බෝඩිමක් ඕනේ

මට පුලුවන් උන් ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා...මොරටු කැම්පස් එක ලග..1st Lane (නම් ගොඩක් හොදායි)ඒකෙ නැත්නම් 2nd Lane..නැත්නම් ඒ ලගින් හරි බෝඩ් වෙන්න තැනක් හොයලා දීපල්ලකෝ..ඒ හරියේ උන් ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා..නැත්නම් මොරටු කැම්පස් එකේ උන් ඇතිනේ මේකේ උන් හරි පොඩ්ඩක් බලලා කියපල්ලකෝ..:yes: :) :D :frown: :( :sorry:

බම්ප් එකක් හරි දාල පලයවු...:growl::growl::growl:
 
damithdilhan

Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    40
    Gampaha

    1st Lane pettemada one... Campus eka pass karala anith pettata (Piliyandala ta) wenna honda nedda...???
     
    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    40
    Gampaha
    අනේ බං නම් ගොඩක් හොදයි...උබ කියන එක මොන හරියෙද.??

    Campus එක පහු කරලා පහලට යනකොට ලොකු ව0ගුවත් එක්කම දකුණට පාරක් එක්කම තියෙන ගෙදරින් අහන්න... Tel No එක උඹට PM කලා...
     
    • Like
    Reactions: sampath2009
    Campus එක පහු කරලා පහලට යනකොට ලොකු ව0ගුවත් එක්කම දකුණට පාරක් එක්කම තියෙන ගෙදරින් අහන්න... Tel No එක උඹට PM කලා...

    එලකිරි මම කෝල් කරල බලන්නම්...උබත් මොරටුවෙ ද..කැම්පස් ද??..:yes::yes: