wal ballonta time ekak ona na ban hoda ewunta wage.
u gedara ithuru wena kama kala, allapu gewal wala kussi walata panala ewagenuth kala athal eke innawa.
kochchara bannath gedara enakota agata paninawa
ethakota poddak bima peralala bada tikak athagawama hari![]()
මේ ලෝකේ වල් බල්ලෝ කියලා කවුරුත් නෑ.
මෝඩ බල්ලෝ කියලා කවුරුවත් නෑ.
ඉන්නේ වල් මිනිස්සු සහ මෝඩ මිනිස්සු විතරයි.
බල්ලා හදලා අල්ලපු ගෙවල් වල ඉතුරු වෙච්ච කෑම ලෙවකන්න යවනවා නම් ඒ බල්ලාගේ අයිතිකාරයයි වල්.
බල්ලා නෙවෙයි.
බ්රීඩඩ් ඇන්ඩ් වල් කියලා වෙන් කරලා ඇයි දෙවිදියකට සලකන්න ඕන?
බ්රීඩඩ් එකෙක් උනත් වල් උනත් තියෙන්නේ එකම හැගීම් දැනීම්.
දෙන්නාටම දුක , සතුට , ආදරය , වේදනාව දැනෙනවා.
අනිත් එවුන්ට ඉතින් මොන හුත්තක් උනත් මොකද කියලා තමා අපේ උන් හිතන්නේ.
මෝඩ හැත්ත.



