බෝඩර්~කොලි_Border Collie

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wal ballonta time ekak ona na ban hoda ewunta wage.
    u gedara ithuru wena kama kala, allapu gewal wala kussi walata panala ewagenuth kala athal eke innawa. :yes:

    kochchara bannath gedara enakota agata paninawa
    ethakota poddak bima peralala bada tikak athagawama hari ;)

    අපේ ගොඩක් උන් හිතන්නේ ඔහොම තමා.
    වල් බල්ලෙක් කියන්නේ අයිතිකාරයෙක් නැතුව පාරේ කුනු අහුලන් කන බල්ලෙක්ට.
    ගෙදරක හදන එකෙක්නම් ඌ වල් එකෙක් නෙවෙයි.
    පාරේ වල් බල්ලෙක් ගෙදර ගෙනල්ල හදනවානම් ඌ ගෙදර බල්ලා.
    වල් බල්ලා සහ ගෙදර බල්ලා අතර වෙනසක් තියෙන්න ඕන.
    මේ ලෝකේ වල් බල්ලෝ කියලා කවුරුත් නෑ.
    මෝඩ බල්ලෝ කියලා කවුරුවත් නෑ.
    ඉන්නේ වල් මිනිස්සු සහ මෝඩ මිනිස්සු විතරයි.
    කොමන් බ්‍රීඩ් උන්ව හොදට හදනවානම් ඌට පට්ට මොලයක් තියනවා.
    පාරේ ඉන්න බල්ලෙක් දවසේ වේල පිරිමහගන්න මාර ගේමක් දෙනවා.
    ඒ වගේ වැඩක් කරන්න බෑ බ්‍රීඩඩ් බල්ලෙක්ට.
    කොමන් බ්‍රීඩ් එකෙක් පාරේ වාහන එක්ක හැප්පෙන්නේ නැතුව යන්න තනියම ඉගෙන ගන්නවා.
    බ්‍රීඩඩ් බල්ලෙක්ට පාරේ යන්න හෙන ගේමක් දීලා ට්‍රේන් කරන්න ඕන.
    වල් බල්ලා කියලා නෑ.
    ඌටත් ඇටෙන්ශන් එක දීලා , හරියට හදනවානම් සුපිරියට ගුණ තියලා උන් හැදෙනවා.
    බල්ලා හදලා අල්ලපු ගෙවල් වල ඉතුරු වෙච්ච කෑම ලෙවකන්න යවනවා නම් ඒ බල්ලාගේ අයිතිකාරයයි වල්.
    බල්ලා නෙවෙයි.
    බ්‍රීඩඩ් ඇන්ඩ් වල් කියලා වෙන් කරලා ඇයි දෙවිදියකට සලකන්න ඕන?
    බ්‍රීඩඩ් එකෙක් උනත් වල් උනත් තියෙන්නේ එකම හැගීම් දැනීම්.
    දෙන්නාටම දුක , සතුට , ආදරය , වේදනාව දැනෙනවා.
    බ්‍රීඩඩ් බල්ලෙක්ට හොදට කන්න දීලා වල් එකෙක්ට මොකටද ගෙදර ඉදුල් කන්න දෙන්නේ?
    ඔන්න ඕකයි අපේ මිනිස්සුන්ගේ විදිය.
    බ්‍රීඩඩ් බල්ලා තමා ටොප්.
    අනිත් එවුන්ට ඉතින් මොන හුත්තක් උනත් මොකද කියලා තමා අපේ උන් හිතන්නේ.
    මෝඩ හැත්ත.

     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    මේ ලෝකේ වල් බල්ලෝ කියලා කවුරුත් නෑ.
    මෝඩ බල්ලෝ කියලා කවුරුවත් නෑ.
    ඉන්නේ වල් මිනිස්සු සහ මෝඩ මිනිස්සු විතරයි.
    බල්ලා හදලා අල්ලපු ගෙවල් වල ඉතුරු වෙච්ච කෑම ලෙවකන්න යවනවා නම් ඒ බල්ලාගේ අයිතිකාරයයි වල්.
    බල්ලා නෙවෙයි.
    බ්‍රීඩඩ් ඇන්ඩ් වල් කියලා වෙන් කරලා ඇයි දෙවිදියකට සලකන්න ඕන?
    බ්‍රීඩඩ් එකෙක් උනත් වල් උනත් තියෙන්නේ එකම හැගීම් දැනීම්.
    දෙන්නාටම දුක , සතුට , ආදරය , වේදනාව දැනෙනවා.
    අනිත් එවුන්ට ඉතින් මොන හුත්තක් උනත් මොකද කියලා තමා අපේ උන් හිතන්නේ.
    මෝඩ හැත්ත.


    :yes::yes::yes::yes:

    Well Said!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    holiday-new-years-dog.jpg