බෝට්ටු සීන් එක ??

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    13240765_1082398051801327_7808037157967880855_n.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අරණායක සාමසර කන්ද නාය ගිය 17 වැනිදා රාත්‍රියේ සිට
    බල්ලෙක් නොකා නොබී මඩවළේ ලැග සිටී.
    මීට පෙර එහි මඩවළක් තිබුණේ නැත.
    වෙල් යායේ මඩවළ හැදුණේ ගෙවල් 66ක් ද යටකරගෙන ආ කන්ද නිසාය.
    වතුර සමග කැලතී ආ මෙම කන්ද දැන් දොදොලක් වැනිය.
    ඒ අසලටවී විටෙක බුරමින් ද විටෙක ඉදිරි පා වලින් පස් හාරමින්ද සිටින
    මේ බල්ලා සිටිනුයේ ගමේ බෝධියට මීටර් 25ක් පමණ පහළින්ය.
    බුදු මැදුර ඇත්තේද එතැනය.
    එහි තිබූ පන්සල අරණායක සිතියමෙන් මැකී ගොසිනි.
    හොඳින් වැඩුණු මේ බල්ලා දුඹුරු පාටය.
    මෙම බල්ලාගේ පාට කුමක්දැයි හරියට කිව නොහැක්කේ මඩ තැවරී දුඹුරු පැහැවී ඇති හෙයිනි.
    මෙම සතා අද(19) උදෙත් එහි සිටියේය.
    අඟහරුවාදා මේ බල්ලා දුකින් සිටිනු දුටු පුද්ගලයෙක් බල්ලා ඔසවාගෙන
    අනතුරුදායක පෙදෙසින් ගම පැත්තට රැගෙන ගියේය.
    එහෙත් බල්ලා එහි නතර වූයේ නැත.
    යළී සිටි තැනටම ගොස් බුරන්නට විය.
    ඒ බිරීමේ වෙනසක් ඇත. එහි දුක වේදනාව ගැබ්වී තිබිණි.
    මේ සුරතල් බල්ලාගේ හැසිරීමෙන් පෙනෙනුයේ බල්ලාගේ හාම්පුතා ඇතුළු ගෙදර සිටි සියලු දෙනාම ගමේ නැති බවයි.
    බල්ලා මඩ ගොඩේම රැඳී සිටීමෙන් පෙනෙනුයේ හාම්පුතා සොයන බවයි.
    බල්ලා සිටි මඩවළ අසල පෙදෙස හෙළක් වැනිය.
    එහි සිටි තරුණයන් දෙදෙනකු ජීවිත අනතුරුද නොතකා එහි බසින්නට ගියහ.
    දණහිසටත් වඩා එරී ගිය ඔවුහු ගොඩට ඇදගැනීමට එහි සිටි කිහිපදෙනෙක් සමත් වූහ.
    මහවැසි මැද්දේත් බල්ලා එතැන සිටී.
    වැසි පෑයුවත් එතැනම සිටී.
    ඒ බල්ලාගේ හාම්පුතා කවුදැයි දන්නා ගැමියෙක් නැති බව පෙනේ.

    8c99a4f0402b1da46651f241797a2936ea8f36522efe96fc83e238f03ded7ee6_full.jpg

    13219792_1289847394377516_1008806307_n.jpg

    13220065_1289847664377489_1025694570_n.jpg

    13219922_1289847221044200_1574628362_n.jpg

    :(:(:(:(
     
    • Like
    Reactions: prisly

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    දුක වේදනාව වචනයෙන් කියාගන්න බැරි මේ වගේ අය ගැනත් අපි බලන්න ඕනේ....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan ethakota puuso?harak? uuro ? gewal wala hadana kurullo? un saththu nemaida????:shocked::shocked::shocked::oo::oo:

    ඇයි මීයෝ, හූණෝ, මකුණෝ. ඒකනේ බන්. උන් මොකෝ සත්තු නෙමෙයිද? බල්ලෝ විතරද සත්තු. එහෙනම් හැමෝටම සාදාරන වෙන්න එකෙක්වත් බෙර නොගෙන මැරෙන්න දෙමු නේද?
     
    • Like
    Reactions: DaFuq

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඇයි මීයෝ, හූණෝ, මකුණෝ. ඒකනේ බන්. උන් මොකෝ සත්තු නෙමෙයිද? බල්ලෝ විතරද සත්තු. එහෙනම් හැමෝටම සාදාරන වෙන්න එකෙක්වත් බෙර නොගෙන මැරෙන්න දෙමු නේද?

    minissunam marunata kamak na saththu paw ban..:(:(
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙහෙම මිනිස්සු ඉන්න එක රටකට වාසනාවක් බන්... කොච්චර සමාජේ පිරිහිලා තිබ්බත්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    minissunam marunata kamak na saththu paw ban..:(:(

    පොයි ගහන්න එපා බන්, ඒ ගෑනි ඒ ගෑනිගේ සල්ලි වියදම් කරලා අසරණ එක බල්ලෙක් හරි බේරාගන්නවා. උන්ගේ සල්ලි කොහොම වියදම් කරත් මොකද වෙන්නේ? මිනිස්සුන්ව බේරගන්න ආදාර කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. එත් මේ කතා කරගන්න බැරි තමන්ගේ දුක වේදනාව කියාගන්න බැරි සත්තු වෙනුවෙන් මහන්සි වෙන්නේ කවුද? ඒ ගෑනි ඒ වගකීම බාර අරගෙන ඒක කරනවා කොහොම හරි. උබත් පලකො බත් ටිකක් උයල පාර්සල් කරන් මිනිස්සු 4ර 5කට හරි මෙතනට වෙලා නපුන්සක ගතිය පෙන්නන්නේ නැතුව
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇයි මීයෝ, හූණෝ, මකුණෝ. ඒකනේ බන්. උන් මොකෝ සත්තු නෙමෙයිද? බල්ලෝ විතරද සත්තු. එහෙනම් හැමෝටම සාදාරන වෙන්න එකෙක්වත් බෙර නොගෙන මැරෙන්න දෙමු නේද?

    එක එක මිනිහගේ කමත්තනේ බන්. ඒ ගෑනි බල්ලන්ට ලව් හින්ද බල්ලෝ වෙනුවෙන් මොනා හරි කරනවා. මුන්ට මේ මනුස්සයෙක් මොනවා හරි හොදක් කරනකොට බලන් ඉන්න බැ එකෙත් ඇදේ හොයනවා :oo:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ජොනී බට්ට;20164045 said:
    පොයි ගහන්න එපා බන්, ඒ ගෑනි ඒ ගෑනිගේ සල්ලි වියදම් කරලා අසරණ එක බල්ලෙක් හරි බේරාගන්නවා. උන්ගේ සල්ලි කොහොම වියදම් කරත් මොකද වෙන්නේ? මිනිස්සුන්ව බේරගන්න ආදාර කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. එත් මේ කතා කරගන්න බැරි තමන්ගේ දුක වේදනාව කියාගන්න බැරි සත්තු වෙනුවෙන් මහන්සි වෙන්නේ කවුද? ඒ ගෑනි ඒ වගකීම බාර අරගෙන ඒක කරනවා කොහොම හරි. උබත් පලකො බත් ටිකක් උයල පාර්සල් කරන් මිනිස්සු 4ර 5කට හරි මෙතනට වෙලා නපුන්සක ගතිය පෙන්නන්නේ නැතුව

    ammeeeee atte ban..paw e saththu ban....minissuntanam ona taram inawane kattiya..:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:

    මොලේ ඇති කතාවක් උබ ඔය මේ ජීවිත කාලෙටම කිව්වමයි ද කොහෙද බන්..

    :)