මට පුලුවන් උන් ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා...මොරටු කැම්පස් එක ලග..1st Lane (නම් ගොඩක් හොදායි)ඒකෙ නැත්නම් 2nd Lane..නැත්නම් ඒ ලගින් හරි බෝඩ් වෙන්න තැනක් හොයලා දීපල්ලකෝ..ඒ හරියේ උන් ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා..නැත්නම් මොරටු කැම්පස් එකේ උන් ඇතිනේ මේකේ උන් හරි පොඩ්ඩක් බලලා කියපල්ලකෝ..
බම්ප් එකක් හරි දාල පලයවු...


බම්ප් එකක් හරි දාල පලයවු...







puluwan kawda kiyala guess karala pm ekak dahan.