බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මම දැන් ඉන්න බෝඩිමේ(ගෙදරක් ) ඉස්සරහ කෑල්ලෙ කොල්ලෝ 3 දෙනෙක් පොඩියට company එකක් පටන් අරගෙන තිබුන අපි ඒකට එනකොට.අපේ කෑල්ලේ සති අන්තේ මම විතරයි . උන් ගේ කෑල්ලයි අපේ කෑල්ලයි වෙන් වෙන්නේ එක බිත්තියකින්.company එකේ එකෙක් උන් ගේ room එකට කෑලි අදිනවා.අනිත් උන් ට හොරෙන් රූම් එකට.මට බිත්තියට කන තිබ්බම ඔක්කොම එහෙනවා .ආයි ඌය් ලු .සෙනසුරාදා 2ට විතර දවස්වල අනිවා කෙල්ලෙක් ඕක අස්සේ කෑ ගහනවා.දැන් උන් එක වහල දැම්ම පාඩුයි කියල.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    කැම්පස් කාලෙ exam එකක් ඉවර වෙලා බොඩිමේ ගෙනල්ල බිව්වා 7 දෙනෙක් විතර.

    හැමෝටම කුඩු.

    දෙන්නෙක් කබරය.

    අඩුවෙන් බීපු එකෙක් වමනෙ නාපු එකෙක්ව ගෙනිහිල්ල ශවර් එක යටින් තියල ශවර් එක දාල ඇවිල්ල අනිත් වමනෙ අස් කරල බෝතල් අස් කරල පැයකට විතර පස්සෙ තමයි මතක් වෙලා තියන්නෙ අරූ තාම නානව කියල.

    ගිහින් බලද්දි ඌ ශවර් එක යට නිදිලු.​

    මේක පිට්ටුගල පැත්තේ බෝඩිමක උන සීන් එකක්..ගිය මාසේ උනේ..අපේ උන් ගොඩක් බීමට අලුත්..බහුතරේ ඉන්නේ බෝඩ් උනාට පස්සේ ගහන්න ගත්ත උන්..උන් ඉතිං පටන් ගත්තම බෙබාලට එහා පොර වෙන්න යනවා..කොහොම හරි එකෙක් උන්නා ඌට දෙක දාද්දි ඇති වැනෙන්න.මූට වැදුන ගමන් මූ කරන්නේ ඇඳුම් ගලෝලා දාන එක..මායි තව දෙන්නෙකුයි ඉන්නවා අමද්‍යප.අපි ඉතිං ඌ ගැන සලකලා බෙඩ් සීට් වලින් එහෙම පැකේජ් එක වහනවා.මූ ඒත් ෂීට් එක විසික් කරලා ආයේ බිම බුදි උපන් ඇඳුමෙන්ම.පස්සේ එදා වෙන එකෙක් බැරිම තැන පේපර සවියට් එකක් දැම්මා මුගේ සෙට් එක උඩට..මුට ඒක මීටර් නෑ.මූ බුදි..පස්සේ ඔතන හිටියා කුණු වෙන්නම වැදිච්ච එකෙක්..උගේ වැඩේ ගංජා ගහන එක..මූ එක පාර ලයිටරේ අරන් අර පේපර් සවියට් එකට ගිනි තිබ්බා. :lol::lol::lol: අරූගේ පොක්කලමකුත් ඇවිත් තිවුනා..මයිල්නං ඔක්කොම ෂේව් කරලා වගේ :lol::lol: මූට ඒත් සිහියක් නෑ..කොහොම හරි මූ අනික් දවසේ ඩොකෙක් ගාවටත් ගිහිල්ලා තිබ්බා ගැජට් එක දැවිල්ලයි කියලා :lol:

    :rofl::rofl::rofl:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28

    පට්ට යකෝ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bodim kes ekak kiyanakota elakiri ekema inna yaluwekta wechcha deyak
    u weda kara kalayak awissawella zone eke japan company ekaka factory ekema it head widiyata mamat bcs karala innakota ugen job ekak gana ahala tibba u set karala mata set una e company ekema colombo wala tiyana head office ekema job ekak

    api dennagena senior dial eka pattama bulat eka uta sir kiyanna one nehe uth apita ado bado walinmai kathawa.den me awissawella hitiya eke nawatila hitiye
    awissawella town eken poddak eliye gamaka wage ekaka uda thaththuwaka hitiye wate thawa gewal thibba mu hitiya gedara idama lokui anith gewal wala un sellam karanne oke kello kollo podi un kohomahari dawasak ape senior eka IT audit ekakata lesthi wenna factory side eke document hadanna kiyala muge bodimema newathuna. passe senior karaya colombo apu dawase idala aruta baninawa palu yanna ikmanatama wena bodim ekakata maru weyan denmama kiyala factory eke anith untath kiyanawalu muta wena ekak set karanna kiyala

    passe thamai seen eka denagaththe bodima gawama gedaraka hitiya kellek hodai lassanai seethalata hedila dekkama pattai kella ratnapure vta ekaka course ekak ehemath kala al karala result enakam seen eka kiyanne senior karaya ude negitala eliyata gihin balanakota room eke idala washroom eka penawa wahalak nethi nisa ara kellai ape hadayai melo ganak nethuwa thol gangawe kimidenawalu aru phone eken photo gahagena amme pissu hedenawa

    passe muta benala loke nethi karadareka wetei kiyala factory eka gawama pattama bodimaka nawattala ita passe ara kella factory eke ekige gewal pethiwala inna ungen ahala ape eka den nedda kiyala awissawella town eke transport yana van wala unwath denuwath karala thibbe mun horen hambenawa kariya dekkoth kiyanna kiyala :lol:

    :P kauda ban kiriye dial eka.. bosa ta pissune unge athal un gaththama mokada :angry:
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    කාලෙකින් කොටන්න බැරි උනාට නිතරම පොස්ට් නම් බැලුවා.... බෝඩින් කතාවක් කියන්න හිතුනා.....

    බෝඩින් වල නොහිටිය අයට බෝඩින් ජීවිතේ අති සුන්දර උනාට එක පට්ටම කට්ටක්.....
    මම 6 වසරේ ඉඳන් බඳිනකන් බෝඩින් නැත්නම් හොස්ටල්.....
    කැම්පස් කාලේ හොස්ටල් එකක් තිබ්බා... එළියේ ගෙවල් රෙන්ට් කරලා 20-30කට දීල තිබ්බ.....
    එතන ඉඳන් ලඟම ටවුන් එකට 6km තියෙනවා......
    දවසක් අපි උදේට කැන්ටිමෙන් කාල... දවල්ට කන්න එද්දී මෙන්න යකෝ කැන්ටිම වහල....
    කෑම කඩයක් හොයන් 6km ම පයින් ගෑටුවා අපි සෙට් එක....මග දිගට ටවුමට යනකන් කඩ වහල... එදා පෝය දවසක්,,,,, මොකද හොස්ටල් එකේ ඉතුරු වෙන්නේ දුර ඉන්න.. හැම සති අන්තෙම යන්න බැරි වෙන උන්...... දවල්ටත් කාල... රස්තියක් ගහල රෑටත් කාල අවේ එදා.....
    තව දවසක ඔහොම උනා.....
    කිව්වනේ රෙන්ට් කරපු ගෙවල් නේ තිබ්බේ.... කුස්සියක් එහෙම තියෙනවා...
    ළඟ ගෙදරකින් පාන් පිටි ටිකක් ඉල්ලා ගත්තා.....
    පොල් ගස් තිබ්බා.... වේලිච්ච ලී මිටක පතුරකින් ලෙලි ගහල බින්දා....
    පොල් ගාන්න මොන හිරමන ද... පිහියකින් මද ගලවලා.. මිරිස් ගලක තියල පොඩි කළා.... වත්තේ මිරිස් කරල් 2-3ක් හොයන් රොටි ඇනුව ....
    පුච්චන්න කොහෙද රොටි තැටි... මුට්ටියක කට කලා.. කෙහෙල් කොළ තියල පුච්චන් කෑවේ...
    බොරු නෙවෙයි ඇත්තම සිදුවීමක් මේක.....
     
    • Like
    Reactions: Johnnie_Walker

    කොහෙද උපසංස්කෘති
     
    • Like
    Reactions: captain_douch

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක පිට්ටුගල පැත්තේ බෝඩිමක උන සීන් එකක්..ගිය මාසේ උනේ..අපේ උන් ගොඩක් බීමට අලුත්..බහුතරේ ඉන්නේ බෝඩ් උනාට පස්සේ ගහන්න ගත්ත උන්..උන් ඉතිං පටන් ගත්තම බෙබාලට එහා පොර වෙන්න යනවා..කොහොම හරි එකෙක් උන්නා ඌට දෙක දාද්දි ඇති වැනෙන්න.මූට වැදුන ගමන් මූ කරන්නේ ඇඳුම් ගලෝලා දාන එක..මායි තව දෙන්නෙකුයි ඉන්නවා අමද්‍යප.අපි ඉතිං ඌ ගැන සලකලා බෙඩ් සීට් වලින් එහෙම පැකේජ් එක වහනවා.මූ ඒත් ෂීට් එක විසික් කරලා ආයේ බිම බුදි උපන් ඇඳුමෙන්ම.පස්සේ එදා වෙන එකෙක් බැරිම තැන පේපර සවියට් එකක් දැම්මා මුගේ සෙට් එක උඩට..මුට ඒක මීටර් නෑ.මූ බුදි..පස්සේ ඔතන හිටියා කුණු වෙන්නම වැදිච්ච එකෙක්..උගේ වැඩේ ගංජා ගහන එක..මූ එක පාර ලයිටරේ අරන් අර පේපර් සවියට් එකට ගිනි තිබ්බා. :lol::lol::lol: අරූගේ පොක්කලමකුත් ඇවිත් තිවුනා..මයිල්නං ඔක්කොම ෂේව් කරලා වගේ :lol::lol: මූට ඒත් සිහියක් නෑ..කොහොම හරි මූ අනික් දවසේ ඩොකෙක් ගාවටත් ගිහිල්ලා තිබ්බා ගැජට් එක දැවිල්ලයි කියලා :lol:

    :lol::lol::lol::lol: