බෝඩ් එකට අත දික් කරන් ඉන්න chemistry මිස්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Old news එකක්. ඒත් මේ දවස් වල ආයිත් ඇදිලා යනවා. OG එකේ ලින්ක් එකක් දාන්න කියල බලනකොට පෝස්ට් එක අයින් කරලා, රිපෝට් කේස් එකක් වෙන්න ඇති.


    BH.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ehema tama itn. meya gana nan dan na. mn ekka ekata cls gya yaluwaa district 2 wuna. mn CSS. api dennama ekama cls walata gye. mn fail wechchara eka mn cls gya sir lage mis lage waraddk widihata mn nan dakin na. mn padan kare na aru wage.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මේව අධ්‍යාපන අමාත්‍යන්ශයෙන් මොනිටර් කරන්නෙ නැද්ද බන්? ඕන පිස්සෙක්ට ටියුශන් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Night Rider

    bball

    Well-known member
  • Jul 30, 2019
    580
    356
    63
    Oya page eke yana content wala hetiyata medicine yanna tharam meter ekak thibba ekek karana ewa kiyala hithanna amarui.

    No offence, but medical student kenek kiyala kiyanne IIM, Siddha ayuruveda wage case ekak da danne ne.

    Ohoma manasika awl thiyana tuition karapu un api campus iddith hitiya. Danna ekek hitiya, Physical science wala best specialization ekata sudusukam lath ekama tuition guruwaraya kiyala giye, but uo degree eka fail (special select una hebei), thawa un innawa hondama yaluwo, Bsc tag eka gahagena degree eka aragtte nethuwa tuition karana. Share karanna hithenne ne ithin kochchara bokkawal unath.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Chemical Engineer kenek wela Medicine karanne komada?
    Institute of chemistry , Rajagiriya degree eka karama mona title ekada denne, BSc or Eng?
     
    • Like
    Reactions: Night Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කිහිලි භාග්‍යා කොහෙන් හරි උස්සලා තමා පෝස්ට් දාන්නෙ....
     
    • Like
    Reactions: Night Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම case නම් ඇත්ත වෙන්න පුළුවන්. සමහර විට මඩ. අපේ campus එකේ බුල කේලපූ උන් set එකක් දැන් AL class කරනවා. උන් හරියට lecture එකකටවත් ආවේ නෑ. Final year repeat නොවි pass උනේ බොහොම අමාරුවෙන්.