක්ද?සූවස් ඇල හරහා යන්න බෑනේ අහු වෙනවනේ,එහෙමනම් වෙන රටකින් බැහල යන්න වෙනවා නේ 

අම්මට එල නේ, මොන රටෙන්ද බහින්නේ, අඩේ හෙන dangerous neමගින් බැහැලා trucks වල යන්නෙ
Danm ynne ne bnyanawa nam kiyapan... math enna asai...
නෑ බන් සනුකයගේ සින්දුව මතක් උනාඇයි ඉතාලිම
යනකොට සෝමාලියාවට ටිකක් දුරින් පලයන්. නැත්තම් ලන්කාවේ කොඩියක් ගහන් පලයන් ලගටවත් එන්නෙ නෑ

අඩේ ඔහොම ගියොත් සෝමාලියන් උන්ට අහු වෙයි
Hena lagai ne ban....
මේ පාත් එක පොඩ්ඩ්ක කියහන්කෝලේසිම path එක
luck එක තිබුනොත්
->
->
->
->
![]()
නැත්නම්
->
->
->
->
->
->
->
![]()
Romania work visa අරගෙන පනිනවානම් මෙකලු කමේ.. weak border වලින් ලගම මෙකලු.. shortest පත් නෙමෙයි.. youtube video වල තිබ්බ මෙහෙමයි.. ඇත්ත බොරු මම දන්නේ නෑමේ පාත් එක පොඩ්ඩ්ක කියහන්කෝ
උබලා දන්න උන් නැනැද්ද බෝට්ටුවෙන් ගිය
------ Post added on May 17, 2022 at 8:15 PM
කිරියේ අයියලා ලොකේ වටේ යන්නයි හදන්නේ