බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    බෝඩිමේ වෙච්ච සීන් එමටයි යකු! එකපාරක් මම ගමේ ගිහින් එන්න හදනකොට තාත්තත් යාලුවෙක් එක්ක වැඩ වගයකට මොරටුවට එන්න ලෑස්තිවෙල හිටියෙ! තාත්ත කිව්ව මොරටුවට යාලුවගෙ කාරෙක්ම යන්න පුලුවන්නෙ! තාත්තලත් එක්කම යන් කියල! හිතන් හිටියෙ මාව මොරටුවෙන් දාල තාත්තල එහෙමම වැඩේට යන්න! ආතල්ම සිද්දිය උනෙ අපි මොරටුවෙ පොට් එකට ආවම ඒකෙ අයිති කාරය ශොප් එක වහල ගමනක් ගිහිල්ල! පැය 1 1/2 කින් විතර තමයි ආයෙ එන්නෙ කියල කිව්ව! තාත්තගෙ යාලුව ගත් කටටම කිව්ව එහෙනන් අපිට පුතාව බෝඩිමටම ඩ්‍රොප් කරල එන්න පුළුවන්නෙ වෙලා තීන එකෙ කියල! හුටා මට සෙනිකව මතක් උනේ කාමරේ ඇතුල ගැන! සතියකට පාරක් වගේනෙ අතු ගාන්නෙ! සිගරට් කොට හැම තැනම! ගහපු බෝතල් බාත් රූම් එකට යන තැනම! තාත්ත මෙහෙම තියෙද්දි ගියොත් මාව ජීවිතේට කැම්පස් එවන්නෙත් නෑ :lol::lol: මන් ක්ෂනිකෙට බෝඩිමේ අනිත් එකාට කතා කරල සීන් එක කිව්ව! ඌයි අනිත් එකයි තකහනියක් ලෙක් එක කට් කරන් ඇවිල්ල කාමරේ අස් කරල ඔක්කොම අතුගාල ක්ලීන් කරල ගිහිල්ල! ඒකට ණය ගෙවන්න ඒ සතියටම තිබ්බ සල්ලි එදා රෑ ඉවර උනා උන්ට කන්නයි බොන්නයි අරන් දීල :lol::lol:
     
    • Like
    Reactions: DP SARA

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ඇන්ටියි, දුවලා දෙන්නයි, මාරුවෙන් මාරුවට කාමරේ ඉන්නවලු, මූ ගමේ යන දවසට කාමරේ පාලුවට යන නිසා. :(:(

    un 3n deanama nethikota Uncle muge kamare wenta...
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    බෝඩිමේ වෙච්ච සීන් එමටයි යකු! එකපාරක් මම ගමේ ගිහින් එන්න හදනකොට තාත්තත් යාලුවෙක් එක්ක වැඩ වගයකට මොරටුවට එන්න ලෑස්තිවෙල හිටියෙ! තාත්ත කිව්ව මොරටුවට යාලුවගෙ කාරෙක්ම යන්න පුලුවන්නෙ! තාත්තලත් එක්කම යන් කියල! හිතන් හිටියෙ මාව මොරටුවෙන් දාල තාත්තල එහෙමම වැඩේට යන්න! ආතල්ම සිද්දිය උනෙ අපි මොරටුවෙ පොට් එකට ආවම ඒකෙ අයිති කාරය ශොප් එක වහල ගමනක් ගිහිල්ල! පැය 1 1/2 කින් විතර තමයි ආයෙ එන්නෙ කියල කිව්ව! තාත්තගෙ යාලුව ගත් කටටම කිව්ව එහෙනන් අපිට පුතාව බෝඩිමටම ඩ්‍රොප් කරල එන්න පුළුවන්නෙ වෙලා තීන එකෙ කියල! හුටා මට සෙනිකව මතක් උනේ කාමරේ ඇතුල ගැන! සතියකට පාරක් වගේනෙ අතු ගාන්නෙ! සිගරට් කොට හැම තැනම! ගහපු බෝතල් බාත් රූම් එකට යන තැනම! තාත්ත මෙහෙම තියෙද්දි ගියොත් මාව ජීවිතේට කැම්පස් එවන්නෙත් නෑ :lol::lol: මන් ක්ෂනිකෙට බෝඩිමේ අනිත් එකාට කතා කරල සීන් එක කිව්ව! ඌයි අනිත් එකයි තකහනියක් ලෙක් එක කට් කරන් ඇවිල්ල කාමරේ අස් කරල ඔක්කොම අතුගාල ක්ලීන් කරල ගිහිල්ල! ඒකට ණය ගෙවන්න ඒ සතියටම තිබ්බ සල්ලි එදා රෑ ඉවර උනා උන්ට කන්නයි බොන්නයි අරන් දීල :lol::lol:

    ඔය කැම්පස් වල අනාථයෝ ඉන්නේ ඔහොම ම තමා

    අහිගුන්ටකයෝ වගේ

    නන්නෙත් නැහැ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හෙට අනිද්දට නිවුස් වලට කියයි දෙමල තරුනියකට අතවර කිරීමට තැත් කල පුද්ගලයෙකු කොලොන්නාව පොලිසිය විසින් අත් අඩන්ගුවට ගනී කියලා

    :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උඹලා දන්නේ නෑනේ...
    රෑට තුන්දෙනාම ගෙදර ඉද්දි අංකල් එනවා මුගේ කාමරේට.
    මුගේ පුක පලලා ගැඹුරු සිදුරු හදලා යන්නේ...

    මූ හිත හදාගන්න ඒක කියන්නේ නෑ.වෙන කෙබ්බයක් ගහනවා..

    20120821SL_4.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එක්සෑම් දවස්වල රෑට පාඩම් කරද්දි පට්ට බඩගිනි උනාම අපි රෑ 2ට 3ට යනවා වැලිවිට පාරෙ තියන බේකරියකට උණු උණු මාලු පාන් කන්න(මතක් වෙනකොටත් ආසයි බන් :)) දවසක් අපි සෙට් එකම මාළු පාන් කාලා එනවා කය්යකුත් ගහගෙන. වැලිවිට හන්දියට ආවා විතරයි පොලිස් ජිප් එකක් ඇවිත් නැවැත්තුවා. කොහෙද තොපි යන්නෙ කියලා අහගෙන සාජන්ට් කාරයෙක් බැස්සා. අපේ එකෙක් හිටියා සරා කියලා මූ එදා සරමක් ඇඳන් හිටියේ. සාජන් කාරයා එක පාරටම සරාගෙ ගැජට් එකෙන් අල්ලලා බලල ජිප් එකේ හිටපු ලොක්කට කියනවා, සර් මෙන්න මූ ලංකට් එකක් ඇඳලා නෑ කියලා.
    ලොක්කටත් හිනා සීන් එකට. ලොක්ක කිව්වා තොපි ලංකට් අඳින්නෙ නැතුව පාරෙ ගිහින් අහු උනොත් දානව ඇතුලට කියලා.. (ඇතුලට දානවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද දන්නෑ :rofl:)
    අවුලක් උනේ නෑ මාලු පාන් සීන් එක කිව්වම යන්න දුන්නා
    :dull:
    apo thopi ara hadda dote idala waliwita enawada yako malu paan kanna? :rofl::rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තව කතාවක් දාන්නම්.හැබයි වල් කතාවක් නෙමෙයි.
    මේකත් ඔය විහාර මාවත කිට්ටුවම තට්ටු 2ක බිල්ඩින්ග් එකක් තියනවා ඒකෙ උඩ තට්ටුවේ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්. පිටිපස්සෙ ගෙදර හිටියා පොඩි ලස්සන සුදු කෙල්ලෙක්. A/L කරන වයසෙ වගේ. අපේ එකෙක් ඒකිට ඇහැ දාගෙන හිටියෙ. හැබැයි කෙල්ල හැම තිස්සෙම වගේ අම්ම එක්ක ඉන්න නිසා කතා කරන්නවත් විඩියක් නැතුව අරූ වේලි වේලි හිටියෙ. දවසක් හැන්දෑවෙ පිටිපස්සෙ ගෙදරින් හෙන සද්දයක් ආව කට්ටිය රණ්ඩුවක් වගේ. අපිත් ඉතින් උඩින් එබිලා බැලුවා මොකද්ද කියලා . බලනකොට කෙල්ලගෙ තාත්තයි තව අහල පහල පිරිමි ටිකකුයි සෙට් වෙලා පොලු අරන් හෙන සද්දෙ. අපිත් දඩ බඩ ගාල දුවලා ගියා කරදරක්ද බලන්න. අපේ එකෙක් ඇහුවා අය්යෙ මොකද සීන් එක කියලා. පොර කියනවා 'බලන්න මල්ලි මේ මොකෙක්හරි අසහන කාරයෙක් වල් කමේ ඇවිත් මෙතන හොරෙන් බලන් ඉඳලා දිව්වනේ" කියලා. අපිත් ඉතින් සෙට් උනා ග්‍රීස් යකා හොයන්න. මූ කොල පාට ටී ශර්ට් එකක් ඇඳන් ඉදලා තියෙන්නෙ. හෙව්වට අහු උනේ නෑ. පස්සෙ අපි බෝඩිමට ආවා.

    එනකොට අපේ අර කෙල්ලට ලයින් දාන එකා ඉන්නවා බයේ ගැහි ගැහි කොල පාට ටී ශර්ට් එකකුත් ඇඳගෙන. එතකොට තමයි අපිට සීන් එක මීටර් උනේ. මූ ගිහින් හොරෙන් බලන් ඉඳලා මාට්ටු උනාම දුවගෙන ඇවිත් කාමරේ හැන්ගිලා. එදා ඉදන් අර ටී ශර්ට් එක ඇන්දෙ නෑ එකෙක්වත්. අම්බානෙක කනවා තව පොඩ්ඩෙන්
    :rolleyes:
    ආහ් ඔය බෝඩිමේ උඩ වේලෙන්න දාපු ජොක්කු එහෙම හුලඟට ගිහින් එහා ගෙදරට වැටුනම අක්ක මුකුත්ම නොකිය ඒව අරන් තාප්පෙ උඩ දාල තියනවා ඕන්නම් ඇවිත් අරන් පල කියලා.. තව දවසක් එකෙක්ගෙ ජොකෙක් වැටිලා ඒ ගෙදර බල්ලා ඒක කෑලි වලට ඉරලා තිබ්බා :P

    ammo ban :lol: kauda kiyapanko, Pathuma da? :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Man nam bodimata wela nida ganna eka thamai kale sliit ekata wela 7 wage wenakan indala.
    Ape un nam uda dagena padam kala.
    Ape un set wela padam korana kota nam eha gedara nangita koloppan kora. Ochchara thama.
    Habai ithin bodime indan handata giya scene ehema thiyanawa.(Mama neme)
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Man nam bodimata wela nida ganna eka thamai kale sliit ekata wela 7 wage wenakan indala.
    Ape un nam uda dagena padam kala.
    Ape un set wela padam korana kota nam eha gedara nangita koloppan kora. Ochchara thama.
    Habai ithin bodime indan handata giya scene ehema thiyanawa.(Mama neme)

    ස්ලිට් එකේ ඉන්නේ පොන්නයෝ කියන එකට හොඳම උදාහරණයක්

    අපේ බෝඩිමේ නංගියෙක් හිටියනම් පුකෙත් ඇරලා
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ස්ලිට් එකේ ඉන්නේ පොන්නයෝ කියන එකට හොඳම උදාහරණයක්

    අපේ බෝඩිමේ නංගියෙක් හිටියනම් පුකෙත් ඇරලා

    Onna awa weerayo.. Katin bathala..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඩ්ස්ෆ්

    ස්ලිට් එකේ ඉන්නේ පොන්නයෝ කියන එකට හොඳම උදාහරණයක්

    අපේ බෝඩිමේ නංගියෙක් හිටියනම් පුකෙත් ඇරලා

    උඹ හෙන බඩු කාරයෙක් නේ බලන් ගිහාම
    උඹ කොට නිහාල් ද?